අවුරුදු 23ක් කියන්නෙ 1998 වගේ ඉදලනෙ. ඕක කියන්න තිබ්බ රනිල හරි මෛත්‍රිය හරි නන්. වැඩි කාලයක් රාජපක්ශ කෙනෙක්නෙ ඉදල තියෙන්නෙ ඔය අවුරුදු 23ටම.
ඕනෑම ඉල්ලීමක් ගැන බන් මන් කියන්නේ ... සාධාරණ වෙනවා නම් එක මධ්‍යස්තත් වෙන්න ඕන ....නැත්තන් එක සාධාරණ එකක් වෙන්නේ නෑ....මොකද්ද සාධාරණය
තාම මුන් කියන ඒවා විශ්වාස කරන එවුන් හරියන්නේ මසට ගන්න හරි කුඹුරක් හාන්න ගන්න හරි තමාඅවුරුදු 23 න් අවුරුදු 15 කට වැඩිය ආණ්ඩු කරපු උන් කියනවා තව අවුරුදු 2 කින් විසඳුම් දෙනකන් ඉන්නලු. එතකොට කියයි අවුරුදු 25ක් තියෙන ප්‍රශ්නෙට දැන් විසඳුම් දෙන්න බෑ තව අවුරුදු 2ක් ඉන්න කියලා.අවුරුදු 10ක් වෙනකොටත් ඕකම තමයි කියන්න ඇත්තෙ.
මුන් කියන ඒවා අහන උන් හිටියොත් උන් නං මිනිස්සු වෙන්න බෑ.![]()
Its because now they feel the problem. salary is not enough. living cost has increased rapidly.unfortunately this is not the time to go on strikes.. the country and the whole world is in turmoil due to effects of covid19
sad it has come to this
වැදගත් උගත් බුද්ධිමත් මහත්මයා. ඔයා ඔය කියන එකකට උදාහරණයක් දෙන්න. විදේශ සංචිතයි බදු ආදායමයි කියන්නේ දෙකක්ආදායම් ලැබීමේදී ඇතිවුණ බාධාව තමයි , ආණ්ඩුව තමන්ගේ එවුන්ට හම්බකරගන්න ඕන නිසා රජයට ලැබෙන බඩු අදායම හිතාමතාම අහිමි කරලා තමන්ගේ ගජමිතුරන්ට වාසි සැලසීම,
එක හරියට උඹේ අම්මට තිබුන පුකේ අමාරුවට බල්ලොන්ට කියලා හු*ගෙන උඹව ජාතක කරලා දැන් ජිවත් වෙන්න සල්ලි නෑ කියනවා වගේ ,
ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් වරෙන් පොන්* වේ*ගෙ පුතෝ
මේ අවුරුද්දේ 1/9 යි දෙනව කිව්වේ... තව අවුරුදු 2 න් 2/9 ක් දෙනවලු... ඒ කියන්නේ හිමි වැටුපෙන් 1/3 ක් දෙනවා අවුරුදු 3න්... ඉල්ලන්නේ ඒ දෙනව කියපු 1/3 ක (3/9) එක වර දෙන්න කියලඅවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?
කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
රාජපක්ෂ අවුරුදු 10යි. ගෝඨා 2 යි දොලහයි.අවුරුදු 23ක් කියන්නෙ 1998 වගේ ඉදලනෙ. ඕක කියන්න තිබ්බ රනිල හරි මෛත්‍රිය හරි නන්. වැඩි කාලයක් රාජපක්ශ කෙනෙක්නෙ ඉදල තියෙන්නෙ ඔය අවුරුදු 23ටම.
වැඩි කාලයක් කියල කිව්වෙ.රාජපක්ෂ අවුරුදු 10යි. ගෝඨා 2 යි දොලහයි.
එතකොට 23 න් 12 ක් කියන්නේ 23ම රාජපක්ෂල වෙන්නේ කෝමඩ
පිලිවෙලට ගත්තොත් චන්ද්රිකා
සිරිසේන මේ කාල දෙකේදීම රනිල අගමැති![]()
ගුරාලට ෂුවර් නෑලු නන්දසේන අවුරුදු දෙකක් ඉඳියි කියලඅවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?
කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේවැදගත් උගත් බුද්ධිමත් මහත්මයා. ඔයා ඔය කියන එකකට උදාහරණයක් දෙන්න. විදේශ සංචිතයි බදු ආදායමයි කියන්නේ දෙකක්
විදේශ සංචිත ලැබෙන මාර්ග මොනවද? කොවිඩ් නිසා ක්රියාකාරී තිබුණ හා අක්රිය වුණු ඒව මොනවද? මේ දේවලුත් හොයල බලල විදේශ සංචිත ගැන කතා කරන්න.
ඒ වගේම ඔයා කියන බදු ආදායම අඩු උනාම ඒකයි විදේශ සංචිතයි අතර ඇති ගැලපීම කියල දෙන්න.
අනික තමයි මහත්තයා බඩු ආදායම නෙවෙයි ඒක බදු ආදායම.![]()