ඔහොම කිව්වට උඹළ තමයි නාකිවෙලා ඇරියස් කවර් කරන්නේ.
හරි ක්රමය සිදුහත් ක්රමය.
හරි ක්රමය සිදුහත් ක්රමය.
මාත් කියන්න ගියේ ඕක තමයි. හොද එකියක් නෙවෙයි Narcissistic හරි කෑල්ලක් හිටියා නම් ඒකිගෙ බැනුම් අහ අහ ඉන්නකොට තනිකම පාලුව කොහෙන් ගියාද නෑ.සමහර අයට මෙහෙම වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඕක සමහර අයට වෙනස්. ළමයි එහෙම හිටියා නම් ඒ අය ගැන බැඳීම් හදා ගන්නවා නේ. අපි තනිකඩ හින්දා තමයි ඔහොම
තේරුනේ නෑම්ම් සැකයක් මොජු වෙනවා![]()
එක පස ලවක කර ගන්ධයක් දැනෙනවා

ගේසිටත් දැන් 30 පැනලදමම නම් ඕවා හිතන්නෙ නෑ. මට නිදිමතයි. මං නිදාගන්නවා.![]()
මේ ඩයල් එක හෙන ආතල් ඕයි

29යි. 30 වගේ තමයි. තව මාස කීයදගේසිටත් දැන් 30 පැනලද

වෙල්කම් ටු ද 30 - 40 සොසයිටි29යි. 30 වගේ තමයි. තව මාස කීයද![]()
නංගි. අහුවෙන්න එපා. පහල එකා බැදලා ඉන්නේ29යි. 30 වගේ තමයි. තව මාස කීයද![]()
මෙන්න බිලි බානවෝවෙල්කම් ටු ද 30 - 40 සොසයිටි
කෙල්ලන්ට නම් ටිකක් අවුල් තමා ඉතිම් නේහ්
අපායේ රෙදි අන්දලාද ගන්නේ ඇතුලට ?බලා සැනසෙමි නෙලා ගනු බැරි
![]()
පීස් ගේසි අහුවෙන්ඩ එපා බිලී කොක්කටනංගි. අහුවෙන්න එපා. පහල එකා බැදලා ඉන්නේ
මෙන්න බිලි බානවෝ
එකතමා බොලා වගේ මොංගල් දරුවෙක් ලැබිල තියෙන්නේඑහෙම නැහැ වයසට ගියත් තවම පොඩි උන්වගේ ජීවත්වෙන හිතන අය ඉන්නවා. අපේ සියා සහ තාත්තා දෙන්නම එහෙමයි. ලොකුවට වැඩිහිටිකම ඔලුවේ පුරෝගෙන ඉන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් ඒ ගොල්ලෝ ජිවත් වෙන්නේ![]()