අවුරුදු 4කට පස්සෙ එයාගෙන් සමාව ගත්තා...

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    සමපෝශ කන්න බෑ හුත්තෝ හෙන බැදපු රසක් එන්නෙ. උබ කාගෙන්ද සමාව ගත්තේ ත්‍රීපෝශ ගෙන්ද යහපෝශ ගෙන්ද :lol:
     
    • Haha
    Reactions: Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    cari wada kranna epa. eki bandanm paduwe inna dipn aye msg kranna yanne reddada :angry:
    අපි දෙන්නා අවුරුදු 15ක් විතර ඉඳන් යාලුවො.. 😐 ඒකත් නවත්තන්න කියලද උඹලා කියන්නෙ? :sorry:
     
    • Like
    Reactions: sahan50

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    කවුරු ගැනද බන් මේ කියවන්නෙ? හරිනි අමරසූරිය ගැනද 🥴 🥴

    Am I A Joke To You GIF


    banda nm paduwr inna diyan bn uba 3rd wheel unoth unge paulath iwarai
    එහෙම වෙන්නෙ නෑ කියලනම් 100% sure:yes: එහෙම වෙන්න දෙන්නත් නෑ මම :no: එතුමිය මට කෙල්ලෙක් හොයලා දෙන්නඩ අහනවා ඒ අස්සෙ.. 😐
    ------ Post added on Sep 11, 2024 at 9:17 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,430
    113
    kandy
    Am I A Joke To You GIF



    එහෙම වෙන්නෙ නෑ කියලනම් 100% sure:yes: එහෙම වෙන්න දෙන්නත් නෑ මම :no:
    paduwe inna denna
    එතුමිය මට කෙල්ලෙක් හොයලා දෙන්නඩ අහනවා ඒ අස්සෙ.. 😐
    ------ Post added on Sep 11, 2024 at 9:17 PMhe
    ekata hethuwa thaa bro oyagen ain wenna chat karana eken unath. asa na kiyala penwanne

    ai ethumiya kiyala kiyanne eyata?
     
    • Sad
    Reactions: Samaposha

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    උඹ පිටරටකට යන්න ඉන්නවානං බඳින්න එපා..ලංකාවේ ඉන්නවානං කැමති තීරණයක් ගනින්..
     
    • Sad
    Reactions: Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    උඹ පිටරටකට යන්න ඉන්නවානං බඳින්න එපා..ලංකාවේ ඉන්නවානං කැමති තීරණයක් ගනින්..
    රට යන්න අයිඩියා එකක් නෑ මචන්, කොහොමටවත් මෙතුමියව අමතක කරලා වෙන කෙල්ලෙකුට ලව් කරනන් බෑ...:no::sorry: මේ ත්‍රෙඩ් එකේ දාන්න බැරි උනා, අපි දෙන්න අතරෙ එෆෙයාර් එකක් තිබ්බෙ නෑ මෙතුමිය මගේ වන් ඇන්ඩ් ඔන්ලි ක්‍රශ් එක :baffled: