අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො&#34

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉදිරියටත් අපිත් එක්ක දිගටම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    :cool::)
    අනිවා තැන්ක්ස් රජතුමනි:):rofl:
    එළ එළ මචෝ.. මමනම් අවරුදු 6ක් වෙලත් කොරපු මඟුලක් නෑ :lol:
    :lol: අපි නොදන්න මොනර තැන්න :rofl: තැන්ක්ස් කොල්ලා:cool:
    umba aurudu 2kata karapuwa keyanna geyoth ethen methana pati roll...=D ela.
    :rofl:මෙ අනිත් හලා:( ෆල ෆල තැන්ක්ස් හොදෙ:cool:
    මගෙන් උණුසුම් සුබ පැතුම් යාළුවා...:):):)

    21.gif

    තැන්ක්ස් මචන්
    ගයාන් අයියගෙ ත්‍රෙඩ් එක කවුරුවත් කැත කරන්නෙපා ..
    මාත් යනවා පස්සෙ එන්නම්.. :rofl:
    (අපි කන්නෙ බොන්නේ නැද්ද .. :dull::lol: )
    :rofl: ඔබ එතැයි සිතා මම බලා ඉන්නවා:rofl::lol:
    අවුලක් නැ මචෝ........ හොදින් ඉන්නවා ...
    11.gif
    මචන්ට කොහොමද .... :):)

    ඔව් මචෝ ... හුගක් කාලෙකින් මේ පැත්තේ ආවේ..... :rofl: ;)
    එලස්ස්ස්ස්ස්ස් මට වරදක් නැහැ දෙන්නා තුන් දෙනා උනා:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    000203FA.gif




    මේ අව්රුද්ද ඔයාටනම් හරිම සුබයි නේද,,,
    සුභ ආරංචි වැහි වැහැලා,,,
    හරිම සතුටුයි ගයාන් අවරුදු දෙකක් ඇතුලත ලබපු සාර්ථකත්වයට,,,
    මේකට ප්‍රධානම හේතුව ඉතින් ඔයාගේ හිතහොදකම තමයි...
    ඉතින් ගයාන් ,,,එලකිරියටත් ඔයාගේ පවුල් ජීවිතයටත් මෙලෙසින්ම ඵලදායි මෙහෙයක් ඉටුකරමින්
    චිරාත් කාලයක් යෙහෙන් වැජබේවායයි..! එක සිතින්ම මම ප්‍රර්ථනා කරනවා..............





    579717_10151271313343072_1303445325_n.jpg

     
    • Like
    Reactions: gayankuwait