අවුරුදු 35ක මහන්සියක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අවුරුදු 35ක මහන්සියක්

    ස්කොට් වීවර් කියන පුද්ගලයා මීට අවුරුදු 35කට කලින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ අනුරුවක් හදන්න තීරණය කලා.
    weaver-5.jpg

    ඒත් ඒකට එයා තෝරගත්තේ අමුතුම අමුද්‍රව්‍යයක්, ඒ ටූත්පික්. 1, 00,000 වඩා ටූත්පික් පාවිච්චි කරල හදපු මේ නිර්මාණයේ විශේෂත්වය වෙන්නේ ඒක හරහා සැන් ෆ්‍රැන්සිස්කෝ වල ගමනක් යන්න පුලුවන් වෙන එක. පිං පොං බෝල උදව් කරගෙන මොහු මේ නිර්මාණය තුළ වෙනස් චාරිකා කිහිපයක්ම හදලා තියෙනවා.
    weaver-2.jpg

    ස්කොට් මේ අනුරුව වෙනුවෙන් ටූත්පික් ලොකේ වෙනස් රටවල් වලින් එකතු කරගෙන තියෙනවා. නගරයේ දකින්න ලැබෙන වෙනස් පාලම්, ගොඩනැගිලි වගේම ඓතිහාසික වැදගත්කමක් ඇති තැන් මේ චාරිකා වලින් දැකගන්න පුලුවන්.
    weaver-new-2.jpg

    ලොකේ ලොකුම ටූත්පික් නිර්මාණය මේක නොවුනට වඩාත්ම සංකීර්ණ එක වෙන්නේ මෙයයි.
    weaver-new-3.jpg

    පොඩි කාලේ විනෝදාංශයක් හැටියට පටන්ගත්තෙ මේ වැඩේ අද ස්කොට්ගේ ජීවිතේ ගොඩක් වැදගත් කොටසක් වෙලා තියෙනවා.




    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)

     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)

     
    • Like
    Reactions: charith077

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පොඩි කික් එකක් අව
    You must spread some Reputation around before giving it to charith077 again.
     
    • Like
    Reactions: charith077