:P
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk May 29, 2014 #62 වල්ල පට්ට ගහේ මේ වටිනාකම එන්නේ කලු පැහැති කදන් වලට.. එක හැදෙන්නේ කැලේදි වෙන ගස් කඩන් වැටිලා ගහ තුවාල උනාම ඒ තුවාල සනීප කර ගන්න ගහෙන් හැදෙනව ප්රතිරෝදයක්. ඒ ප්රතිරෝදයේ ප්රතිපලයක් තමයි කලු පාට වෙච්ච වල්ල පට්ට කඳ..අපි මේවා ගෙදරදි හදලා සල්ලි හොයනව නම් ගහට කෘතීමව හානියක් කරලා ඒ ප්රතිරෝදය ඇති කරන්න වෙනවා...
වල්ල පට්ට ගහේ මේ වටිනාකම එන්නේ කලු පැහැති කදන් වලට.. එක හැදෙන්නේ කැලේදි වෙන ගස් කඩන් වැටිලා ගහ තුවාල උනාම ඒ තුවාල සනීප කර ගන්න ගහෙන් හැදෙනව ප්රතිරෝදයක්. ඒ ප්රතිරෝදයේ ප්රතිපලයක් තමයි කලු පාට වෙච්ච වල්ල පට්ට කඳ..අපි මේවා ගෙදරදි හදලා සල්ලි හොයනව නම් ගහට කෘතීමව හානියක් කරලා ඒ ප්රතිරෝදය ඇති කරන්න වෙනවා...
arrow__ Well-known member Jul 26, 2013 3,198 276 83 May 29, 2014 #63 oka hadaegatta kiyamuko. kohomada oka wikuna ganne
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 29, 2014 #67 කියමන.... අවුරුදු 7න් මම කෝටිපති මාගේ ප්රශ්නය- පඩ ඇරලා ද?
K kolla Junior member Sep 26, 2006 81 5 18 May 29, 2014 #68 ඕව වැවුවා වගේ නෙමෙයි මචන් ගස් ලොකුවෙනකොට එක්කෝ හපන බල්ලෙක් හරි අනින ගොනෙක් හරි බැඳලා තියන්න වෙයි ගස් වල, අපේ ගෙදර වත්තේ තිබ්බ අවුරුදු 20 විතර පරණ ගහක්, අපි දන්නෙත් නැතුව කවුද කැ..යෙක් ගහ කපාගෙන ගිහිල්ලනෙ බන්.
ඕව වැවුවා වගේ නෙමෙයි මචන් ගස් ලොකුවෙනකොට එක්කෝ හපන බල්ලෙක් හරි අනින ගොනෙක් හරි බැඳලා තියන්න වෙයි ගස් වල, අපේ ගෙදර වත්තේ තිබ්බ අවුරුදු 20 විතර පරණ ගහක්, අපි දන්නෙත් නැතුව කවුද කැ..යෙක් ගහ කපාගෙන ගිහිල්ලනෙ බන්.
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jun 3, 2014 #72 mchn gaha handunata madi. oke mokadda chemical ekak hadennath one. tikak hoyala balanna.
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 3, 2014 #75 ගහ හැදුනම ස්ව්භාවිකව නෙමෙයි කෘතිමව ඔය රෙසිනය හැදෙන එක උත්තෙජනය කරන්න පුලුවන්
mash malinga Well-known member Jun 2, 2009 1,265 375 83 Kandy Jun 3, 2014 #76 shanerandi said: Click to expand...
S sanketh88 Member Jul 20, 2014 39 3 0 Apr 13, 2015 #78 හූනු බෙටිවල ඇති සුදු පැහැති කොටස් 1g ක් රු 80000. contact me ,