Mar-21 | Aug-21 | Oct-21 | Nov-21 | Jan-22 | Mar-22 | Apr-22 | |
| price unit | price unit | price unit | price unit | price unit | price unit | price unit | |
| හාල් නාඩු | 96.00 | 98.00 | 115.00 | 140.00 | 160.00 | 155.00 | 167.00 |
| කැකුළු හාල් | 93.00 | 98.00 | 110.00 | 115.00 | 160.00 | 155.00 | 190.00 |
| සීනි - Brown | 125.00 | 250.00 | 125.00 | 160.00 | 159.00 | 165.00 | 210.00 |
| කිරිපිටි 400g | 360.00 | 380.00 | 512.00 | 512.00 | 480.00 | 560.00 | 790.00 |
| පරිප්පු | 165.00 | 250.00 | 250.00 | 250.00 | 265.00 | 305.00 | 450.00 |
| මිරිස් කුඩු 100g | 120.00 | 130.00 | 135.00 | 135.00 | 165.00 | 205.00 | 280.00 |
| Chicken Breast Skinless - Keells | 640.00 | 910.00 | 1,020.00 | 1,100.00 | 1,020.00 | 1,090.00 | 1,270.00 |
| මාළු - Thalapath | 1,200.00 | 1,490.00 | 1,650.00 | 2,320.00 | 1,950.00 | 1,890.00 | 2,030.00 |
| බිත්තර | 20.00 | 22.00 | 16.00 | 22.00 | 24.00 | 23.00 | 35.00 |
| පෙට්රල් 95 Octane | 161.00 | 184.00 | 184.00 | 184.00 | 207.00 | 207.00 | 283.00 |
| සබන් - LifeBouy | 53.00 | 63.00 | 70.00 | 70.00 | 70.00 | 75.00 | 95.00 |
| ඇස්ට්රා මාජරින් 500g | 485.00 | 600.00 | 600.00 | 600.00 | 680.00 | 680.00 | 680.00 |
94 නම් 3.50 ට දුන්නා චන්ද පොරොන්දුවක් නිසා චන්ද්රිකා ගේ..... ඊට අවුරුද්දකට පස්සේ වගේ 5ත ගියා මතකයි... ඊට පස්සේ පාන් මිල අඩු උනා කියලා මතකයක් නෑ.82 නං තව ගණං අඩුවෙන්න ඕනෙ වගේ....
අනූ හතේ විතර මම 5ට අඩුවෙන් පාං අරං තියෙනව වගේ මතකයක් තියෙනව....
එහෙනං ඒ කාලෙ වෙන්න ඇති. මට තනියම කඩේ යන්න පුලුවන් කාලෙ මතකයක්නෙ....94 නම් 3.50 ට දුන්නා චන්ද පොරොන්දුවක් නිසා චන්ද්රිකා ගේ..... ඊට අවුරුද්දකට පස්සේ වගේ 5ත ගියා මතකයි... ඊට පස්සේ පාන් මිල අඩු උනා කියලා මතකයක් නෑ.
ඔය පාන් ගෙඩි 2කකට නෙද මචන්82 නං තව ගණං අඩුවෙන්න ඕනෙ වගේ....
අනූ හතේ විතර මම 5ට අඩුවෙන් පාං අරං තියෙනව වගේ මතකයක් තියෙනව....
අහ්... ඔවු නේ.. කිවුවමයි දැක්කෙ ඒක...ඔය පාන් ගෙඩි 2කකට නෙද මචන්
Apr-21 walath thiyanawanam dapankoමොනවද බන් විහිලු කරන්නේ..... අවුරුදු 40 කට කලින් මිල දාලා...........
මේ කීල්ස් එකේ මිල මාසේ මුල සතියේ..... අවුරුද්දයි. වෙනස කොහොමද ?![]()
![]()
![]()
![]()
![]()
අල ළූණු, කෑවද ? දැන් ෂැපද ?
Mar-21 Aug-21 Oct-21 Nov-21 Jan-22 Mar-22 Apr-22price unit price unit price unit price unit price unit price unit price unit හාල් නාඩු 96.00 98.00 115.00 140.00 160.00 155.00 167.00 කැකුළු හාල් 93.00 98.00 110.00 115.00 160.00 155.00 190.00 සීනි - Brown 125.00 250.00 125.00 160.00 159.00 165.00 210.00 කිරිපිටි 400g 360.00 380.00 512.00 512.00 480.00 560.00 790.00 පරිප්පු 165.00 250.00 250.00 250.00 265.00 305.00 450.00 මිරිස් කුඩු 100g 120.00 130.00 135.00 135.00 165.00 205.00 280.00 Chicken Breast Skinless - Keells 640.00 910.00 1,020.00 1,100.00 1,020.00 1,090.00 1,270.00 මාළු - Thalapath 1,200.00 1,490.00 1,650.00 2,320.00 1,950.00 1,890.00 2,030.00 බිත්තර 20.00 22.00 16.00 22.00 24.00 23.00 35.00 පෙට්රල් 95 Octane 161.00 184.00 184.00 184.00 207.00 207.00 283.00 සබන් - LifeBouy 53.00 63.00 70.00 70.00 70.00 75.00 95.00 ඇස්ට්රා මාජරින් 500g 485.00 600.00 600.00 600.00 680.00 680.00 680.00
ප.ලි, පෙට්රල් කීල්ස් එකේ නෑ. ඔය මිල ෂෙඩ් එකේ. බිත්තර 10 පැක් එකෙ මිල 10න් බෙදලා දාලා තියෙන්නේ...
ටිපර් වෙන බය්යන්ට තමා පසුව ලිවීම..............
චිකන්, මාළු මිල දිනපතා වෙනස් වෙනවා කියලත් මතක තබා ගන්න....
3.50 ට නේද? මටත් මතකයි82 නං තව ගණං අඩුවෙන්න ඕනෙ වගේ....
අනූ හතේ විතර මම 5ට අඩුවෙන් පාං අරං තියෙනව වගේ මතකයක් තියෙනව....
3.50 ට නේද? මටත් මතකයි


3.50ට දුන්නෙ ටික කාලයයි වගේ මතක. ඊට පස්සෙ 4.50 උනා
3.50 ටම ගත්ත කියල මතක නෑ... තනියම කඩේ යන්න පුලුවන් වෙන කාලෙ, ඊට ටිකක් වැඩි ගාණක්. මම හිතන්නෙ 4යි ගාණක් වගේ වෙන්න ඇති...
yes, math aran thiyenawa 3.50ta3.50 ට නේද? මටත් මතකයි
ලද දෙයින් සතුටු වෙයන්. ඔය මම මාසේ බඩු ගත්ත එක එකතු කරලා හදපු එකක්. වියදම බලන්න. කොරෝනා මුල.Apr-22
Apr-21 walath thiyanawanam dapanko
dara baiyyo set ekak innawa unta pennanna puluwan ethakota
nathnam unkiyaanwa sure ekata ko Apr-21 kiyala
Oiපෙට්රල් කීල්ස් එකේ නෑ. ඔය මිල ෂෙඩ් එකේ