අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො&#34

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇෆ්ෆට බොල මගුල් පිට මගුල්
    ප්රියම්බර පියෙක් උන ගමන් එලකිරියේත් සැතපුම් කණුවක් පහුකලා:lol:
    එලකොල්ල
    එළකිරි ඉන්නේ සොදුරු හදවතක්, හිත හොද එකෙක්
    රට අස්ච්රයට අරන් යන්න විදේශ ගත උන දෙෂපුත්රයෙක් :rofl:
    ගයියා නොහොත් එළකිරියේ සදා රණනිය ඔටුවා
    Crazy-Camel--57653.jpg

    චිරාත් කාලයක් එලකිරිය තුල වැජබේවා කියල සුභ පතනවා:)


    Crazy-Camel--57653.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇෆ්ෆට බොල මගුල් පිට මගුල්
    ප්රියම්බර පියෙක් උන ගමන් එලකිරියේත් සැතපුම් කණුවක් පහුකලා:lol:
    එලකොල්ල
    එළකිරි ඉන්නේ සොදුරු හදවතක්, හිත හොද එකෙක්
    රට අස්ච්රයට අරන් යන්න විදේශ ගත උන දෙෂපුත්රයෙක් :rofl:
    ගයියා නොහොත් එළකිරියේ සදා රණනිය ඔටුවා
    Crazy-Camel--57653.jpg

    චිරාත් කාලයක් එලකිරිය තුල වැජබේවා කියල සුභ පතනවා:)



    :rofl: මෙච්චර ඔටුවො ඉන්න රටක මම හිටියත් මෙ වගෙ ඔටුවෙක් දැකලා නැහැ :rofl::lol:
    තැන්ක්ස් විකියා අනිවා අනිවා ෆිට්ම තම්යි:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මගෙන් උණුසුම් සුබ පැතුම් යාළුවා...:):):)

    21.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගයාන් අයියගෙ ත්‍රෙඩ් එක කවුරුවත් කැත කරන්නෙපා ..
    මාත් යනවා පස්සෙ එන්නම්.. :rofl:
    (අපි කන්නෙ බොන්නේ නැද්ද .. :dull::lol: )
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ආ අසංකයා කොහොමද මචන් ගොඩ කාලෙකින් දැක්කෙ :):cool:තැන්ක්ස්

    අවුලක් නැ මචෝ........ හොදින් ඉන්නවා ...
    11.gif
    මචන්ට කොහොමද .... :):)

    ඔව් මචෝ ... හුගක් කාලෙකින් මේ පැත්තේ ආවේ..... :rofl: ;)
     
    Last edited:

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ගයාන් අයියගෙ ත්‍රෙඩ් එක කවුරුවත් කැත කරන්නෙපා ..
    මාත් යනවා පස්සෙ එන්නම්.. :rofl:
    (අපි කන්නෙ බොන්නේ නැද්ද .. :dull::lol: )
    gayanta gahaddi Titi andanne ai:eek::eek::eek: