අවුරුදු 60 දි සියදිවි නසා ගන්නව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    56,526
    1
    38,088
    113
    මට කන්න දෙන්න කවුරුත් නෑ
    මට කවුරුත් නෑ
    අම්ම තාත්ත විතරයි මට ආදරේ
    මම කැත හින්ද කාවුරුත් මාව ගණන් ගන්නෙ නෑ
    මං නිකම හින්ද ගමේ කවුරුත් මාව ගණන් ගන්නෙ නෑ

    අම්ම නිසයි ජීවිත් වෙන්නෙ. නැත්තං මම මෙලහකට මැරිල..
    අම්මටයි තාත්තටයි උපස්ථාන කරනව කියල අරමුණක් හිතේ හදං ඉන්නෙ මම, සල්ලි නෑ මට. ශ්‍රමයෙන් කරන දෙයක් තමා ඉතිං

    උඹල හිතන්නෙ මෙහෙම ඉන්න එක ලේසි වැඩක් කියලද.. එපා වෙනව මාර විදියට
    ඒ දවස්වල රිටලින් අනං මනං ගහල තමා ඔලුව හදා ගත්තෙ
    නැත්තං මැරෙන්නමයි හිතෙන්නෙ.. බෝරිං වෙලාම..

    හැබැයි මම මැරෙන්න කලින් අයිස් පාරක් එහෙම ගහනව..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,526
    1
    38,088
    113
    "ඔබ නැවතත් සේවයේ වන්දනයේ යෙදෙනවාද ? ඇයි ඔබ ඒ වෙනුවට නොසලකා හරින ලද ගැහැණුන්ට මඟුල් නොකරන්නේ ?"
    කියන මගුලක් තේරෙන්න කියපන්කො
     
    • Like
    Reactions: Dhanushka.N

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,649
    12,983
    113
    Milagiriya
    මට කන්න දෙන්න කවුරුත් නෑ
    මට කවුරුත් නෑ
    අම්ම තාත්ත විතරයි මට ආදරේ
    මම කැත හින්ද කාවුරුත් මාව ගණන් ගන්නෙ නෑ
    මං නිකම හින්ද ගමේ කවුරුත් මාව ගණන් ගන්නෙ නෑ

    අම්ම නිසයි ජීවිත් වෙන්නෙ. නැත්තං මම මෙලහකට මැරිල..
    අම්මටයි තාත්තටයි උපස්ථාන කරනව කියල අරමුණක් හිතේ හදං ඉන්නෙ මම, සල්ලි නෑ මට. ශ්‍රමයෙන් කරන දෙයක් තමා ඉතිං

    උඹල හිතන්නෙ මෙහෙම ඉන්න එක ලේසි වැඩක් කියලද.. එපා වෙනව මාර විදියට
    ඒ දවස්වල රිටලින් අනං මනං ගහල තමා ඔලුව හදා ගත්තෙ
    නැත්තං මැරෙන්නමයි හිතෙන්නෙ.. බෝරිං වෙලාම..

    හැබැයි මම මැරෙන්න කලින් අයිස් පාරක් එහෙම ගහනව..
    උබට වඩා කැත, ප්‍රශ්න තියෙන කොච්චර ඉන්නවද බන්, අත පය නැති මිනිස්සුත් කසාද බැඳලා ගේමක් ගහලා ජීවත් වෙන්නේ ඕනෙතරම්.

    ඕක උබේ හිතේ තියෙන අවුලක් බැ කිවිවොත් ඉතින් බැම තාම 😏
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,526
    1
    38,088
    113
    dan business kohomada ?
    ලොකුවට නෑ ටික දෙනෙක් ගන්නව ඉතිං...
    කඩේ හැමදාම දාන්නෙ නෑ
    යාලුව ඉරිදයි සදුදයි දංකොටුවෙ පොළේ කරෝල විකුණනවලු
     
    • Like
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,108
    1
    28,261

    ithin anith dawasata uba kade karapan
     
    • Like
    Reactions: AnuradhaRa

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    650
    93
    ලොකුවට නෑ ටික දෙනෙක් ගන්නව ඉතිං...
    කඩේ හැමදාම දාන්නෙ නෑ
    යාලුව ඉරිදයි සදුදයි දංකොටුවෙ පොළේ කරෝල විකුණනවලු
    ඉතිං අනිත් දවස් වලත් කඩේ ඇරලා උඹ එතැන හිටපන්. එතකොට ඒ දවස් වලත් විකිනෙනවනේ. ඊට පස්සේ එළවළු එහෙමත් විකුණාපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,526
    1
    38,088
    113
    උබට වඩා කැත, ප්‍රශ්න තියෙන කොච්චර ඉන්නවද බන්, අත පය නැති මිනිස්සුත් කසාද බැඳලා ගේමක් ගහලා ජීවත් වෙන්නේ ඕනෙතරම්.

    ඕක උබේ හිතේ තියෙන අවුලක් බැ කිවිවොත් ඉතින් බැම තාම 😏
    මේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව
    ඒත් මොළේ ස්නායු දුර්වලයි කියල කාටවත් පේන්නේ නෑනෙ..
    ඒ අමාරුව උඹලට තේරෙන්නෙ නෑ බං. වෙලාම බලන්න ඕනෙ
    මම ජොබ් 7-8 කට ගිහින් තියෙනව
    කටුනායක කාගෝ එකටත් ගිහින් තියෙනව. අන්තිමට ගියෙ ආපිකෝ එකේ වැඩට.. පුල් අවුල් බං. නෝන්ඩි වෙලා නැවතුණා මම
    ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
    තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    උඹට මේකේ බටන් ටිකක් ඔබලා වචන ටිකක් ගලපලා කාගෙත් අවධානේ දිනාගන්න විදියේ thread එකක් ලියන්න පුළුවන් නේ. ඇයි ඒක මුදල් උපයන්න පුළුවන් විදියකට හදාගන්න බැරි?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,108
    1
    28,261
    113
    මේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව
    ඒත් මොළේ ස්නායු දුර්වලයි කියල කාටවත් පේන්නේ නෑනෙ..
    ඒ අමාරුව උඹලට තේරෙන්නෙ නෑ බං. වෙලාම බලන්න ඕනෙ
    මම ජොබ් 7-8 කට ගිහින් තියෙනව
    කටුනායක කාගෝ එකටත් ගිහින් තියෙනව. අන්තිමට ගියෙ ආපිකෝ එකේ වැඩට.. පුල් අවුල් බං. නෝන්ඩි වෙලා නැවතුණා මම
    ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
    තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
    kade wada karannath amaruda ?
     
    • Like
    Reactions: elakiriaddict

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,289
    9,611
    113
    Joburg
    මේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව
    ඒත් මොළේ ස්නායු දුර්වලයි කියල කාටවත් පේන්නේ නෑනෙ..
    ඒ අමාරුව උඹලට තේරෙන්නෙ නෑ බං. වෙලාම බලන්න ඕනෙ
    මම ජොබ් 7-8 කට ගිහින් තියෙනව
    කටුනායක කාගෝ එකටත් ගිහින් තියෙනව. අන්තිමට ගියෙ ආපිකෝ එකේ වැඩට.. පුල් අවුල් බං. නෝන්ඩි වෙලා නැවතුණා මම
    ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
    තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
    මහන වෙයං යකෝ. කාලා බීලා සල්ලි හොයලා බඩු ගහලා අම්මලට තාත්තලට සලකන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Lovtus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,649
    12,983
    113
    Milagiriya
    මේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව
    ඒත් මොළේ ස්නායු දුර්වලයි කියල කාටවත් පේන්නේ නෑනෙ..
    ඒ අමාරුව උඹලට තේරෙන්නෙ නෑ බං. වෙලාම බලන්න ඕනෙ
    මම ජොබ් 7-8 කට ගිහින් තියෙනව
    කටුනායක කාගෝ එකටත් ගිහින් තියෙනව. අන්තිමට ගියෙ ආපිකෝ එකේ වැඩට.. පුල් අවුල් බං. නෝන්ඩි වෙලා නැවතුණා මම
    ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
    තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
    Suddonta Assignment hadala denna puluwan ne 🙄