අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො&#34

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    p143850-Kuwait-At_the_Sheiks_Camp.jpg



    එළකිරි මචෝ. දවසෙන් දවස දියුණු වේවා !!
    9.gif

    බන්ටුවගෙන් සුභ පැතුම් !!
    11.gif


    (Photo එක හරිද මන්ද ) :baffled: :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2222222222.png


    අද දවසට මම එලකිරියට ඇවිත් අවු2ක් වෙනවා හිතට සතුටකුත් තියෙනවා අවුරුදු 2කට කරපුවා:cool:
    කියපුවා ගැන හිතන කොට රන්ඩු උනා තරහා උනා විහිලු කරා හොද යාලුවො අදුන ගත්තා :)
    ගෙවල් වල මිනිස්සුන්ට බැනුම් ඇස්සුවා:rofl: නොකර දෙයක් නැහැ අවුරුදු 2කට එලකිරිය තුල:dull:
    කොච්චර වලි දා ගත්තාත් මම හිතනවා එලකිරියෙ ගොඩාක් සමාජියකන් අතර සමාජිකයන්ට හොද හිතවතෙක් මිතුරෙක් සොහොයුරෙක් උනා කියලා :cool:
    අනික මොන වලි දා ගත්තත් කිසි කෙනෙක් ගැන තරහක් නැහැ ඔක්කොම එ වෙලාවට:dull:
    විතරයි වෙලාව ගෙවා ගන්න පාලුව මකා ගන්න ඉගෙන ගන්න උදවු කරන්න
    එලකිරිය වගෙ වෙන කිසිම තැනක් අපිට නැහැ නිගෙ සිලුයාලුවන්යෙහෙලියන්තා යෙන් තක් වා මෙ අවස්තාවෙ:)
    ද අපෙ බැලැක් ලැන්ඩ් එකෙ ඔක්කොකොල්ලො ටිත් යෙන් තක් රනවා මොකද ඔන් යින් නු කුමක්කිලා කිලා දුන්නෙ ලන්තෙ කොල්ලො ටි
    ගෙනුත් කාකාරි වැදි වෙලා ති එ අකියන්කැමැති කිසි හක් නිසා එහෙම උනා නෙමෙ අහස් නොගැපිම් නිසා එනි දෙවල් වෙවා එවා එරම් දුසිතන්න එපා :cool:
    ටින්ටින්123/ ජිටි සොහොයුරන්ත් ඉස්තුතිපුවා :cool:

    රෙප් පවර් එකකත් එකකින් වැඩි වෙලා 13ක් වෙලා:):cool::rofl:

    :cool:එහෙමනම් හැමොටම බොහොම ඉස්තුතියි


    එළකිරි මචං....
    11.gif


    amit-congratulations-480.gif

     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇත්ත ජීවිතේ හද්ද නාකියෙක් උනත්
    එළකිරි එකේ
    අවුරුදු දෙකේ සූකිරි බටිල්ලෙක් නෙ!
    ඔය ඉන්නවා වගේම හිනා වෙලා දිගටම ඉඳපන් මචන්
    ගුඩ් ලක්!


    :rofl::rofl::eek:
     
    • Like
    Reactions: gayankuwait