අවුරුදු 6, පෝස්ට් 8000 & රෙප් 25+
අදට එළකිරි ෆෝරම් එකට ඇවිල්ලා අවුරුදු 6 උනා. 8000 වෙනි පෝස්ට් එක සම්පුර්න වෙන වෙලාවේම රෙප් පවර් එකත් 25 උනා.
ෆෝරම් එකට දුන්න දේවල් වලට වඩා ගොඩක් දේවල් මේකෙන් මම ඉගෙන ගත්තා. ඉස්සරහටත් පුළුවන් විදියට එළකිරි කොල්ලොන්ට උපරිම සහයෝගය දෙන්නන්.
එහෙනන් හැමෝටම ජය වේවා!

Last edited: