අවුරුදු 30 පැන්න රැකියා විරහිත උපාධිදාරීනš
එකෙක් පෝස්ට් එකක් දානවා
.
" ඇත්තටම මේක නම් මහ කරුමයක් අවුරුදු 26 වෙනී තාම ගෙදරින් යැපෙන්නේ. කවද job ලැබේද මන්ද..මේ අණ්ඩුවට උපාධිධාරීන් ගැන කිසිම හැගීමක් නෑ. " කියලා.
.
========================================
.
හැට හුට හමාරක් යටින් කමෙන්ට් කරනවා,
.
* ඔයාට 26. මට 29. කසාදයක් කරගන්න නෑ. ඒකටත් සල්ලි නෑ. තත්වයක් නෑ. ගෙදරට නාකි වෙනවා
.
* Oyata awrudu 26I apita den 30I eth tama job ne ane
.
* 26k nemei nangi 32 welath mage yaluwo innawa thawama Gedara matath 31job eka hambune
Harima Dukai. me rate ipaduna waredda
.
* Ane mta 28i thama job na..
.
* Oyalata 26 apata 30y mokda karanne
.
* Mata dan 33 nanga..man upadiya gaththa 2012/7/1 .me anduven job balan idala api gedarata naki una.kale nasti karanna apa.kalpana karala hoda theeranayak ganna.private job akak hari karanna .apita avatavath dan kale na.kale kiyana de godak vatinava.
.
* 26 mokakda nangi.mata 31 thama job na
.
* ugath kamak thiyana ratata sewayak karanna puluwan digreeyak gaththa ekek rajayen job ekak balaporoththu wena ekada waradi.ethakota o/l wath nathi ewn pandan walata job aragena pin padi ganna eka hodaida
.
Oyata 26 wela ohoma hithenawanam apita 32 wela mona hithenna onida
.
===========================================
.
එක අතකට අපි සතුටු වෙන්න ඕන රට මෙහෙමවත් තියෙන එක ගැන. ඇයි ඉතින් මෙහෙම හිත හිත නාකි අම්මා තාත්තා හම්බ කරන සොච්චමෙන් කකා බිබී පිං ගොන්නු වගේ හිටපු උන්ට ජොබ් හම්බෙලානෙ දැනට රජයේ සේවකයො විදියට වැඩ කරන උන්ගෙනුත් වැඩිහරියක්ම ඇත්තෙ.
.
කොටින්ම මුන් මේ ආණ්ඩුවට බනින්න ගෲප් හදාගෙන, පෝස්ට් දාන්න, කමෙන්ට් කරන්න මේකට එන්නෙත් දෙමව්පියන්ගෙ සල්ලිවලින් ගන්න ඩේටා කාඩ් එකෙන්නෙ.
.
රටක ශ්රම බලකායට වැදගත්ම වයස් කාණ්ඩයක් වෙන වයස අවුරුදු 25-35 අතරෙ උපාධිධාරින්ගෙ ආකල්පත් මෙහෙමනම් මොන ආණ්ඩුවක් ආවත් රටේ දියුණූවක් ගැන තව පරම්පරා ගානක් ගිහින්වත් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද?
-------COPIED---------
මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා තේරෙනවා "උපාධිදාරි Do අපේක්ෂා එකමුතුව" ගෲප් එකට ගියාම.