අවුරුදු 43 කට කලින් වෙබ් සයිට් තිබුන කියල හිතෙන්න තරන් සුවිශේෂී මොලයක් හෝ චින්තන රටාවක් තොප හට කෙසේලැබුනිද? තාගේ මොල දණ්ඩ අනාගත පරපුර උදෙසා සුරැකිව තැබිය යුතුය.HI Siri![]()
අවුරුදු 43 කට කලින් වෙබ් සයිට් තිබුන කියල හිතෙන්න තරන් සුවිශේෂී මොලයක් හෝ චින්තන රටාවක් තොප හට කෙසේලැබුනිද? තාගේ මොල දණ්ඩ අනාගත පරපුර උදෙසා සුරැකිව තැබිය යුතුය.HI Siri![]()
clickbait titles කියලා දෙයක් දන්නේ නැද්ද පොන්ස්අවුරුදු 43 කට කලින් වෙබ් සයිට් තිබුන කියල හිතෙන්න තරන් සුවිශේෂී මොලයක් හෝ චින්තන රටාවක් තොප හට කෙසේලැබුනිද? තාගේ මොල දණ්ඩ අනාගත පරපුර උදෙසා සුරැකිව තැබිය යුතුය.
හත්පොලේම ගාගෙන නෝන්ඩි උනාම ක්ලික්බේට් කියපන්.clickbait titles කියලා දෙයක් දන්නේ නැද්ද පොන්
හරි බං මාමනේ නොන්ඩ් උනේ ඔයා ඇයි මේ කලබල වෙලාහත්පොලේම ගාගෙන නෝන්ඩි උනාම ක්ලික්බේට් කියපන්.
හැම එකාටම සිරි සිරි ගාන්න එපා යකෝHI Siri![]()
UnBump කියලා ආයේ රිප්ලයි එකක් දාන්න.ane waradila bump una. kohomada unbump karanne meka.
unbump.UnBump කියලා ආයේ රිප්ලයි එකක් දාන්න.
එතකොට උඩ එකට යට එක කැපිලා බින්දුවක් වෙනවා.
ඒකනේ කිව්වේ දැන් මේ thread එක Bump වෙන්නේ නෑunbump.
ade, wade hari giyane uba kiwwa wagema. 0 watuna dan![]()
තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්රතිපත්ති ප්රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව
ee kiyanne eyalage web eke dala tiyena ප්රතිපත්ති ප්රකාශනය 1980 di hadapu ekak kiyana eka nathuwa
1980 web eke damma kiyana eka newe
ඌ තට්ටේ පිරිමදිනවා ඇති ඇලඩින් ගේ පුදුම පහන වගේ
1980 NPP කියලා පක්ෂයක් තිබුණා කියලා මතකයක් නම් නැහැ අපිටතම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්රතිපත්ති ප්රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව
ee kiyanne eyalage web eke dala tiyena ප්රතිපත්ති ප්රකාශනය 1980 di hadapu ekak kiyana eka nathuwa
1980 web eke damma kiyana eka newe
2osama ගෙ ලොජික් එක අනුව ත්රිපිටකේ එහෙම නෙට් එකේ තිබ්බොත් ඒ සයිට් එක අවුරුදු 2500කට වඩා පරණ වෙන්න ඕනෙ.
https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/
https://pitaka.lk/main/