අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අවුරුදු 20-30 අතර ජිවිතේ ගෙවුනු හැටි හා 30-40 අතර ඉන්නවනම් දැන් ගෙවන ජිවිතේ ගැන කොහොමද දැනෙන්නේ? ඉස්සරට වඩා හොදයිද? නැත්නම් 20-30 අතර කාලේ හොදයිද. මොනවද වෙනස්වුනු දේවල් :love:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    තාම 0 - 10 අතර. ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙන්න ඕන හොඳ රස්සාවකට යන්න. කෙල්ලො 3 ක් ඉඳලා බ්‍රේකප් උනා දැන් සිංගල්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,455
    75,176
    113
    අවුරුදු 20-30 අතර ජිවිතේ ගෙවුනු හැටි හා 30-40 අතර ඉන්නවනම් දැන් ගෙවන ජිවිතේ ගැන කොහොමද දැනෙන්නේ? ඉස්සරට වඩා හොදයිද? නැත්නම් 20-30 අතර කාලේ හොදයිද. මොනවද වෙනස්වුනු දේවල් :love:
    20 - 30 No money, lot of time, no responsibilities
    30 - 40 good money, no time, lot of responsibilities.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,699
    113
    Sri Lanka
    මං කැමතිම 10-20. ජීවිතේ හම්බවුන හොදම යාලුවො සෙට් උනේ ඒ කාලෙදි. ක්‍රිකට් ගැහුවා. පලවෙනි ක්‍රෂ් එක හිතට වැදුනෙත් මේ කාලෙදි. ඒ කාලේ මාර ස්පෙෂල්. රෙස්පොන්සිබිලිටිස් නෑ. නිදහස් ජීවිතයක් ගෙව්වෙ. ගෙවල් වලින් දෙන දේ කාලා ආතල් එකේ හිටියා.

    20-30 නම් උසස් අධ්‍යාපනය කලා. රස්සාවක් කලා.ලව් කලා. කසාද බැන්දා. රට ගියා. ගොඩාක් තැන් වලට ට්‍රැවල් කලා. ගොඩාක් දේවල් කරගත්තා. හැබැයි ජීවිතේ කලින් තරම් නිදහස් නෑ. ටිකටික රෙස්පොන්සිබිලිටිස් දැනෙන්න ගත්ත අවුරුදු 10ක්.

    දැන් යන්නෙ 30-40 අතර. ළමයි ඉපදුනා. වාහන, ගෙවල් ගත්තා. දැන් නම් රෙස්පොන්සිබිලිටිස් ගොඩාක් වැඩි. හැබැයි දැන් හිතන විදිහ වෙනස්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    10-30 තමා Distress ම කාලෙ.එ ගැන මතක් නොක්‍රර ඉන්න තරමට හොදයි. බිට්කොයින් ගන්න බැරි උනා. Adsense සයිට් වලින් ගේමක් ගහන්න බැරි උනා. ජොබ් එකෙන් ගේමක් ගහන්න බැරි උනා. හැමදේටම පරක්කුයි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    20-30 නම් උසස් අධ්‍යාපනය කලා. රස්සාවක් කලා.ලව් කලා. කසාද බැන්දා. රට ගියා. ගොඩාක් තැන් වලට ට්‍රැවල් කලා. ගොඩාක් දේවල් කරගත්තා.
    පක් කලේ නැහ්?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    10-30 තමා Distress ම කාලෙ.එ ගැන මතක් නොක්‍රර ඉන්න තරමට හොදයි. බිට්කොයින් ගන්න බැරි උනා. Adsense සයිට් වලින් ගේමක් ගහන්න බැරි උනා. ජොබ් එකෙන් ගේමක් ගහන්න බැරි උනා. හැමදේටම පරක්කුයි
    tawa issarahata opportunities enawa ban. giya deta hitha awul karaganne natuwa hitapan.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    20 -30 hodayi ban dan life eke salli thibbata niwaduwak na enjoy karanna time na
    pasna ho gala
    එතකොට රාජ්‍ය සේවයෙ පඩි මදි කියන්නේ බොරු නෙහ් 😺

    tawa issarahata opportunities enawa ban. giya deta hitha awul karaganne natuwa hitapan.
    IMF සුද්දෙක්ද කොහෙදත් කිව්වා රට ගිය අයටත් ඉස්සරහට ආපහු එන්න පුළුවන් කියලා 🥴
    ------ Post added on Mar 5, 2025 at 4:59 PM