අවුරුදු 30 පැන්න රැකියා විරහිත උපාධිදාරීනš

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,400
    1
    101,283
    113
    34
    Kalutara

    මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා තේරෙනවා "උපාධිදාරි Do අපේක්ෂා එකමුතුව" ගෲප් එකට ගියාම.
    .
    එකෙක් පෝස්ට් එකක් දානවා
    .
    " ඇත්තටම මේක නම් මහ කරුමයක් අවුරුදු 26 වෙනී තාම ගෙදරින් යැපෙන්නේ. කවද job ලැබේද මන්ද..මේ අණ්ඩුවට උපාධිධාරීන් ගැන කිසිම හැගීමක් නෑ. " කියලා.
    .
    ========================================
    .
    හැට හුට හමාරක් යටින් කමෙන්ට් කරනවා,
    .
    * ඔයාට 26. මට 29. කසාදයක් කරගන්න නෑ. ඒකටත් සල්ලි නෑ. තත්වයක් නෑ. ගෙදරට නාකි වෙනවා
    .
    * Oyata awrudu 26I apita den 30I eth tama job ne ane
    .
    * 26k nemei nangi 32 welath mage yaluwo innawa thawama Gedara matath 31job eka hambune😭Harima Dukai. me rate ipaduna waredda
    .
    * Ane mta 28i thama job na..
    .
    * Oyalata 26 apata 30y mokda karanne
    .
    * Mata dan 33 nanga..man upadiya gaththa 2012/7/1 .me anduven job balan idala api gedarata naki una.kale nasti karanna apa.kalpana karala hoda theeranayak ganna.private job akak hari karanna .apita avatavath dan kale na.kale kiyana de godak vatinava.
    .
    * 26 mokakda nangi.mata 31 thama job na
    .
    * ugath kamak thiyana ratata sewayak karanna puluwan digreeyak gaththa ekek rajayen job ekak balaporoththu wena ekada waradi.ethakota o/l wath nathi ewn pandan walata job aragena pin padi ganna eka hodaida
    .
    Oyata 26 wela ohoma hithenawanam apita 32 wela mona hithenna onida
    .
    ===========================================
    .
    එක අතකට අපි සතුටු වෙන්න ඕන රට මෙහෙමවත් තියෙන එක ගැන. ඇයි ඉතින් මෙහෙම හිත හිත නාකි අම්මා තාත්තා හම්බ කරන සොච්චමෙන් කකා බිබී පිං ගොන්නු වගේ හිටපු උන්ට ජොබ් හම්බෙලානෙ දැනට රජයේ සේවකයො විදියට වැඩ කරන උන්ගෙනුත් වැඩිහරියක්ම ඇත්තෙ.
    .
    කොටින්ම මුන් මේ ආණ්ඩුවට බනින්න ගෲප් හදාගෙන, පෝස්ට් දාන්න, කමෙන්ට් කරන්න මේකට එන්නෙත් දෙමව්පියන්ගෙ සල්ලිවලින් ගන්න ඩේටා කාඩ් එකෙන්නෙ.
    .
    රටක ශ්‍රම බලකායට වැදගත්ම වයස් කාණ්ඩයක් වෙන වයස අවුරුදු 25-35 අතරෙ උපාධිධාරින්ගෙ ආකල්පත් මෙහෙමනම් මොන ආණ්ඩුවක් ආවත් රටේ දියුණූවක් ගැන තව පරම්පරා ගානක් ගිහින්වත් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද?

    -------COPIED---------
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඔකේ මචන් අව්ල තියෙන්නේ ස්කෝල වල (ලංකාවේ edu system) එකේ... ඔහොම හුල්ලන ගොඩක් අය කලා කරපු උන් නේ මන් දන්නා විදියට... ඇයි මෙච්චර ඒ field වලට jobs නැ කියලා දැනගෙනත් ඒ subjects කරන්න දෙන්නේ...
    ළමයින්ව පොඩ්ඩක් job market ගැන දැනුවත් කරා නම් අනාගතේදී වත් ඔය ප්‍රශ්නේ අඩු කරගන්න පුළුවන් වෙයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෝඩකමය කලා ලඑඅල
    අනේ අපිට උකලා කියනව​
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,400
    1
    101,283
    113
    34
    Kalutara
    ඔකේ මචන් අව්ල තියෙන්නේ ස්කෝල වල (ලංකාවේ edu system) එකේ... ඔහොම හුල්ලන ගොඩක් අය කලා කරපු උන් නේ මන් දන්නා විදියට... ඇයි මෙච්චර ඒ field වලට jobs නැ කියලා දැනගෙනත් ඒ subjects කරන්න දෙන්නේ...
    ළමයින්ව පොඩ්ඩක් job market ගැන දැනුවත් කරා නම් අනාගතේදී වත් ඔය ප්‍රශ්නේ අඩු කරගන්න පුළුවන් වෙයි

    ඔව් මෙතන නාහෙන් අඩන ගොඩක් උන් ආට් කරපු උන් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇ‍යි බන් පොන්නය ලක්ශ10කට රැකියා දෙනව කීව නේද..පොන්නයගෙ ජොබ් හම්බෙලා නැද්ද උන්ට..:dull:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕක ගැන කතා කරලා DO Group එකෙන් එලවපු එකෙක් මං. ඕකට හේතු ගොඩක් තියෙනවා.

    1. කැම්පස් යන එක හෙන ලොකු දෙයක් කියලා ඔලුවට දාගන්නව එක
    මේක නිසා එලේවල් පාස් උනම කැම්පස් සිලෙක්ට් නම් මොනා හරි කොහේ හරි කැම්පස් එකක් නේ කියලා යනවා.degree එක වැලිඩ් ද ජොබ් මාකට් කොහොමද ඕව මොකුත් බලන්නේ නෑ (degree එක ගැන කියනවා නම් ලගදිත් වැඩක් නැති degree අයින් කරන්න ගියාම අන්තරේ නැට්ට උස්සන් කෑ ගැහුවා මතක ඇති.)

    2. කැම්පස් ගියාට පස්සේ මෙලෝ වැඩක් කරන්නේ නෑ, පාරවල් ගානේ බෝක්කු ගානේ, උද්ගෝෂණ, වර්ජන,අනම් මනම් ඉගෙනීම ඇත ඇරලා දුවනවා (මේක අර්ට් කරන 90% ක් ම අදාලයි) පස්සේ ගිරවා දාලා එක්සෑම් ගොඩ දානවා. රිසර්ච් එකක් කරන්නේ නැ. මෙලෝ රහක් නෑ.

    3. අලි ඔලුව (මේක නම් තදටම තියෙනවා) කැම්පස් ගිය නිසා manger කෙනෙක්ට වගේ සලකන්න ඕනේ කියලා හිතන් ඉන්නේ. ඉගෙන ගන්න දෙයක් හොයන්නේ නැ, මන් පොර කියලා හිතාගෙන

    4. pvt section එකේ ෆීල්ඩ් එකේ ලොකුවට job role එක බලන්නේ නැති නිසාත් වැඩ බැරි නිසාත් pvt section එකේ සවයිව් වෙන්න බෑ.

    5. ඉතින් රජයේ ජොබ් එකකට හිගා කකා ඉන්නවා, 30 දී ජොබ් එක අරගෙන 60 දී 60000 ක විතර පඩියක් අරන් නිකමෙක් විදියට මැරිලා යනවා

    ඔය මොකුත් නැතුව එලෙවලුත් අනාගෙන හන්දියේ පොඩි එළවලු කෑල්ලක් දාගත්ත එකා, මුන් අවුරුදු 30 වෙද්දීත් ජොබ් හිගා කකා ඉද්දි හොද කාර් එකක් අරගෙන එළවලු කඩේ සුපර් මාකට් එකක් කරගෙන 100000 විතර හම්බ කරන සතුටින් ඉන්නව ....
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔකේ මචන් අව්ල තියෙන්නේ ස්කෝල වල (ලංකාවේ edu system) එකේ... ඔහොම හුල්ලන ගොඩක් අය කලා කරපු උන් නේ මන් දන්නා විදියට... ඇයි මෙච්චර ඒ field වලට jobs නැ කියලා දැනගෙනත් ඒ subjects කරන්න දෙන්නේ...
    ළමයින්ව පොඩ්ඩක් job market ගැන දැනුවත් කරා නම් අනාගතේදී වත් ඔය ප්‍රශ්නේ අඩු කරගන්න පුළුවන් වෙයි

    ඇයි ළමයි එච්චරටම ගොන් ද, පොඩ්ඩක් හොයල බලන්න බැරිද?:D:D අනිත් එක සිලබස් වෙනස් කරලා මොඩියුල් මාරු කරන්න / බැච් එකකට ගන්න ගැන අඩු කරන්න හැදුවොත් "උපාදි කප්පාදුවට එරෙහි වෙමු!!!" කියාගෙන පාරට බැහැගෙන නටනවා නේ. ඉතින් ඔහොම්මම තියෙන්න දෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    රටට තියෙන ලොකුම හෙනයක් ඕක. උන් හිතාගෙන ඉන්නේ උන් උපාධිය ගත්තාම අනිත් උන් උන්ට ජොබ් දෙන්න බලාගෙන ඉන්නවා කියලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,400
    1
    101,283
    113
    34
    Kalutara
    ඕක ගැන කතා කරලා DO Group එකෙන් එලවපු එකෙක් මං. ඕකට හේතු ගොඩක් තියෙනවා.

    1. කැම්පස් යන එක හෙන ලොකු දෙයක් කියලා ඔලුවට දාගන්නව එක
    මේක නිසා එලේවල් පාස් උනම කැම්පස් සිලෙක්ට් නම් මොනා හරි කොහේ හරි කැම්පස් එකක් නේ කියලා යනවා.degree එක වැලිඩ් ද ජොබ් මාකට් කොහොමද ඕව මොකුත් බලන්නේ නෑ (degree එක ගැන කියනවා නම් ලගදිත් වැඩක් නැති degree අයින් කරන්න ගියාම අන්තරේ නැට්ට උස්සන් කෑ ගැහුවා මතක ඇති.)

    2. කැම්පස් ගියාට පස්සේ මෙලෝ වැඩක් කරන්නේ නෑ, පාරවල් ගානේ බෝක්කු ගානේ, උද්ගෝෂණ, වර්ජන,අනම් මනම් ඉගෙනීම ඇත ඇරලා දුවනවා (මේක අර්ට් කරන 90% ක් ම අදාලයි) පස්සේ ගිරවා දාලා එක්සෑම් ගොඩ දානවා. රිසර්ච් එකක් කරන්නේ නැ. මෙලෝ රහක් නෑ.

    3. අලි ඔලුව (මේක නම් තදටම තියෙනවා) කැම්පස් ගිය නිසා manger කෙනෙක්ට වගේ සලකන්න ඕනේ කියලා හිතන් ඉන්නේ. ඉගෙන ගන්න දෙයක් හොයන්නේ නැ, මන් පොර කියලා හිතාගෙන

    4. pvt section එකේ ෆීල්ඩ් එකේ ලොකුවට job role එක බලන්නේ නැති නිසාත් වැඩ බැරි නිසාත් pvt section එකේ සවයිව් වෙන්න බෑ.

    5. ඉතින් රජයේ ජොබ් එකකට හිගා කකා ඉන්නවා, 30 දී ජොබ් එක අරගෙන 60 දී 60000 ක විතර පඩියක් අරන් නිකමෙක් විදියට මැරිලා යනවා

    ඔය මොකුත් නැතුව එලෙවලුත් අනාගෙන හන්දියේ පොඩි එළවලු කෑල්ලක් දාගත්ත එකා, මුන් අවුරුදු 30 වෙද්දීත් ජොබ් හිගා කකා ඉද්දි හොද කාර් එකක් අරගෙන එළවලු කඩේ සුපර් මාකට් එකක් කරගෙන 100000 විතර හම්බ කරන සතුටින් ඉන්නව ....

    REP+

    සහතික ඇත්ත බන්. අම්මල තාත්තල හදන්නේ ලමයව කොහේ හරි කැම්පස් එකකට යවල මගේ දුව පුතා කැම්පස් කියල හතර අතේ කියව කියව ඇවිදින්න. හරි ලොකුයි ඒක. හැබැයි කැම්පස් උන් අපිට වඩා අන්තයි බලාගෙන ගියාම. :P
     
    • Like
    Reactions: The Hacker

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,400
    1
    101,283
    113
    34
    Kalutara
    ඇයි ළමයි එච්චරටම ගොන් ද, පොඩ්ඩක් හොයල බලන්න බැරිද?:D:D අනිත් එක සිලබස් වෙනස් කරලා මොඩියුල් මාරු කරන්න / බැච් එකකට ගන්න ගැන අඩු කරන්න හැදුවොත් "උපාදි කප්පාදුවට එරෙහි වෙමු!!!" කියාගෙන පාරට බැහැගෙන නටනවා නේ. ඉතින් ඔහොම්මම තියෙන්න දෙනවා.

    :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,400
    1
    101,283
    113
    34
    Kalutara
    රටට තියෙන ලොකුම හෙනයක් ඕක. උන් හිතාගෙන ඉන්නේ උන් උපාධිය ගත්තාම අනිත් උන් උන්ට ජොබ් දෙන්න බලාගෙන ඉන්නවා කියලා.

    රජයේ වියදමින් ඉගෙන ගෙන කැම්පස් ගිහින් මුන්ට ජොබ් දීලා පඩි දෙන්නත් ඕන :angry:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    ඕක ගැන කතා කරලා DO Group එකෙන් එලවපු එකෙක් මං. ඕකට හේතු ගොඩක් තියෙනවා.

    1. කැම්පස් යන එක හෙන ලොකු දෙයක් කියලා ඔලුවට දාගන්නව එක
    මේක නිසා එලේවල් පාස් උනම කැම්පස් සිලෙක්ට් නම් මොනා හරි කොහේ හරි කැම්පස් එකක් නේ කියලා යනවා.degree එක වැලිඩ් ද ජොබ් මාකට් කොහොමද ඕව මොකුත් බලන්නේ නෑ (degree එක ගැන කියනවා නම් ලගදිත් වැඩක් නැති degree අයින් කරන්න ගියාම අන්තරේ නැට්ට උස්සන් කෑ ගැහුවා මතක ඇති.)

    2. කැම්පස් ගියාට පස්සේ මෙලෝ වැඩක් කරන්නේ නෑ, පාරවල් ගානේ බෝක්කු ගානේ, උද්ගෝෂණ, වර්ජන,අනම් මනම් ඉගෙනීම ඇත ඇරලා දුවනවා (මේක අර්ට් කරන 90% ක් ම අදාලයි) පස්සේ ගිරවා දාලා එක්සෑම් ගොඩ දානවා. රිසර්ච් එකක් කරන්නේ නැ. මෙලෝ රහක් නෑ.

    3. අලි ඔලුව (මේක නම් තදටම තියෙනවා) කැම්පස් ගිය නිසා manger කෙනෙක්ට වගේ සලකන්න ඕනේ කියලා හිතන් ඉන්නේ. ඉගෙන ගන්න දෙයක් හොයන්නේ නැ, මන් පොර කියලා හිතාගෙන

    4. pvt section එකේ ෆීල්ඩ් එකේ ලොකුවට job role එක බලන්නේ නැති නිසාත් වැඩ බැරි නිසාත් pvt section එකේ සවයිව් වෙන්න බෑ.

    5. ඉතින් රජයේ ජොබ් එකකට හිගා කකා ඉන්නවා, 30 දී ජොබ් එක අරගෙන 60 දී 60000 ක විතර පඩියක් අරන් නිකමෙක් විදියට මැරිලා යනවා

    ඔය මොකුත් නැතුව එලෙවලුත් අනාගෙන හන්දියේ පොඩි එළවලු කෑල්ලක් දාගත්ත එකා, මුන් අවුරුදු 30 වෙද්දීත් ජොබ් හිගා කකා ඉද්දි හොද කාර් එකක් අරගෙන එළවලු කඩේ සුපර් මාකට් එකක් කරගෙන 100000 විතර හම්බ කරන සතුටින් ඉන්නව ....

    සහතික ඇත්ත ඔය ජොබ් නැති උපාධි ධාරී බහුතරයක් Art degree කරපු උන්. හිනායන වැඩේ තමයි තමන්ගෙ පුකේ අමාරුවට සත පහකට වැඩක් නැති බාහිර උපාධි කරපු උන් කියන්නෙත් උන්ට ජොබ් දෙන එක රජයේ වගකීමක් කියලා. මුන් කිසිම එකෙක් තමන්ගෙ කඩ්ඩ IT skills හදාගන්නෙ නැතිව අන්තරේට පුකදීලා දැන් රටට බරක් වෙනවා.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕක ගැන කතා කරලා DO Group එකෙන් එලවපු එකෙක් මං. ඕකට හේතු ගොඩක් තියෙනවා.

    1. කැම්පස් යන එක හෙන ලොකු දෙයක් කියලා ඔලුවට දාගන්නව එක
    මේක නිසා එලේවල් පාස් උනම කැම්පස් සිලෙක්ට් නම් මොනා හරි කොහේ හරි කැම්පස් එකක් නේ කියලා යනවා.degree එක වැලිඩ් ද ජොබ් මාකට් කොහොමද ඕව මොකුත් බලන්නේ නෑ (degree එක ගැන කියනවා නම් ලගදිත් වැඩක් නැති degree අයින් කරන්න ගියාම අන්තරේ නැට්ට උස්සන් කෑ ගැහුවා මතක ඇති.)

    2. කැම්පස් ගියාට පස්සේ මෙලෝ වැඩක් කරන්නේ නෑ, පාරවල් ගානේ බෝක්කු ගානේ, උද්ගෝෂණ, වර්ජන,අනම් මනම් ඉගෙනීම ඇත ඇරලා දුවනවා (මේක අර්ට් කරන 90% ක් ම අදාලයි) පස්සේ ගිරවා දාලා එක්සෑම් ගොඩ දානවා. රිසර්ච් එකක් කරන්නේ නැ. මෙලෝ රහක් නෑ.

    3. අලි ඔලුව (මේක නම් තදටම තියෙනවා) කැම්පස් ගිය නිසා manger කෙනෙක්ට වගේ සලකන්න ඕනේ කියලා හිතන් ඉන්නේ. ඉගෙන ගන්න දෙයක් හොයන්නේ නැ, මන් පොර කියලා හිතාගෙන

    4. pvt section එකේ ෆීල්ඩ් එකේ ලොකුවට job role එක බලන්නේ නැති නිසාත් වැඩ බැරි නිසාත් pvt section එකේ සවයිව් වෙන්න බෑ.

    5. ඉතින් රජයේ ජොබ් එකකට හිගා කකා ඉන්නවා, 30 දී ජොබ් එක අරගෙන 60 දී 60000 ක විතර පඩියක් අරන් නිකමෙක් විදියට මැරිලා යනවා

    ඔය මොකුත් නැතුව එලෙවලුත් අනාගෙන හන්දියේ පොඩි එළවලු කෑල්ලක් දාගත්ත එකා, මුන් අවුරුදු 30 වෙද්දීත් ජොබ් හිගා කකා ඉද්දි හොද කාර් එකක් අරගෙන එළවලු කඩේ සුපර් මාකට් එකක් කරගෙන 100000 විතර හම්බ කරන සතුටින් ඉන්නව ....
    AMEN
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    harinam "degree thiyana un nathi unta job create" venda one....:rolleyes:

    but oke anith paththane venne..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    ඕක ගැන කතා කරලා DO Group එකෙන් එලවපු එකෙක් මං. ඕකට හේතු ගොඩක් තියෙනවා.

    1. කැම්පස් යන එක හෙන ලොකු දෙයක් කියලා ඔලුවට දාගන්නව එක
    මේක නිසා එලේවල් පාස් උනම කැම්පස් සිලෙක්ට් නම් මොනා හරි කොහේ හරි කැම්පස් එකක් නේ කියලා යනවා.degree එක වැලිඩ් ද ජොබ් මාකට් කොහොමද ඕව මොකුත් බලන්නේ නෑ (degree එක ගැන කියනවා නම් ලගදිත් වැඩක් නැති degree අයින් කරන්න ගියාම අන්තරේ නැට්ට උස්සන් කෑ ගැහුවා මතක ඇති.)

    2. කැම්පස් ගියාට පස්සේ මෙලෝ වැඩක් කරන්නේ නෑ, පාරවල් ගානේ බෝක්කු ගානේ, උද්ගෝෂණ, වර්ජන,අනම් මනම් ඉගෙනීම ඇත ඇරලා දුවනවා (මේක අර්ට් කරන 90% ක් ම අදාලයි) පස්සේ ගිරවා දාලා එක්සෑම් ගොඩ දානවා. රිසර්ච් එකක් කරන්නේ නැ. මෙලෝ රහක් නෑ.

    3. අලි ඔලුව (මේක නම් තදටම තියෙනවා) කැම්පස් ගිය නිසා manger කෙනෙක්ට වගේ සලකන්න ඕනේ කියලා හිතන් ඉන්නේ. ඉගෙන ගන්න දෙයක් හොයන්නේ නැ, මන් පොර කියලා හිතාගෙන

    4. pvt section එකේ ෆීල්ඩ් එකේ ලොකුවට job role එක බලන්නේ නැති නිසාත් වැඩ බැරි නිසාත් pvt section එකේ සවයිව් වෙන්න බෑ.

    5. ඉතින් රජයේ ජොබ් එකකට හිගා කකා ඉන්නවා, 30 දී ජොබ් එක අරගෙන 60 දී 60000 ක විතර පඩියක් අරන් නිකමෙක් විදියට මැරිලා යනවා

    ඔය මොකුත් නැතුව එලෙවලුත් අනාගෙන හන්දියේ පොඩි එළවලු කෑල්ලක් දාගත්ත එකා, මුන් අවුරුදු 30 වෙද්දීත් ජොබ් හිගා කකා ඉද්දි හොද කාර් එකක් අරගෙන එළවලු කඩේ සුපර් මාකට් එකක් කරගෙන 100000 විතර හම්බ කරන සතුටින් ඉන්නව ....

    Methanata adala na meka nam...Dn class ekak nathathan a kiyanne tiyenne General Degreeyak nam minissu ganan ganne na. :rofl::rofl::rofl::rofl::rofl:
    maru trend ban. :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඇ‍යි බන් පොන්නය ලක්ශ10කට රැකියා දෙනව කීව නේද..පොන්නයගෙ ජොබ් හම්බෙලා නැද්ද උන්ට..:dull:

    moko netthe iskola mura karanna hamba une