කොහොමත් සමහර තීරණ ගන්නේ දුරදිග බලල නෙමේසාරාංශය මෙහෙමයි මචන්.
ඕන කෙනෙක් කැමතියි වස විසෙන් අයින් වෙලා කාබනික වගාවකට යන්න. ( ගොවියෝ ඇතුලත්ව )
දැන් තියෙන ආර්ථිකය හැටියට කාබනික වගාවක් කරලා ජිවත් වෙන්න අමාරුයි. ඇත්තටම අස්වැන්න අඩුයි. බීජ වලට උනත් යන වියදම වැඩියි. ඒ වගේම තියෙන බීජ වලට රසායනික දේවල් නැතුව පලදාව ගන්න තැනට එනකන් පවත්වාගෙන යන්නත් හරි අමාරුයි. කාබනික වගාව කරනවානම් බීජ වල ඉඳන්ම වෙනස් කරන්න වෙයි (ඒක ගැන හරියටම දන්නේ නෑ ). තාම මේක එක්ස්පෙරිමන්ට් එකක්. හැබැයි ඒක කරන්නේ ඔක්කොම එක පාරම නවත්තල දාල. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
Eka thamai bn. katha karana godak minissu kiyanneth oka. palakayo mehema theerana ganna eka gena hitha ganna be. ratak palanaya karanawa kiyanne lesi wedak newei.ඔව් ඔව් ඒවා වෙනස්
කොහොමත් සමහර තීරණ ගන්නේ දුරදිග බලල නෙමේ
මෙව් සැලසුම් හදල පිළිවෙලට කරන්න ඕන වැඩ.
කොටස් වශයෙන්.
වැඩේ හොඳයි ඒ වුනාට කරන පිළිවෙලේ අවුල
Anura pehadhiliv kiyanava kramanukoolava vede karanava kiyal..අනුර කියන විදිහටද ගෝඨ වැඩ..මරුනේ
සති කීපයකට පෙර.ජේවීපි කියල පක්ෂයක් තව අවුරුදු 6කින් හොයාගන්නවත් නැතිවෙනවා
අකු,ටිසි,විහේ,සුහ,ලාකා වගේ ඉන්නකල් මේ යන විදිහට ලොන්ත පෝල් වෙනවා
අනික පොහොට්ටුවකුත් තව අවුරුදු 6-7කින් විතර නැතිවෙලාම යනවා
හැබැයි සජබ පණගහල එයි, හැබැයි සපේ නැති දවසක.