ඇයි බැන්දද20-30 නම් ඉතාම හොදයි... 30-40 නම් හරිම අමාරුයි...
යෙප්...ඇයි බැන්දද
Someone who has a better grasp of the languageWho are you now?
ගේම් එකක ලෙවල් දෙකක් ගහගන්න බෑ කියපන්කෝ30 පැන්නම දේවල් ටිකක් බෝරිං වෙනවද මන්ද, ෆිලුමක් බැලුවත් excitement එකක් නෑ. ඉස්සර වගේ කාලෙ කාගෙන ගේම්ස් එහෙම ප්ලේ කරන්න හිතෙන්නෙ නෑ. කට්ටිය එක්ක ක්‍රිකට් පාරක් ගැහුවත් ටිකකින් එපා වෙනව. මට විතරක් තියෙන අවුලක් මන්ද.
ආෆ්ටර් 30 ලයිෆ් ඊස් බෝරින් මිට්ටො.
kellek set karannada gov health29යි. බදින්න කෙල්ලෙක් නැති එක තමයි අව්ල. ගෙවල් දොරවල් ඉඩකඩම් ප්‍රශ්න නම් නෑ. රජයේ රස්සාවක් කරන නිසා පඩි මදි. සත පහක ඉතිරියක් නෑ.
ජීවතේ නම් පට්ටම ආතල් හැබැයි. පොඩි කාලේ ඉදල දුකට සැපට එකට ඉන්න යාලුවො රොත්තක් ඉන්නව. ඕ ලෙවල් කාලේ ඉදන් හොදට ගැසුව. ෆන් ගත්ත. ට්‍රිප් ගියා. තාමත් එහෙමයි.



ජිවත් වෙලා හිට්යොත් පොඩි එඋන් ටික ලොකු වෙලා තනියම මොනාහරි කරගන්න පුළුවන් කාලයක් එද්දී උන්ට කැමති තීරණයක් ගන්න කියල ,මායි වයිෆුයි ලංකාවට ඇවිල්ල අන්තිම කාලේ ඉන්න හිතන් ඉන්නේ .. 
ketiyen dammeතෑන්ක්ස් බොක්ක. තාම අමාරුවෙ වැටෙන්න බෑ.kellek set karannada gov health