Which platform did you use 20 yrs back and on which broker?ඇත්තටම මම මේ වචනෙ ඇහුවෙත් පෙරේදා. මම 20 Yrs දැන් Forex Trading කරනව. ඒත් මම Crypto ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. Binannce Account එකක් හැදුවෙත් ඊයෙ පෙරේදා. මට තියෙන ප්‍රශ්නෙ ගමේ ආච්චිලත් $ rates, Crypto, Binance ඔක්කොම දන්නව. මට ආරංචි වුනේවත් නෑ. ඇයි බන් ඒ