අවුරුදු 43 කට කලින් වෙබ්සයිට් තිබිලා😮😮

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අවුරුදු 43 කට කලින් වෙබ් සයිට් තිබුන කියල හිතෙන්න තරන් සුවිශේෂී මොලයක් හෝ චින්තන රටාවක් තොප හට කෙසේලැබුනිද? තාගේ මොල දණ්ඩ අනාගත පරපුර උදෙසා සුරැකිව තැබිය යුතුය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    අවුරුදු 43 කට කලින් වෙබ් සයිට් තිබුන කියල හිතෙන්න තරන් සුවිශේෂී මොලයක් හෝ චින්තන රටාවක් තොප හට කෙසේලැබුනිද? තාගේ මොල දණ්ඩ අනාගත පරපුර උදෙසා සුරැකිව තැබිය යුතුය.
    clickbait titles කියලා දෙයක් දන්නේ නැද්ද පොන්ස් 🤭🤭
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    panda eating GIF
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැම එකාටම සිරි සිරි ගාන්න එපා යකෝ 😂😂ඌ confuse වෙලා ඉන්නේ උබ මේ තරම් මෝඩ කතාවක් කියලත් පොර සේ රඟන්න tharam lajjawak nathi ekek da kiyala 🤭
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව

    ee kiyanne eyalage web eke dala tiyena ප්‍රතිපත්ති ප්‍රකාශනය 1980 di hadapu ekak kiyana eka nathuwa
    1980 web eke damma kiyana eka newe

    ඌ තට්ටේ පිරිමදිනවා ඇති ඇලඩින් ගේ පුදුම පහන වගේ
     
    • Haha
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව

    ee kiyanne eyalage web eke dala tiyena ප්‍රතිපත්ති ප්‍රකාශනය 1980 di hadapu ekak kiyana eka nathuwa
    1980 web eke damma kiyana eka newe
    1980 NPP කියලා පක්ෂයක් තිබුණා කියලා මතකයක් නම් නැහැ අපිට 🤣🤣🤣🤭
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113