අවුරුදු 23 ගුරු ගැටලුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,360
    100,236
    113
    අවුරුදු 23ක් කියන්නෙ 1998 වගේ ඉදලනෙ. ඕක කියන්න තිබ්බ රනිල හරි මෛත්‍රිය හරි නන්. වැඩි කාලයක් රාජපක්ශ කෙනෙක්නෙ ඉදල තියෙන්නෙ ඔය අවුරුදු 23ටම.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මොකද්ද සාධාරණය
    ඕනෑම ඉල්ලීමක් ගැන බන් මන් කියන්නේ ... සාධාරණ වෙනවා නම් එක මධ්‍යස්තත් වෙන්න ඕන ....නැත්තන් එක සාධාරණ එකක් වෙන්නේ නෑ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවුරුදු 23 න් අවුරුදු 15 කට වැඩිය ආණ්ඩු කරපු උන් කියනවා තව අවුරුදු 2 කින් විසඳුම් දෙනකන් ඉන්නලු. එතකොට කියයි අවුරුදු 25ක් තියෙන ප්‍රශ්නෙට දැන් විසඳුම් දෙන්න බෑ තව අවුරුදු 2ක් ඉන්න කියලා. 🤭 අවුරුදු 10ක් වෙනකොටත් ඕකම තමයි කියන්න ඇත්තෙ.

    මුන් කියන ඒවා අහන උන් හිටියොත් උන් නං මිනිස්සු වෙන්න බෑ. 🤣
    තාම මුන් කියන ඒවා විශ්වාස කරන එවුන් හරියන්නේ මසට ගන්න හරි කුඹුරක් හාන්න ගන්න හරි තමා

    unfortunately this is not the time to go on strikes.. the country and the whole world is in turmoil due to effects of covid19
    sad it has come to this
    Its because now they feel the problem. salary is not enough. living cost has increased rapidly.
    ------ Post added on Oct 25, 2021 at 10:18 PM
     
    • Like
    Reactions: shenat

    kaveelk

    Junior member
  • Oct 22, 2021
    47
    36
    18
    colombo
    www.readershublk.online
    ආදායම් ලැබීමේදී ඇතිවුණ බාධාව තමයි , ආණ්ඩුව තමන්ගේ එවුන්ට හම්බකරගන්න ඕන නිසා රජයට ලැබෙන බඩු අදායම හිතාමතාම අහිමි කරලා තමන්ගේ ගජමිතුරන්ට වාසි සැලසීම,

    එක හරියට උඹේ අම්මට තිබුන පුකේ අමාරුවට බල්ලොන්ට කියලා හු*ගෙන උඹව ජාතක කරලා දැන් ජිවත් වෙන්න සල්ලි නෑ කියනවා වගේ ,

    ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් වරෙන් පොන්* වේ*ගෙ පුතෝ
    වැදගත් උගත් බුද්ධිමත් මහත්මයා. ඔයා ඔය කියන එකකට උදාහරණයක් දෙන්න. විදේශ සංචිතයි බදු ආදායමයි කියන්නේ දෙකක් 🙂

    විදේශ සංචිත ලැබෙන මාර්ග මොනවද? කොවිඩ් නිසා ක්රියාකාරී තිබුණ හා අක්රිය වුණු ඒව මොනවද? මේ දේවලුත් හොයල බලල විදේශ සංචිත ගැන කතා කරන්න.

    ඒ වගේම ඔයා කියන බදු ආදායම අඩු උනාම ඒකයි විදේශ සංචිතයි අතර ඇති ගැලපීම කියල දෙන්න.

    අනික තමයි මහත්තයා බඩු ආදායම නෙවෙයි ඒක බදු ආදායම. 🙂
     
    • Dislike
    Reactions: Oli_Vili

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?

    කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
    මේ අවුරුද්දේ 1/9 යි දෙනව කිව්වේ... තව අවුරුදු 2 න් 2/9 ක් දෙනවලු... ඒ කියන්නේ හිමි වැටුපෙන් 1/3 ක් දෙනවා අවුරුදු 3න්... ඉල්ලන්නේ ඒ දෙනව කියපු 1/3 ක (3/9) එක වර දෙන්න කියල
     

    kaveelk

    Junior member
  • Oct 22, 2021
    47
    36
    18
    colombo
    www.readershublk.online
    අවුරුදු 23ක් කියන්නෙ 1998 වගේ ඉදලනෙ. ඕක කියන්න තිබ්බ රනිල හරි මෛත්‍රිය හරි නන්. වැඩි කාලයක් රාජපක්ශ කෙනෙක්නෙ ඉදල තියෙන්නෙ ඔය අවුරුදු 23ටම.
    රාජපක්ෂ අවුරුදු 10යි. ගෝඨා 2 යි දොලහයි.

    එතකොට 23 න් 12 ක් කියන්නේ 23ම රාජපක්ෂල වෙන්නේ කෝමඩ 🙂

    පිලිවෙලට ගත්තොත් චන්ද්රිකා
    සිරිසේන මේ කාල දෙකේදීම රනිල අගමැති 🙂
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,236
    113
    රාජපක්ෂ අවුරුදු 10යි. ගෝඨා 2 යි දොලහයි.

    එතකොට 23 න් 12 ක් කියන්නේ 23ම රාජපක්ෂල වෙන්නේ කෝමඩ 🙂

    පිලිවෙලට ගත්තොත් චන්ද්රිකා
    සිරිසේන මේ කාල දෙකේදීම රනිල අගමැති 🙂
    වැඩි කාලයක් කියල කිව්වෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,832
    1
    58,097
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?

    කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
    ගුරාලට ෂුවර් නෑලු නන්දසේන අවුරුදු දෙකක් ඉඳියි කියල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 23 න් අවුරුදු 15 කට වැඩිය ආණ්ඩු කරපු උන් කියනවා තව අවුරුදු 2 කින් විසඳුම් දෙනකන් ඉන්නලු. එතකොට කියයි අවුරුදු 25ක් තියෙන ප්‍රශ්නෙට දැන් විසඳුම් දෙන්න බෑ තව අවුරුදු 2ක් ඉන්න කියලා. 🤭 අවුරුදු 10ක් වෙනකොටත් ඕකම තමයි කියන්න ඇත්තෙ.

    මුන් කියන ඒවා අහන උන් හිටියොත් උන් නං මිනිස්සු වෙන්න බෑ. 🤣
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැදගත් උගත් බුද්ධිමත් මහත්මයා. ඔයා ඔය කියන එකකට උදාහරණයක් දෙන්න. විදේශ සංචිතයි බදු ආදායමයි කියන්නේ දෙකක් 🙂

    විදේශ සංචිත ලැබෙන මාර්ග මොනවද? කොවිඩ් නිසා ක්රියාකාරී තිබුණ හා අක්රිය වුණු ඒව මොනවද? මේ දේවලුත් හොයල බලල විදේශ සංචිත ගැන කතා කරන්න.

    ඒ වගේම ඔයා කියන බදු ආදායම අඩු උනාම ඒකයි විදේශ සංචිතයි අතර ඇති ගැලපීම කියල දෙන්න.

    අනික තමයි මහත්තයා බඩු ආදායම නෙවෙයි ඒක බදු ආදායම. 🙂
    ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේ

    ඉතිහාසේ හැමදාම නය ගත්තේ මොකක් හරි project එකකට එකියන්නේ මොකක් හරි වැඩක් කරන්න උදාහරනෙකට , පාලමක් හදන්න , හැබැයි කොලකෑල්ලක් දික්කරලා ( බැඳුම්කර ) නය අරගෙන එකෙන් කන වැඩේ පටන්ගත්තේ 2005 පස්සේ මහි, ඒකට සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම නෙවෙයි මහි විතරයි

    ලංකාවේ ලොකුම ප්‍රශ්නය තමයි බැඳුම්කර වලින් ගනිපු විදේශ නය , මොකද ඒවායින් කරලා තියෙන්නේ කන එක විතරයි , රටට වැඩක් වෙලා නෑ ,

    අනික් ලොකුම ප්‍රශ්නය තමයි මහි විදේශ නය කරපු අනවශ්‍ය රටට දරාගන්න බැරි සංවර්ධන ව්‍යාපෘති , හොඳම උදාහරණය හම්බන්තොට තියෙන දේවල් සහ නෙලුම් කුලුන වගේ දේවල් , මීට අමතරව මහින්දගේ කාලේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත නයමුදලෙන් කොපමණ යෙදෙවුවද කියලා අපි හැමෝම දන්නවා නේ , තෝ වගේ කඩේ යන වේ*ගෙ පුතාලට තේරුනේ නෑ වගේ හිටියට

    රජය ප්‍රධාන වශයෙන් ආදායම් උපයා ගන්නේ මහ ජනතාවගෙන් බදු එකතු කරල හා රජයේ ව්‍යාපාර ආදී බදු නොවන ආදායම් වලින් තමයි. සමහර අවස්ථාවලදී මේ මූලාශ්‍ර වලින් රජයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවු නම ආදායම් හිගය පියවා ගන්න සාමාන්‍යයෙන් ක්‍රම කිහිපයක් රජයක් විසින් අනුගමනය කරනවා. ඒකෙන්
    *පලවෙනි ක්‍රමය තමයි බදු වැඩි කරලා රජයේ ආදායම වැඩි කරගන්න එක
    *දෙවැනි ක්‍රමය තමයි දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ණය ලබා ගන්න එක
    *තුන්වැනි ක්‍රමය තමයි කරන්න කිසිම දෙයක් නැතිව කෙලවිලා මනං තියෙන්නෙ විතරක් මුදල් අච්චු ගහන එක.(විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලෝකෙ කිසිම රටක් සිය ආදායම හිගය පියවා ගන්න ලෙසින් භාවිතා කරන්නේ නෑ මේ ක්‍රමය)

    රටක් විසින් මුදල් අච්චු ගහන්නෙ මම ඉහත සදහන් කරපු ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද සියල්ලම අසාර්ථක වී භාවිතා කළ හැකි එකම විකල්පය මුදල් අච්චු ගැසීම ලෙස හඳුනාගත්තොත් විතරමයි. (මිට අමතරව භාවිත කිරීමේ දී අපිරිසුදු හා විනාශ වන මුදල් ප‍්‍රමාණය සලකා බලන අතර මුදල් ඉල්ලුම ප‍්‍රශස්ත මට්ටමක තබාගැනීම අරමුණු කරගෙන ද වරින්වර අලුතින් නිකුත්)

    දැන් උඹට තේරෙනවා ඇති මේ ආණ්ඩුව මම ඉහත සඳහන් කරපු බදු අඩු කිරීම නිසා අසාමාන්‍ය විදිහට සල්ලි අච්චු ගහන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙ කියලා.

    මුදලකට අගයන් දෙකක් තියෙනවා , ඒ කියන්නේ මූල්‍ය අගය හා මූර්ත අගය කියලා, මූල්‍ය අගය කියලා කියන්නේ මුදල් නොට්ටුවේ සඳහන් කරලා තියෙන අගය මූර්ත කියලා කියන්නේ මුදල් ඒකකයකින් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටක මුදලේ මූර්ත අගය අඩුවන විට ඒ මුදල් වල වටිනාකම හීන වෙනවා ඒ කියන්නේ අපට පෙර මුදල් ඒකකයකින් ගත හැකිව තිබූ බඩු ප්‍රමාණයට වඩා අඩු බඩු ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ දැන් සිද්ධ වෙමින් පවතින්නේ අන්න ඒ දේ.ඒ කියන්නේ අති උද්ධමන තත්ත්වයක් නිර්මාණය වෙලා රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම වසර කීපයක් ඇතුලත සිද්ධ වෙන සිදුවීමක් වුවත් මේ වෙලාවේ අති උද්ධමන තත්ත්වය යටතේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමට ගතවන්නේ දින කීපයක්.

    මේ ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 යි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කරලා. මේක 2019 වර්ෂයත් යහපාලනය සමඟ සංසන්දනය කලාම 2019 වර්ෂයේ (යහපාලනය) මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් විතරයි.

    ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?

    දැන් උඹේ අර ඩොලර් එක අඩු වෙන වැඩිවෙන කතාවට කෙටි උත්තරයක් දුන්නොත් මම කියපු විදියට රටේ ආදායම ලෙස ලැබෙන බදු ප්‍රමාණය මේ ආණ්ඩුව විසින්ම අඩු කරගනිපු නිසා විදේශ ණය ගන්න සිද්ධ වුණා, අරගෙන කරේ සංවර්ධන ව්‍යාපෘති නෙමෙයි එදිනෙදා කෑමට යොදා ගනිපු එක ඒක නිසා රුපියල මත පීඩනය වැඩි වෙලා තමයි ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ රුපියල් අප්‍රමාණ වෙන්නේ.

    ඔය ගැන වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන් හොඳම තැන තමයි central bank annual reports ,

    ඔන්න ඔය මම කියපු සක්කිලි වැඩෙන් තමයි රට වලපල්ලට යන්න පටන් ගත්තේ මෙච්චර කාලයක් හැම ආණ්ඩුවක්ම ණය අරගෙන කරේ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් , මම කියන්නේනෑ ඒකෙන් සුළු ප්‍රතිශතයක් හොරා කෑවෙ නෑ කියලා නමුත් මහිගේ සංවර්ධන ව්‍යාපෘති වලදී හොරාකාපු තරං හොරා කෑවෙ නෑ කියන එක මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් දකින කොට තේරුම් ගන්න පුළුවන්නේ බං, නිකමට හිතපන් කෝ ගිං නිල්වලා ව්‍යාපෘතියට බිලියන හතරක් ගෙවලා තියෙනවා වෙච්ච දෙයක් නෑ මේ වගේ තව කොච්චර තියෙනවා ද

    මම කවදාවත් කියන්නෑ යහපාලන කාලේ සීයට සීයක් හොඳයි කියලා ඒත් සාපේක්ෂව හොඳයි , ඒකෙන් කරපු දහනමවැනි සංශෝධනය නිසා රටේ ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ශක්තිමත් වෙන්න ලොකු වැඩ කොටසකට මුල් අඩිතාලම වැටුණා, යහපාලන කාලේ ණය අරගෙන කරේ මහීගෙ කාලය ණයවල වාරික ගෙවපු එක තමයි වැඩිපුරම.

    උඹේ ඩොලර් මාතෘකාවට තනිකරම උත්තරය තමයි මහීගෙ කාලේ ඉඳං කරපු ණය ගැනීම සහ රට දරාගන්න බැරි අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම, මේ ලඟදි කබ්බත් කිවුවා ඒ විදියට අපහු නය ගන්නේ නෑ කියලා , ඇත්තටම නය ගන්නේ නැතුව නෙවෙයි නය ලැබෙන්නේ නැති නිසා , පසුගිය ජනවාරි 19 වන දා සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණයි. ඉස්සර ලංකාවට ණය ලබාදීමට තරඟයක් තිබුනා දැන් සිදුවී ඇතිදේ තේරෙනවා නේ
     
    • Like
    Reactions: nlasasatha