අවුරුදු 33කුත් උනා.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,059
    11,825
    113
    අවුරුදු 33කුත් උනා.

    අවුරුදු 33කුත් උනා. එලකිරියෙන් ජීවිතේට වැදගත්වෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉස්සරහටත් පුළුවන් හැමවෙලේම එළකිරියේ කොල්ලොන්ට දන්නා දෙයක් කියල දෙන්න දැනුම බෙදාගන්න සහ වැදගත්ම දේ අනික් උන් එක්ක පොඩි දේවල් වලට වලි දාගන්නේ නැතුව සතුටින් ඉන්නෛ කල්පනාව. දන්නේ නැති දේවල් කියලා දීලා උදව් කරපු හැමෝටම ස්තුති
     
    • Like
    Reactions: todd2231048

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    හැපි බර්ත් ඩේ මචන්.. ;)​


    birthday-gift-and-name5c0bbd48e6157_f7de6dcd58495582c8d12dc47a9f9adc.gif
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    නියමයි කොල්ලෝ හිටිය වගේ දිගටම ඉන්න...
    නිවන් සුව ලැබේවා කියලා පතනවා
    ​

    මගේ රෙප් කපල නාන්න... :lol:
    මට මෙයත් එක්ක පුපුද්ගලික තරහක් නැ
    ඇයි අපිට කියන්න බැරි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට නිවන්සැප ලැබේවා කියලා.. මැරුණහම විතරද නිවන් සැප ලැබෙන්නේ..

    හෙන ගේමක් දීලා වැඩ අස්සෙ ෆෝන් එකෙන් ටය්ප් කලේ කියන්නම ඔනි නිසා.. :)​
    ​
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මගේ රෙප් කපල නාන්න... :lol:
    මට මෙයත් එක්ක පුපුද්ගලික තරහක් නැ
    ඇයි අපිට කියන්න බැරි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට නිවන්සැප ලැබේවා කියලා.. මැරුණහම විතරද නිවන් සැප ලැබෙන්නේ..

    හෙන ගේමක් දීලා වැඩ අස්සෙ ෆෝන් එකෙන් ටය්ප් කලේ කියන්නම ඔනි නිසා.. :)​
    ​

    වැඩිය හිතන්න එපා මචන් නොදරුවෝ රේප් කපන්නේ :) :sorry: