නිවට වෙන්නේ පක්ශ වන්දනාවේ ,පුද්ගල වන්දනාවේ යන අය බ්‍රෝ.. අපිට අභිමානයක් තියන්වා.. අපි එක එකාට ඕන විදියට නැටවෙන්නෙ නෑ.. උඹල වගේ.. අපි මොලෙන් හිතලා තීරණ ගන්නේ..
ජනවාරි 8 ට කලින් කොච්චර ඇහුණද ඕක
මොළෙන් හිතල පත්කරගත්ත මදැයි 
නිවට වෙන්නේ පක්ශ වන්දනාවේ ,පුද්ගල වන්දනාවේ යන අය බ්‍රෝ.. අපිට අභිමානයක් තියන්වා.. අපි එක එකාට ඕන විදියට නැටවෙන්නෙ නෑ.. උඹල වගේ.. අපි මොලෙන් හිතලා තීරණ ගන්නේ..
මොළෙන් හිතල පත්කරගත්ත මදැයි 
ජනවාරි 8 ට කලින් කොච්චර ඇහුණද ඕකමොළෙන් හිතල පත්කරගත්ත මදැයි
![]()
දන් 2015 මොකෝ උනේ...මහා ඒකාධිපතිය එලවන්ඩ නිවටයෙක්ටයි *න්නයෙක්ටයි චන්දෙ දුන්න....මම එහෙම කියුවට ඔය චන්දෙ දුන්න බූරුවො කියුවෙ ආර්තික ඔස්තාරුයි මහා යහපාලකයයි කියලනෙ...උනේ මොකද කියල දන්නවනෙ...ආයෙ මම අමුතුවෙන් කියල දෙන්ඩ දෙයක් නැ...
2015 උන අනික තමා ඔය කරගන්ඩ දගලන්නෙ..කටත් ඇරගෙන බලාගෙන ඉදපන් වෙනස කටටම වැටෙයි..
අනේ පලයන් බන් යන්ඩ පෝලිමේ ඉදල බුලියට පෙට්ටල් ගත්තත් පෑදිලා නැවගේ..Hari machan mama balagena inneam.. namuth mata one na aye CJ (shirani.B) polotical power dala pannana eke.. hama project ekakinnma kooti ganan gahana ekek (dan inna unuth ekai).. mahamaga Journalistlata wedi thiyana erata. thattai puthai rate thiyana nidan goda ganna kaalayak (es walin dakapu dwal machan)
අනේද කියන්නෙ වෙනස උදාකරන්ඩ උගත් බුද්ධිමතුන් එකතුවෙලා නලුවෙක් නොව මොලයක් කියපු *න්නයෙකුයි...මහා සුපිරිසිදු හසයවගේ නිවටයෙකුයි පත්කර ගත්ත..අන්තිමට බූලියත් අරන් පෝලිමේ ඉන්ඩම වෙන්ස උදා උනා..තවත් ලැජ්ජාව නැ ජනවාරි ආප්ප විප්ලවේ සටන්පාට ආයෙත් හොයනව වෙනස උදාකරගන්ඩ මුන්ට පිස්සු..


lankawe ponnayanta therenne na banlankawe ponnayanta therenne na ban

මේ ගොන් මීහරක් හිතාගෙන ඉන්නෙ අර දෙමල චිත්‍රපට්වල වගේ එකෙක්ට ගහුවම හැටක් විතර වැටෙන ජාතියෙන් උදාවෙයි කියල....ගොන් බූරුවො බන්...වෙනස හොයල කාපු බත්පතටත් කෙල උනා තාම පෑදිලා නැ... අනේ පලයන් බන් යන්ඩ පෝලිමේ ඉදල බුලියට පෙට්ටල් ගත්තත් පෑදිලා නැවගේ..
තුන්වෙනි පාර්ශවය අනික් පාර්ශව දෙකටම වඩා මිනි මරලා තියෙනවා ඒකයි![]()



ehema neme palayan kiyala wedak na machan.. owa unada nadda kiyapan Logic ekak enne ethaokta
anika mama oya buuli walta petorl gahanna ohe na ban..Mata mage lamainta oya ratata monaa unath inna ratak thiyanwa.. ape ratata ohoma wenna denna baa

හරි හරි අපේ රට ගැන අපි බලගන්නම් උබේ ගෑනියි ලමයිනුයි එක්ක ඉන්න රට බලාගනින්....අපිට විදේශිකයන්ගෙ උපදෙස් අවශය නැත.. කිරියෙ ගොඩාක් උන් ඉන්නෙ වෙන වෙන මහා රටවල පදිචි වෙලා..![]()


මහින්ද , රනිල් , ගොටා JVP කියන නාකි කාලකන්නි ටික එලවන්න කලේ ඇවිත්
අපිට අඩුම වයස 40 අඩු ජනාධිපති කෙනෙක් ඕනේ
සමාවෙන්න වචනේ අඩුපාඩුවක්රෙද්ද තමය් ...
71 - 20,000ක් කොල්ලෝ මැරිල තියෙනව -ආණ්ඩුව SLFP
89 - 60,000 ක් කොල්ලෝ මැරිල තියෙනව - ආණ්ඩුව UNP
උතුරේ යුද්දෙන් මැරිච්ච ගාන නොදනී
මේ ඔක්කොම ජීවිතේ දුන්නේ කාල තෙල බහින්න සටන් කරලා නෙවෙය් .
පාලකයන්ගේ අමන මරිමෝඩකන් නිසා .![]()
මිනිමරලා කියනවට වඩා මැරිච්ච මිනීවලට වගකියන්න ඕනේ කියල නිවැරදි වෙන්න ඕනේ
LTTE එක රට අල්ලන්න තුවක්කු අරන් ආපුවම දුවන්න ගැහුවා වගේ තමා කිසි වෙනසක් නෑ ඕකුන්ට ඔහොම නෙවේ ගහන්න තිබුනේ
රට ඇතුලේ සිවිල් යුද්දයක් ඇතිවෙලා රට නැති නාස්ති වෙන්න නොදී අඩු කාලෙකින් කැරලි මර්දනය කරපු ඒ UNP ශ්‍රීලංකා ආණ්ඩු වලට අපි ස්තුති කරන්න ඕනේ හරිනං
දැන් කාලෙ හරි මචං...
ඕක මෙච්චර කල් ගියේ මහින්දලා ගොඩාක් කාලයක් පාලනය කල නිසා..
දැන් හැමෝම දන්නවා මේ ආණ්ඩුවත්, මහින්දලගේ එකම වගේ තමා කියලා...
විශේෂයෙන් තරුණ අය දන්නවා රටේ වෙන්නේ මේකයි කියලා
මම හිතන්නේ 3 වෙනි පාර්ශවය වෙන පාර්ශවයක් හෝ අවම වශයෙන් JVP..(වෙන පාර්ශවයක් නම් හොඳයි ) ඔය මිනී මරුවෝ කියම අයගෙන් අනන්නෙ
1.මේ අය මිනී මරලා නැද්ද?? JVP විතරද ඒ කාලේ මිනී මැරුවේ??
2.UPFA,UNP අපේ සල්ලි ගසා කාල තියන හැටියට අනාගත පරම්පරා ගානකගේ ආර්ථික ඝාතකයො නෙමේද මේ අය?![]()


Naa dan CJ pannuwe nadda?? Maha mage Jurnaist la maruwe nadda?? Nidan horakam kale nadda?? kooti ganan comis gatte naddda??.. meewata uththara deepan bro anikaa ubalata apiwa oya rate videshikayo karanna baa..![]()


මරුසිරා;22522505 said:තුන්වෙනි පර්ශ්වෙට බලේ දෙන්න පොනිලගේ ඔඩොක්කුවේ ඉන්න ලපයව එලෝලා හදුන්නෙති වගේ මනුස්සයෙක්ට නයකත්වේ දීල ඉදපන්
ජෙප්පොන්ට ගන්න තිබ්බ චාන්ස් එක ගත්තේ නැ ලපය පොනිලගේ ඔඩොක්කුවේ ලගින්න ගත්ත නිසා .ලෝකේ කොහෙවත් නැති යල්පැනපු මාක්ස්වාදය පැත්තකට දාල රටේ දැවෙන ප්‍රශ්න වලට ලෝකෙත් එක්ක ඉස්සරහට යන ක්‍රමයක් හොයපල්ලා .
ඔය ටික කලොත් ඉබේම බලේ ලැබෙයි
ඔය ලපයට දෙමු කියන උන් අඩුම ගානෙ සමාජවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්න උන් නෙමේ බන්...ඔහේ කියෝනව ලැජ්ජාව වහ ගන්ඩ....පස්සෙ චන්දයක් ආවම අලියගෙ පස්ස පැත්තට කතිරෙ ගහල වෙනස උදාවෙනකන් බලන් ඉන්නව.,...


මරුසිරා;22522541 said:සෝමවංශ අයින්කරලා ලපය නායකයා වුනාම මන් හිතුව මුගේ ටෝල්ක් වලට මු නම් රටේ නායකයා වෙන්නත් හොදයි කියල ..
දැන් බැලින්නම් සෝමවංශය හොදයි කාගේවත් අගුපිල්වල ලගින්න ගියේ නැ![]()

ලප කුමාරය කරන්නෙ රෑට රෑට සිරිකොතට රිගල සිරිකොතේ වැසිකිලිය සුද්ද කරන එක බන්....එහෙම එකෙක්ට චන්දෙ දෙනවට වඩා රනිලටම චන්දෙ දෙනව ඒක හොදයි එක අතකට..මේ ලප කුමාරය කියන්නෙ මොකාද කියල නොදන්න තොත්ත බබාලද මුන් නැ...මුන්ට ඔනෙ රනිලට කෙලවෙලා තියෙන එක වහගන්ඩ....පොනිලගෙ &ක බැදුම්කරෙන් පැලෙද්දි unp කුක්කො කික්කිය්නට සමාජවාදෙ මතක් වෙනව....

