අවුරුදු 30 පැන්නට පස්සේ මට හිතෙන විදිහ...

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    zLhKWNk.jpeg

    එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම්
    මා පරිණත වෙමින් ඇත..
    🩶

    පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා
    සිතීමක් දැන් මා තුළ නැත..

    මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
    ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි.

    පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..

    කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක.

    මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත..

    මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත...
    😌

    CTTO
    same ඒත් මෙන්න මේ පාට් එක ඇරෙන්න.....

    එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම්
    මා පරිණත වෙමින් ඇත..
    🩶

    පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා
    සිතීමක් දැන් මා තුළ නැත..

    මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
    ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි.

    පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..

    කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක. (දරුනු කඩාවැටීම් හමුවේ අතහැරීම ඉතා යෙහෙකැයි සිතෙන වාර අනන්තය)