අවුරුදු 20ක් Forex Trading කරල MTFE ගැන අහලවත් තිබ්බෙ නෑ

piyals

Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    ඇත්තටම මම මේ වචනෙ ඇහුවෙත් පෙරේදා. මම 20 Yrs දැන් Forex Trading කරනව. ඒත් මම Crypto ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. Binannce Account එකක් හැදුවෙත් ඊයෙ පෙරේදා. මට තියෙන ප්‍රශ්නෙ ගමේ ආච්චිලත් $ rates, Crypto, Binance ඔක්කොම දන්නව. මට ආරංචි වුනේවත් නෑ. ඇයි බන් ඒ
    Which platform did you use 20 yrs back and on which broker?
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762

    If I answer that will be a promotion. I May not tell. There are a lot of Good sites. You have to choose one of those.
    Check reviews, Spreads, period of existence in the market, pay out time, charts quality, registered authorities (some of so called authorities are not in existence sometimes)

    I do some funded trading as well. (Prop trading)

    Set daily, weekly, monthly targets
    Have a habit of leaving when you achieve those.
    Don't over trade
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මොනවද ලංකාවේ Restrictions ඔයාට මුහුණ දෙන්න උන forex සම්බන්ධව?
    ගොඩක් තියෙනවා
    සමහර හොද prop firms ලන්කාවට උන්ගේ සර්විස් එක දෙන්නේ නැහැ
    සමහර brokers, payment gateways ලත් එහෙමයි
    දැනටනම් deel එහෙම ලන්කාවට උන්ගේ සර්විස් එක දුන්නට ඉස්සරහට සුවර් නැහැ
    තව ඇති ඔය වගේ ප්‍රස්න
     
    CuriousMind

    Member
    May 23, 2023
    20
    13
    3
    ගොඩක් තියෙනවා
    සමහර හොද prop firms ලන්කාවට උන්ගේ සර්විස් එක දෙන්නේ නැහැ
    සමහර brokers, payment gateways ලත් එහෙමයි
    දැනටනම් deel එහෙම ලන්කාවට උන්ගේ සර්විස් එක දුන්නට ඉස්සරහට සුවර් නැහැ
    තව ඇති ඔය වගේ ප්‍රස්න
    මමත් මේ දවස්වල mff එකේ challenge එක කරන ගමන් ඉන්නෙ.ඔක්කොමත් කරලා අන්තිමට සල්ලි ලංකාවට ගන්න බැරි උනොත් තමයි වැඩේ🥲
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,456
    1
    17,246
    113
    −273.15°C
    ඉව්...
    හැමදාම පොපිට් හම්බෙනවා ස්විච් එකක් ඔන් ඕෆ් කරන්න විතරයි තියෙන්නේ.
    සෙනසුරාදා ඉරිදා විතරයි පොපිට් හම්බෙන්නැත්තේ.

    Bugs Bunny Money GIF by Looney Tunes
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මමත් මේ දවස්වල mff එකේ challenge එක කරන ගමන් ඉන්නෙ.ඔක්කොමත් කරලා අන්තිමට සල්ලි ලංකාවට ගන්න බැරි උනොත් තමයි වැඩේ🥲
    අව්ලක් නැහැ ගන්න පුලුවන්
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ඇත්තටම මම මේ වචනෙ ඇහුවෙත් පෙරේදා. මම 20 Yrs දැන් Forex Trading කරනව. ඒත් මම Crypto ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. Binannce Account එකක් හැදුවෙත් ඊයෙ පෙරේදා. මට තියෙන ප්‍රශ්නෙ ගමේ ආච්චිලත් $ rates, Crypto, Binance ඔක්කොම දන්නව. මට ආරංචි වුනේවත් නෑ. ඇයි බන් ඒ
    Pala Huththa Yanda ....Gramaphone ekenda hutto trade kale 20 years ago...

    Simple flow ekak meka......
    step 1 - Mokak hari ekak kela una gaman real waddek kiyagana ekek bahinawa...eya hari humble .....
    step 2 - Anathayo tika Ane aiye kiyannako kiyannako kiyala balakaranwa
    step 3 - ithin ane anathayo tikage keematama meya sasthare kiyala denawa
    step 4 - Illan puke ara gannawa

    then again 1 2 3 4 .......
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,568
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    If I answer that will be a promotion. I May not tell. There are a lot of Good sites. You have to choose one of those.
    Check reviews, Spreads, period of existence in the market, pay out time, charts quality, registered authorities (some of so called authorities are not in existence sometimes)

    I do some funded trading as well. (Prop trading)

    Set daily, weekly, monthly targets
    Have a habit of leaving when you achieve those.
    Don't over trade

    Dogs Reaction GIF

    - Pls. trust me bro.
     
    Well, I wasn't looking for trading advice. I have also been trading for quite some time and I can hardly remember any online forex broker back in 2003 offering services to Sri Lanka. Popular trading platforms like MT4 were not even available until 2005 or so if my memory serves me right. So I was just actually curious about which platform you used and on which broker.
     
    My first Forex broker still in existence and my account also older than 20 years. More than 20 yrs
     
    • Haha
    Reactions: piyals

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    ඇත්තටම මම මේ වචනෙ ඇහුවෙත් පෙරේදා. මම 20 Yrs දැන් Forex Trading කරනව. ඒත් මම Crypto ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. Binannce Account එකක් හැදුවෙත් ඊයෙ පෙරේදා. මට තියෙන ප්‍රශ්නෙ ගමේ ආච්චිලත් $ rates, Crypto, Binance ඔක්කොම දන්නව. මට ආරංචි වුනේවත් නෑ. ඇයි බන් ඒ
    ඒකනම් බොරුවක් වගේ 😏
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    හරි දැන් ඔයාට මොනවද ඕනි?
    ඔයාගේ forex signal service එකක් තියනවද?
    Course එකක් තියනවද?
    නැත්නම් අපේ සල්ලි වලින් trade කරලා අපිට profit අරන් දෙන්නද ආවේ?
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    හරි දැන් ඔයාට මොනවද ඕනි?
    ඔයාගේ forex signal service එකක් තියනවද?
    Course එකක් තියනවද?
    නැත්නම් අපේ සල්ලි වලින් trade කරලා අපිට profit අරන් දෙන්නද ආවේ?
    මොනවත් නෑ. මට ප්‍රමෝට් කරන්න දෙයක් නෑ.
    මට කාටවත් උගන්වන්න ඕනත් නෑ. Forex උගන්නන එක තමයි ලොස් පීපල්ස් last resort. හරියට දේශප්‍රේමීන්ගේ අවසන් නවාතැන ජාති වාදය වගේ.
    Referral හොයන්නෙත් ලොස් එවුන් තමයි.
    IT Industry එකේ උගන්වන එවුන් බලපන්. මලාට real IT jobs. වලට ගන්න බැරි එවුන්
     
    • Like
    Reactions: supun_sg