අවුරුදු 35ක මහන්සියක්
ස්කොට් වීවර් කියන පුද්ගලයා මීට අවුරුදු 35කට කලින් සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ අනුරුවක් හදන්න තීරණය කලා.
ඒත් ඒකට එයා තෝරගත්තේ අමුතුම අමුද්‍රව්‍යයක්, ඒ ටූත්පික්. 1, 00,000 වඩා ටූත්පික් පාවිච්චි කරල හදපු මේ නිර්මාණයේ විශේෂත්වය වෙන්නේ ඒක හරහා සැන් ෆ්රැන්සිස්කෝ වල ගමනක් යන්න පුලුවන් වෙන එක. පිං පොං බෝල උදව් කරගෙන මොහු මේ නිර්මාණය තුළ වෙනස් චාරිකා කිහිපයක්ම හදලා තියෙනවා.
ස්කොට් මේ අනුරුව වෙනුවෙන් ටූත්පික් ලොකේ වෙනස් රටවල් වලින් එකතු කරගෙන තියෙනවා. නගරයේ දකින්න ලැබෙන වෙනස් පාලම්, ගොඩනැගිලි වගේම ඓතිහාසික වැදගත්කමක් ඇති තැන් මේ චාරිකා වලින් දැකගන්න පුලුවන්.
ලොකේ ලොකුම ටූත්පික් නිර්මාණය මේක නොවුනට වඩාත්ම සංකීර්ණ එක වෙන්නේ මෙයයි.
පොඩි කාලේ විනෝදාංශයක් හැටියට පටන්ගත්තෙ මේ වැඩේ අද ස්කොට්ගේ ජීවිතේ ගොඩක් වැදගත් කොටසක් වෙලා තියෙනවා.
පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...