අවුරුදු 4ක ලව් එක කෙල උනා...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔහොම එවුන් වැඩක් නැහැ බන්... ගෑණු ඉන්න ඕන කීකරුව පති භක්තිය තියෙන්න ඕන, ඕකුන් බඳින්න කලින් ඔහොමනම් බැන්දට පස්සෙ තොට "පුක හරවල ආප්ප ගහයි", ඇතෑරල දාපන් අහිංසක කෙල්ලෙක් හොයා ගනින්, උඹ මොකුත් ආතල් එකක් ගත්තෙ නැතෙයි.... එහෙම ගත්තනම් ඔක්කොම අමතක කරල දාපන් එච්චරයි. ගෙදරට නාකි වුනත් ගෙම්බර් උට්ටියෝ බඳින්න එපා, තොට මැරෙනකන් විඳවන්න වෙයි
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නෑ මචන් ඒකි පොශ්. පට්ට සල්ලියක් තියෙනවා.ඉස්කෝලේ විශාකා.ඉගෙන ගෙන තියෙනවා.බලු කමේ ගිහින් නෑ.මම හොදටම දන්නවා.ඒත් මට ඇති වෙලා බන් මෙහෙම ජීවත් වෙලා.
    කෙල්ලට පට්ට සල්ලි තියෙනවා නම් උබ ඕක අතාරින එක තමයි හොඳ, කෙල්ල උබට වඩා උගත්, පොහොසත් වගේම ගොඩක් රූමත් උනොත් අනිවා ප්‍රශ්න එන්න තියෙන සම්භාවිතාවය ඉතා ඉහලයි. අන්තිමට උබට වෙන්නේ කෙල්ලටයි කෙල්ලගේ ගෙදර උන්ටයි යට වෙලා ඉන්න. පෙසලා තුමාරාහත් මචන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ මචන් ඒකි පොශ්. පට්ට සල්ලියක් තියෙනවා.ඉස්කෝලේ විශාකා.ඉගෙන ගෙන තියෙනවා.බලු කමේ ගිහින් නෑ.මම හොදටම දන්නවා.ඒත් මට ඇති වෙලා බන් මෙහෙම ජීවත් වෙලා.

    ලොකු කම මචන්.. ඒකි කොච්චර හොද උනත් උඹට මැච් වෙන්නේ නැහැ..
    ඒකි මොනව කරත් කවදහරි ඒකි උඹට වඩා උසස්, උගත්, බුද්ධිමත්, සල්ලි තියෙනවා කියන හැගීමෙන් උඹත් එක්ක ඉන්නෙ. එතකොට උඹ නිකම්ම පඹයෙක් ගානට වැටෙනවා. ගෙදර තීරණයක් ගන්න ගියත් උඹේ තිීරණ වලට වඩා එයාගෙ තීරණ ප්‍රබල වෙනවා. උඹ හෑල්ලුවට ලක් වෙනවා.ගෘහ මූලිකයා කෙල්ල වෙනවා. ඒ වගේ ෆැමිලි හරියන්නෙ නැහැ බන්.. උඹට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් තැනකින් කසාද බැදපන්..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බදින්නත් කලින් ඉදලම ගෙදර ඉන්න අක්කව එලවපන් කියන ගැනියෙක් එක්ක අවුරුදු 4 හිටපු උබටනෙ ගොනො ගහන්න ඔනේ .. ගෑනු දැකල නැද්ද .. වාහනෙකුත් තියෙනව නම් පලකො බස් හොලට් එකකට ලස්සන කෙල්ලො ඉන්නව බස් හොල්ට් වල ඔනැ තරම් ..එයින් පොලවේ පය ගහල ඉන්න කෙල්ලෙක්ව එක්ක ගියොත් උබට ඩේයෙක්ට වගෙ සලකයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කෙල්ලට පට්ට සල්ලි තියෙනවා නම් උබ ඕක අතාරින එක තමයි හොඳ, කෙල්ල උබට වඩා උගත්, පොහොසත් වගේම ගොඩක් රූමත් උනොත් අනිවා ප්‍රශ්න එන්න තියෙන සම්භාවිතාවය ඉතා ඉහලයි. අන්තිමට උබට වෙන්නේ කෙල්ලටයි කෙල්ලගේ ගෙදර උන්ටයි යට වෙලා ඉන්න. පෙසලා තුමාරාහත් මචන්.

    kellata salli tiyenawa nam ochara kunu loba mokada bun
    okita athi hulliyak na bun
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාර් එක හොඳ මදි කියල හින්ට් ගහනව :eek: බැන්දට පස්සේ අහවල් ඒකත් හොඳ මදි කියල හින්ට් ගහන්න බැරි නෑ :sorry:

    :yes::angry:
     

    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    ඔක හරියන්නෑ බං. උඹ ඔකිය බැන්දොත් සදා අනාතයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව ටික කාලයක් යද්දී අම්මවත් පන්නන්න කියයි නේ.. ඕකෙන් ගැලවුන එකම හොඳා :lol::lol:
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    නෑ මචන් ඒකි පොශ්. පට්ට සල්ලියක් තියෙනවා.ඉස්කෝලේ විශාකා.ඉගෙන ගෙන තියෙනවා.බලු කමේ ගිහින් නෑ.මම හොදටම දන්නවා.ඒත් මට ඇති වෙලා බන් මෙහෙම ජීවත් වෙලා.

    එහෙනම් ඉතින් උඹට කොහොමත් ඕක හරියන්නෑ තමයි
    තමන්ගෙ තත්වෙට ගැලපෙන එකක් හොයාගනින්
    උඹට වඩා සල්ලි තියන පොශ් කෙල්ලෙක් හොයාගත්තම කොහොමත් ඔහොම වෙනවා:angry:
    :angry::angry::angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නම්බුව බේර ගන්න ඕනි නිසා බන් මෙච්චර කල් හිටියේ.මට ඇඩුනා බන් අම්ම මේ දැන් කියපු කතාවට.අඩෝ වැඩක් නෑ බන්.ශික්.මැරෙන්ඩ හිතුනා බන්.අම්මල පව් බන්.හැම වෙලේම අපි ගැන විතරයි බලන්නේ.හැමදේම තිබිලත් බලපල්ලා විදවනවා.මේවා කරපු පව් බන්.


    mokadda dan amma kiwwe?
    ehenam itin uba gaththu decision eka hari