ආහ් පෙරුමාල්
අපේ අම්මා අකමැති නිසා නැවැත්තුවා....උට මුකුත් ඇත්තේ නැහැ...කැළණි හිගන්නෙක් වගේ...අවුරුදු 7ක් මම උබට දුන්නේ ගොඩ එන්න කියලා......ඒත් අවුරුදු 7ක් ගිහිල්ලත් තමන්ට කියලා කිසි දෙයක් කරගෙන නැහැ....මටත් හීන තියෙනවා ලස්සන ගෙයක්/කාර් එකක් එහෙම ගන්න....ඒ වගේම මැරෙන්න කලින් ලෝකේ වටේ යන්නත් ආසයි! මෙහෙම උනාම මොකෝ ඔයගොල්ලෝ කරන්නේ නවත්තලම දැම්මා මම බැරිම තැන ඊයේ.., පුළුවන් තරම් බැලුව එත් නෑ ඉතින්
මොකෝ දැන් කරන්නේමු මගේ අවුරුදු 7ක් ම නාස්ති කළා!
අර උද තියෙන කොටුවේ ඇයි පාට වෙනස් වෙන්නේ?
