අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො&#34

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
2h2qoeq.gif

:D ..අපෙනුත් සුභ පැතුම් ගයාන් අයියා.. :D
:) ..මේ විදියටම සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.. :)
:yes: ..එළකිරියේ මිතුරන් අතරින් මට හමුවෙච්ච තවත් එක් හිත හොඳ පුද්ගලයෙක්.. :yes:
11.gif
:rofl:!..ඔටු රජුනි, ඔබට ජය..!
:rofl:
11.gif

KING_Camel_by_Aaroneepap.png

:P
 
  • Like
Reactions: gayankuwait
May 10, 2012
466
122
0
255
:lol:
සුභ පතනවා!!!! පොස්ට් ගණන දැක්කම පුදුමත් හිතෙනවා !අපිනම් ඉතින් අලුත් අයියේ .
 
  • Like
Reactions: gayankuwait

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇත්ත ජීවිතේ හද්ද නාකියෙක් උනත්
    එළකිරි එකේ
    අවුරුදු දෙකේ සූකිරි බටිල්ලෙක් නෙ!
    ඔය ඉන්නවා වගේම හිනා වෙලා දිගටම ඉඳපන් මචන්
    ගුඩ් ලක්!
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එල මචං
    ජය වේවා !
    එළකිරි ජීවිතෙයි හැබෑ ජීවිතෙයි දෙකම අතිසාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා
    තෙරුවන් සරණයි මචං !