අවුරුදු 40ට කලින්😶😶

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    278068866_1333802103696853_761492235896265275_n.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොනවද බන් විහිලු කරන්නේ..... අවුරුදු 40 කට කලින් මිල දාලා...........
    මේ කීල්ස් එකේ මිල මාසේ මුල සතියේ..... අවුරුද්දයි. වෙනස කොහොමද ? 🤭 o_O o_O o_O o_O o_O
    අල ළූණු, කෑවද ? දැන් ෂැපද ?

    Mar-21​
    Aug-21​
    Oct-21​
    Nov-21​
    Jan-22​
    Mar-22​
    Apr-22​
    price unitprice unitprice unitprice unitprice unitprice unitprice unit
    හාල් නාඩු96.0098.00115.00140.00160.00155.00167.00
    කැකුළු හාල්93.0098.00110.00115.00160.00155.00190.00
    සීනි - Brown125.00250.00125.00160.00159.00165.00210.00
    කිරිපිටි 400g360.00380.00512.00512.00480.00560.00790.00
    පරිප්පු165.00250.00250.00250.00265.00305.00450.00
    මිරිස් කුඩු 100g120.00130.00135.00135.00165.00205.00280.00
    Chicken Breast Skinless - Keells640.00910.001,020.001,100.001,020.001,090.001,270.00
    මාළු - Thalapath1,200.001,490.001,650.002,320.001,950.001,890.002,030.00
    බිත්තර20.0022.0016.0022.0024.0023.0035.00
    පෙට්‍රල් 95 Octane161.00184.00184.00184.00207.00207.00283.00
    සබන් - LifeBouy53.0063.0070.0070.0070.0075.0095.00
    ඇස්ට්‍රා මාජරින් 500g485.00600.00600.00600.00680.00680.00680.00

    ප.ලි, පෙට්‍රල් කීල්ස් එකේ නෑ. ඔය මිල ෂෙඩ් එකේ. බිත්තර 10 පැක් එකෙ මිල 10න් බෙදලා දාලා තියෙන්නේ...
    ටිපර් වෙන බය්යන්ට තමා පසුව ලිවීම..............
    චිකන්, මාළු මිල දිනපතා වෙනස් වෙනවා කියලත් මතක තබා ගන්න....
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    82 නං තව ගණං අඩුවෙන්න ඕනෙ වගේ....
    අනූ හතේ විතර මම 5ට අඩුවෙන් පාං අරං තියෙනව වගේ මතකයක් තියෙනව....
    94 නම් 3.50 ට දුන්නා චන්ද පොරොන්දුවක් නිසා චන්ද්‍රිකා ගේ..... ඊට අවුරුද්දකට පස්සේ වගේ 5ත ගියා මතකයි... ඊට පස්සේ පාන් මිල අඩු උනා කියලා මතකයක් නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    94 නම් 3.50 ට දුන්නා චන්ද පොරොන්දුවක් නිසා චන්ද්‍රිකා ගේ..... ඊට අවුරුද්දකට පස්සේ වගේ 5ත ගියා මතකයි... ඊට පස්සේ පාන් මිල අඩු උනා කියලා මතකයක් නෑ.
    එහෙනං ඒ කාලෙ වෙන්න ඇති. මට තනියම කඩේ යන්න පුලුවන් කාලෙ මතකයක්නෙ....
    3.50ට අරගෙන නෑ... ඊට වැඩියි. 5ට අඩු ගාණක්...
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,033
    332
    83
    Kaduwela
    Apr-22
    මොනවද බන් විහිලු කරන්නේ..... අවුරුදු 40 කට කලින් මිල දාලා...........
    මේ කීල්ස් එකේ මිල මාසේ මුල සතියේ..... අවුරුද්දයි. වෙනස කොහොමද ? 🤭 o_O o_O o_O o_O o_O
    අල ළූණු, කෑවද ? දැන් ෂැපද ?

    Mar-21​
    Aug-21​
    Oct-21​
    Nov-21​
    Jan-22​
    Mar-22​
    Apr-22​
    price unitprice unitprice unitprice unitprice unitprice unitprice unit
    හාල් නාඩු96.0098.00115.00140.00160.00155.00167.00
    කැකුළු හාල්93.0098.00110.00115.00160.00155.00190.00
    සීනි - Brown125.00250.00125.00160.00159.00165.00210.00
    කිරිපිටි 400g360.00380.00512.00512.00480.00560.00790.00
    පරිප්පු165.00250.00250.00250.00265.00305.00450.00
    මිරිස් කුඩු 100g120.00130.00135.00135.00165.00205.00280.00
    Chicken Breast Skinless - Keells640.00910.001,020.001,100.001,020.001,090.001,270.00
    මාළු - Thalapath1,200.001,490.001,650.002,320.001,950.001,890.002,030.00
    බිත්තර20.0022.0016.0022.0024.0023.0035.00
    පෙට්‍රල් 95 Octane161.00184.00184.00184.00207.00207.00283.00
    සබන් - LifeBouy53.0063.0070.0070.0070.0075.0095.00
    ඇස්ට්‍රා මාජරින් 500g485.00600.00600.00600.00680.00680.00680.00

    ප.ලි, පෙට්‍රල් කීල්ස් එකේ නෑ. ඔය මිල ෂෙඩ් එකේ. බිත්තර 10 පැක් එකෙ මිල 10න් බෙදලා දාලා තියෙන්නේ...
    ටිපර් වෙන බය්යන්ට තමා පසුව ලිවීම..............
    චිකන්, මාළු මිල දිනපතා වෙනස් වෙනවා කියලත් මතක තබා ගන්න....
    Apr-21 walath thiyanawanam dapanko
    dara baiyyo set ekak innawa unta pennanna puluwan ethakota
    nathnam unkiyaanwa sure ekata ko Apr-21 kiyala
     
    • Like
    Reactions: wqe123 and caltonhp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    3.50 ට නේද? මටත් මතකයි
    :yes::yes:
    3.50 ටම ගත්ත කියල මතක නෑ... තනියම කඩේ යන්න පුලුවන් වෙන කාලෙ, ඊට ටිකක් වැඩි ගාණක්. මම හිතන්නෙ 4යි ගාණක් වගේ වෙන්න ඇති...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :yes::yes:
    3.50 ටම ගත්ත කියල මතක නෑ... තනියම කඩේ යන්න පුලුවන් වෙන කාලෙ, ඊට ටිකක් වැඩි ගාණක්. මම හිතන්නෙ 4යි ගාණක් වගේ වෙන්න ඇති...
    3.50ට දුන්නෙ ටික කාලයයි වගේ මතක. ඊට පස්සෙ 4.50 උනා
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Apr-22

    Apr-21 walath thiyanawanam dapanko
    dara baiyyo set ekak innawa unta pennanna puluwan ethakota
    nathnam unkiyaanwa sure ekata ko Apr-21 kiyala
    ලද දෙයින් සතුටු වෙයන්. ඔය මම මාසේ බඩු ගත්ත එක එකතු කරලා හදපු එකක්. වියදම බලන්න. කොරෝනා මුල.
    පසු කාලීනව බයි නෑදෑයෝ වෙනුවෙන inflation බලන්න පුළුවන් විදිහට වෙනාස් කම් කරලා හදාගෙන ගියා.....
     
    • Like
    Reactions: caltonhp

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ සීයා කියනවා ඒ කාලේ ටොපියක් සතයයිලු
    පාන් නම් ඔයිට වඩා ගොඩක් අඩුයි
    ඒ කාලේ රුපියලක් කියන්නේ සීයක් වගේලු
     
    • Like
    Reactions: caltonhp