අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

YAKALK

Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    40 n passe thamai pattama athal. 40 di 35 ka wage look ehekuth thiwila bandalath natthanam life eka supiriyatama inna puluwan
     
    • Love
    Reactions: Batfleck

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අවුරුදු 20-30 අතර ජිවිතේ ගෙවුනු හැටි හා 30-40 අතර ඉන්නවනම් දැන් ගෙවන ජිවිතේ ගැන කොහොමද දැනෙන්නේ? ඉස්සරට වඩා හොදයිද? නැත්නම් 20-30 අතර කාලේ හොදයිද. මොනවද වෙනස්වුනු දේවල් :love:

    39 යි,
    මූලික දේවල් කරන් තියෙන්නෙ , ගෙවල් හැදුව , ළමයි හැදුව , වාහන ගත්ත,
    ඒත් ආර්ථිකව ස්තාවර මදි,
    මේ තත්වෙ අවු 30 ඉඳල වගේ හිතුව නන් මීට වඩා හොඳ වෙන්න තිබ්බ
    මේ වයසට එද්දි ජොබ් රිස්ක් එක වැඩියි
    එකපාර ජොබ නැති උනොත් මාසෙ රෝල හිර වෙනව
    බැකප් නෑ
    ඇත්තටම මට මේක වෙලා තියෙන්නෙ, වයිෆ් ගෙ ජොබ දැනටමත් නැති උනා
    ඕක තමා ප්‍රශ්නෙ
    ඇත්තටම රියයර්මන්ට් එක 50+ කියල හිතුවට 40+ ටාගට් එක තියන් ප්ලෑන ගහපන් දැන් ඉඳලම,

    වෙන නන් ලොකු රිග්‍රෙට්ස් නෑ
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    සෙක්ස් පැත්තෙන්ද? :eek:
    sex neme hama dekinma. money value eka gana lokuwata oluwata daganne nathnam enjoy karanna niyama age limit eka. solo travel karala, ganna ona okkoma athal aran 50 retire wenna thibbanan patta
     
    • Love
    Reactions: Kolama

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,927
    8,706
    113
    In Your Heart
    Dan 35i ban .. naki

    Business have ,wahana have, commercial building have , geyak have , family kids have,

    Podi land ekak have . Thawa kuburak hambenna thiyenawa..

    High end pc ekak have ,PS5 ekak have kiyanna awulak na ithin.

    Eth thawa business 2k me awurudde patan ganna oni.

    Wahana 4k thibba dan wahana 2i ..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    10-30 තමා Distress ම කාලෙ.එ ගැන මතක් නොක්‍රර ඉන්න තරමට හොදයි. බිට්කොයින් ගන්න බැරි උනා. Adsense සයිට් වලින් ගේමක් ගහන්න බැරි උනා. ජොබ් එකෙන් ගේමක් ගහන්න බැරි උනා. හැමදේටම පරක්කුයි

    ඊලගට එන ට්‍රෙන්ඩ් එක ගැන ඇලට් එකේ ඉදලා, හුකෝලා ගමු.
     
    • Love
    Reactions: Nidarshana_k

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    20-30 කෙසේවෙතත් 2008-2014 ඔය අවුරුදු ටික අතර කාලේ හැමෝටම සුපිරි කාලයක්..
     
    • Like
    Reactions: craabeysinghe

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    29යි. බදින්න කෙල්ලෙක් නැති එක තමයි අව්ල. ගෙවල් දොරවල් ඉඩකඩම් ප්‍රශ්න නම් නෑ. රජයේ රස්සාවක් කරන නිසා පඩි මදි. සත පහක ඉතිරියක් නෑ.
    ජීවතේ නම් පට්ටම ආතල් හැබැයි. පොඩි කාලේ ඉදල දුකට සැපට එකට ඉන්න යාලුවො රොත්තක් ඉන්නව. ඕ ලෙවල් කාලේ ඉදන් හොදට ගැසුව. ෆන් ගත්ත. ට්‍රිප් ගියා. තාමත් එහෙමයි.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    10-30 තමා Distress ම කාලෙ.එ ගැන මතක් නොක්‍රර ඉන්න තරමට හොදයි. බිට්කොයින් ගන්න බැරි උනා. Adsense සයිට් වලින් ගේමක් ගහන්න බැරි උනා. ජොබ් එකෙන් ගේමක් ගහන්න බැරි උනා. හැමදේටම පරක්කුයි
    අලුත් දෙයක් තියනවා ටිකාක් අමාරුයි
    කරොත් ගොඩ 2010 බිත්කොයින් ගත්ත වගේ තමා.. pm ekak dapan
     
    • Love
    Reactions: Nidarshana_k