mokadda rata.. oya gana USA walata nn shapeFully Funded Scholarship එකක්. 3200$ දෙනවා University එකෙන් මට හැම මාසෙම. ටැක්ස් වලට කැපෙන්නේ නෑ. තනියෙන් ඉන්නවනම් මාසෙට 500$ විතර ඉතුරු කරගන්න පුලුවන්.
Are you fkng kidding? 2500 n podi dennekuth ekka masa 2,3 jiwath una. Awurudu 4k yanne na ban 3, 3.5 iwara karapan. Ona nan PR eka magadi dagena job ekak set karan ithuru tika part time karanna puluwan. Mama danna indian un dennek thesis eka submit karanna kalin jib set karagaththa. Mech walin PhD karapuමචන් අවුරුදු 32න් Fully Funded PHD Scholarship එකකට පිටරට යන එක ගැන මොකද බං හිතන්නේ. යන්න ආසයි. ඒත් අවුරුදු 3 - 3.5 ඕකට Full Time Commitment එකක් දෙන්න ඕන. උඹලගේ අදහසුත් පොඩ්ඩක් කියන් පලයන්කෝ.
කන්න, බොන්න, ඉන්න හිටින්න නම් දෙන්නේ නෑ බං. Basic Expenses ටික Cover කරගන්න පොඩි ගාණක් අතට දෙනවා විතරයි.fully funded nam umbata kanna bonna inna hitinnat nikam labenawa. umbe mokakda poorajeruwa? nikam methana sobaneta ahuwa neda? ochchara fully funded schol ekak hambuna nam palayan karapan.
But will she be able to find a job? I heard even cleaning jobs are hard to find.You will be paid for living as well, if you have partner, she may work full-time according to country!
PHD එක කරන්න වයස ප්‍රශ්නයක් එක ගැනම නෙවේ මම කියන්නේ. ඕක ඉවර කරාට පස්සේ 36 එකෙක්ට Job එකක් ගන්න පුලුවන් වෙයිද මම කරන Field එකෙන්.වයස ප්‍රශ්නයක් කොහෙද බන් PhD එකක් කරන්න.
උබ උබේ situation එකට අදාළව හිතලා තීරණය කරන්න එපයි. මොකටද PhD එකක් කරන්නෙ?
වයස ක්යන එක අහන්න ඕන ප්‍රශ්න වලින් මුල් දහයෙ වත් තියෙන එකක් නෙවෙයි මම හිතන්නෙ.
Thanks machan! Job hoyaganna amaru scene ekak dan thiyenne ekai. Mage wife ta Degree ekak na. Only HNDPHD එක කරහන් , wife ටත් ජොබ් එකක් සෙට් කරහන්
Naha ban wayasa wedi wunama mata internationally Job ekak hoyaganiddi Issue ekak eida danne na.Anee mnda bn.. Thamanta aasa dee karapan ithin.. Uba oya wayasa gana ahanne habai uba ara society eken hadala dunna frame eke duwana ekek hinda.. Samaharawita uba phd eka karanneth ubata aasawakata nemei..
Thank you very much machan!Are you fkng kidding? 2500 n podi dennekuth ekka masa 2,3 jiwath una. Awurudu 4k yanne na ban 3, 3.5 iwara karapan. Ona nan PR eka magadi dagena job ekak set karan ithuru tika part time karanna puluwan. Mama danna indian un dennek thesis eka submit karanna kalin jib set karagaththa. Mech walin PhD karapu
Mata nam 40n bandath awlak na machan. Kellaneh hadissi karanne badina eka.palayan loke dakinnath ekka, 36n bandapan awulak nane okath wayasakda badinna
?????මුන්ට නම් පිස්සු
මචන් අවුරුදු 32න් Fully Funded PHD Scholarship එකකට පිටරට යන එක ගැන මොකද බං හිතන්නේ. යන්න ආසයි. ඒත් අවුරුදු 3 - 3.5 ඕකට Full Time Commitment එකක් දෙන්න ඕන. උඹලගේ අදහසුත් පොඩ්ඩක් කියන් පලයන්කෝ.
කරපන්, නැත්තන් උබටත් වෙන්නෙ මේකෙ ඉන්න සමහර @olu bakka වගේ උන් තමන්ට හරියට ඉගෙන ගන්න බැරි උනාට, කෙල්ලෙක් යාලු වෙන්නෙ නැති නිසා සල්ලි දීල බඩු ගහන්න වෙලා, ඊට පස්සෙ බඩු කාරයෙක් ව බදින්නෙ නැති නිසා කවෘත් හතර වටේටම කියල ඇනගත්ත බඩු බදින්න උනාම, හොද රටකට ගිහින් සෙට්ල් වෙන්න ආස උනත් යාගන්න තරම් කොලිෆිකේශන් නැති උනාම, පවුල් වල දරුනු ප්‍රශ්න, වගේ ඇරියස් කවර් කරන්න කිරිය අස්සෙ නිර්නාමිකව ඉදන්, පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න වල ඉදල ඉදල මානසිකවත් අවුල් ගිහිල්ල වැටිල ඉන්නෙ ඌ, ඊට පස්සෙ එහෙම ගොඩ දාගත්ත උන්ට රිප්ලයි දදා අඩන්න වෙන එක. ඒක නිසා කරපන් PhD එක.
ඉන්ජිනේරුවන් (Engineers) (විද්‍යාඥයින් නොවේ):
බොහෝ විට BSc හෝ MSc උපාදි පමනක් ඇත. මොවුන්ගේ දැනුම් ප්‍රමානය ඉතා සීමිතය, අල්පය. ඉන්ජිනේරු ශිල්පය පිලිපද ප්‍රාතමික දැනුමක් පමනක් ඇත. උදා: සිවිල් ඉන්ජිනේරුවන්. ව්‍යුහාත්මක පිබුරුපත් වැනි දෑ කිරිමට හැකියාවක් ඇත. ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවන්, පරිඝනක ඉන්ජිනේරුවන් වැනි අයද උදා හරන ලෙස ගත හැකිය.
මොවුන්, පෙර සදහන් කල ඉන්ජිනේරු පර්යේශකයන්ගේ උපදෙස් පිලිපැදීමට බැදීසිටී. (කොටින්ම කිව්වොත් ඉන්ජිනේරුවන්ට කැම්පස් වල උගන්නන්නෙ, ඉන්ජිනේරු පර්යේශකයො කලින් කරපු නව සොයාගැනීම් වලින්)
ඉතින් ඉන්ජිනේරුවන් (Engineers) ඉන්නෙ හරිම පහලින්, ඉන්ජිනේරු පර්යේශකයන් (Engineering Researchers) එක්ක සසදද්දි.
ඔව් අනිව කරපන්. නැත්තන් මේ රජයේ කැම්පස් එකකට යන්න බැරුව ෆේල් වෙලා, අඩුම රිසාල්ට් එකෙන් ගන්න ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රියක් කරල, අනාත PhD scholar එකක් අරන් ඕස්ට්‍රේලියා ගිහින්, තාමත් ලංකාවටයි ලංකාවෙ කැම්පස් වලටයි ලංකාවෙ ගෑනුන්ටයි ලංකාවෙ සමාජෙටයි වෛර කර කර ඉන්න ටාසන් ගොයිය කියන්න වගේ ඉංජිනේරුවො ඩොක්ටර්ස්ලා වගේ සුලු සේවක මට්ටමේ ඉන්න වෙන්නෙ.