ඇමරිකාවේ උනත් ජනාදිපති වෙන්න වයස 35ක් වෙන්න ඕන.තරුන යන්නෙන් අදහස් කරන්නේ නැට්ටට කිරි උනපු නැති කොල්ලො ගේන එක නෙවෙයි.සාමන්යයෙන් වයස 40-60 වගේ තමයි මේරූ සහ වියත් කාලය.ඊට අඩුවෙන් අත්දැකීම් නෑ.හැටට වැඩියෙන් මොලේ මැරිලා.පිස්සො ඉන්නේ.හොඳ වයස 45-55 වයස.ඊට වඩා නාකි වැඩී.ඊට අඩුවෙන් තරුන වැඩී.මංත්රි කෙනෙක් වෙන්න වයස 25 වෙන්න ඕන.ඊටා ඩුවෙන් එන්නේ නූගත් හුත්තො.අප්පලාගේ ජනප්රියක නිසා එන.ඒ වගේ එවුන් ජීවිතේට රටට හොඳක් නෑ.උන්ට මොලේ නෑ.අන්ත බූරූවො.වයස 18න් චන්දෙ දෙන්න පුලුවන් නම් ඉල්ලන්නත් පුලුවන් වෙන්න ඕනෙ. හේතුව 30 වෙනකල් හිටියට දේශපාලන පුත්තුන්ගෙ මොලේ අමුතුවෙන් වර්ධනයක් වෙන්නෙ නැති නිසා.
60න් පස්සෙ නම් මොලේ සෛල මැරිල මතකය අඩුවෙන නිසා