අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš

    මචංලා මම දැන් අවුරුදු 25 පැනපු ජොබ් එකක් කරන එකෙක්. ඒත් මට ආසයි දැන් sport එකක් කරන්න පටන් ගන්න.ක්‍රිකට් කරන්න තමයි වැඩියෙන්ම ආස
    ඒත් වොලිබෝල්, ෆුට්බෝල් ,බොක්සිං වගේ එකක් වුනත් අවුලක් නෑ.දැන් මට තියන ප්‍රශ්නෙ මේකයි ඔය ක්‍රිකට් ක්ලබ්,sports club එහෙම ඕන තරං තිබ්බට
    ඕවගෙ ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ඒ sport එක කරලා දැන් ඒ sport එකේ ප්‍රෝ ලෙවල් එකට ආපු උන්නෙ උන් එක්ක අපි සෙල්ලං කරන්න යන එක
    තේරුමක් නෑනෙ.ඒවගෙ ඉන්න පොඩි උන් ඉස්සරහ විහිලුවක් වෙන්නනෙ වෙන්නෙ .එහෙම නැතුව අපි වගේ කලින් ඒ sport එක කරලා නැති උන්ට මුල ඉදන්ම
    කියලාදීලා මුල ඉදලා ප්‍රැක්ටිස් කරවලා අන්තිමට මැච් වලට සෙල්ලං කරන්න දාන ලෙවල් එකට හදලා ගන්න තැනක් ලංකාවෙ තියනවද?ක්‍රිකට් වගේ නං ලෙදර්
    නැතුව සොෆ්ට් බෝල් සෙල්ලං කරන්න උනත් කමනක්නෑ.
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බැඩ්මින්ටන් වගේ බලන්න......කවුරු හරි එක්ක සෙට් වෙන්න................
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    cricket wage ewa ohoma amarui :yes: mokada ona karana kattiyath wadi.

    yaluwek hoyganin tennis, badminton wage ewa hawasa sellam karanawa professional widihata hoda jobs karana aya :yes:

    nathnam swimming wage karanna.
     

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    cricket gahanna plwn bn club ekkta join wela

    ක්ලබ් වල බං ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදල ක්‍රිකට් ගහලා දැන් ප්‍රෝ ලෙවල් එකේ ඉන්න උන්නෙ උන් එක්ක අපිට සෙල්ලං කරන්න යන්න බෑනෙ බං කලින් ක්‍රිකට් කරපු නැති අපි වගේ එවුන්ට මුල ඉදන් කියලා දීලා මුල ඉදන් ප්‍රැක්ටිස් කරවලා ගන්න ක්‍රිකට් ක්ලබ් ලංකාවෙ තියනවද?
     

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    cricket wage ewa ohoma amarui :yes: mokada ona karana kattiyath wadi.

    yaluwek hoyganin tennis, badminton wage ewa hawasa sellam karanawa professional widihata hoda jobs karana aya :yes:

    nathnam swimming wage karanna.

    ක්‍රිකට් වොලිබෝල් බොක්සිං වගේ එකකට තමා කැමැත්ත තියෙන්නෙ මචං:(:sorry:
     

    Pesimist

    Banned
    Apr 18, 2019
    20
    1
    0
    හවසට කොල්ලො කුරුට්ටො ටිකක් සෙට් කරන් ජිල් ගහපන්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    ක්‍රිකට් නම් වැඩක් නැහැ. උබට වෙන මෙනවා හරි කරන්න ඉලපන් මගෙ මෙක්සිකන් යාළුවෙක් අවුරුදු 35 දී බොක්සිං පටන් ඇරන් දැන් පොර ක්ලබ් වල සෙල්ලන් කරනවා.