අවුරුදු 32න් PHD එකක් කරන එක අවුල් ද බං?

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මචන් අවුරුදු 32න් Fully Funded PHD Scholarship එකකට පිටරට යන එක ගැන මොකද බං හිතන්නේ. යන්න ආසයි. ඒත් අවුරුදු 3 - 3.5 ඕකට Full Time Commitment එකක් දෙන්න ඕන. උඹලගේ අදහසුත් පොඩ්ඩක් කියන් පලයන්කෝ.
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    අනේ මන්ද බන් උබලට මොනව කියන්නද කියලා 🙈
    ai ban mokakda awla?

    Just do it!
    36 වෙනවා මම ඕක ඉවර කරද්දි. මම ඇත්තටම කරන්න ආසයි. මට මම ආස Field එකක් සෙට් වුණේ. ඒත් මට ජොබ් එකක් කරනවනම් කරන්න වෙන්නේ වයස 36 දී.
    ------ Post added on Apr 16, 2025 at 10:41 AM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,994
    113
    ඕක කරද්දී ඉන්කම් එක මොකක්ද වෙන්නේ නැත්තං අපේ සේවිංගස් වලින්ද අව්රුදු 5ක් ජීවත් වෙන්න වෙන්නේ
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ඕක කරද්දී ඉන්කම් එක මොකක්ද වෙන්නේ නැත්තං අපේ සේවිංගස් වලින්ද අව්රුදු 5ක් ජීවත් වෙන්න වෙන්නේ
    Fully Funded Scholarship එකක්. 3200$ දෙනවා University එකෙන් මට හැම මාසෙම. ටැක්ස් වලට කැපෙන්නේ නෑ. තනියෙන් ඉන්නවනම් මාසෙට 500$ විතර ඉතුරු කරගන්න පුලුවන්.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,994
    113
    Fully Funded Scholarship එකක්. 3200$ දෙනවා University එකෙන් මට හැම මාසෙම. ටැක්ස් වලට කැපෙන්නේ නෑ. තනියෙන් ඉන්නවනම් මාසෙට 500$ විතර ඉතුරු කරගන්න පුලුවන්.
    බැදලා නැත්නම් අව්ලක් නෑ නේද
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    බැදලා නැත්නම් අව්ලක් නෑ නේද
    දෙන්නෙක් ඉන්නවනම් ඒ හම්බෙන ගාණ මදි. මම බදින්න ඉන්නේ ළගදිම. ඕක තමයි ලොකුම ප්‍රශ්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    උබට තියෙන ප්‍රශ්නෙ PhD එක කරන එක නෙවෙයි රට යන ඒකනේ.

    PhD එකට නන් ඉතිං කාලේ අවුලක් නෑනේ
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    උබට තියෙන ප්‍රශ්නෙ PhD එක කරන එක නෙවෙයි රට යන ඒකනේ.

    PhD එකට නන් ඉතිං කාලේ අවුලක් නෑනේ
    මෙහෙමයි මම ඕක ඉවර වෙද්දී අවුරුදු 36ක් වත් වෙනවා. එතකොට මම Job එකක් කරන්නේ ඒ කාලෙන්. මට ලොකුම අවුල ඒකයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    මෙහෙමයි මම ඕක ඉවර වෙද්දී අවුරුදු 36ක් වත් වෙනවා. එතකොට මම Job එකක් කරන්නේ ඒ කාලෙන්. මට ලොකුම අවුල ඒකයි.
    මොකද්ද ෆීල්ඩ් එක
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,994
    113
    දෙන්නෙක් ඉන්නවනම් ඒ හම්බෙන ගාණ මදි. මම බදින්න ඉන්නේ ළගදිම. ඕක තමයි ලොකුම ප්‍රශ්නේ.
    වයිෆිට පොඩි ජොබ් එකක් සෙට් කර ගන්න පුළුවන් නන් ශේප්
     
    • Like
    Reactions: zid2021

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මචන් අවුරුදු 32න් Fully Funded PHD Scholarship එකකට පිටරට යන එක ගැන මොකද බං හිතන්නේ. යන්න ආසයි. ඒත් අවුරුදු 3 - 3.5 ඕකට Full Time Commitment එකක් දෙන්න ඕන. උඹලගේ අදහසුත් පොඩ්ඩක් කියන් පලයන්කෝ.
    fully funded nam umbata kanna bonna inna hitinnat nikam labenawa. umbe mokakda poorajeruwa? nikam methana sobaneta ahuwa neda? ochchara fully funded schol ekak hambuna nam palayan karapan.
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    254
    187
    43
    ai ban mokakda awla?

    36 වෙනවා මම ඕක ඉවර කරද්දි. මම ඇත්තටම කරන්න ආසයි. මට මම ආස Field එකක් සෙට් වුණේ. ඒත් මට ජොබ් එකක් කරනවනම් කරන්න වෙන්නේ වයස 36 දී.
    ------ Post added on Apr 16, 2025 at 10:41 AM
    You will be paid for living as well, if you have partner, she may work full-time according to country!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ai ban mokakda awla?

    වයස ප්‍රශ්නයක් කොහෙද බන් PhD එකක් කරන්න.
    උබ උබේ situation එකට අදාළව හිතලා තීරණය කරන්න එපයි. මොකටද PhD එකක් කරන්නෙ?

    වයස ක්යන එක අහන්න ඕන ප්‍රශ්න වලින් මුල් දහයෙ වත් තියෙන එකක් නෙවෙයි මම හිතන්නෙ.