අවුරුදු special (16+)

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කණ පැලෙන්න ගහන්නේ මම දන්න කියන එකෙක් නම්. අපේ රටේ අනාගතේ ගැන දරුණු බයක් දැනෙන්නේ.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නොදකින් බන් උදේ පාන්දරම මුසලයි මේක දැකල.. සිරාවටම මේ පොඩි සක්කිලි ටිකට මොකක් වෙලාද මන් දන්නේ නෑ..මේවා අපි ආතල් එකට ගත්තට සිරාවටම දුක් වෙන්න ඕනේ බන් මුන් ගැනයි ලංකාවේ අනාගතේ ගැනයි.. මෙහෙම ගියොත්නම් ආසියාවේ සක්කිලිම පොඩි එවුන් ඉන්න රට වේවි බන් ලංකාව.. unsure emoticon unsure emoticon
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කණ පැලෙන්න ගහන්නේ මම දන්න කියන එකෙක් නම්. අපේ රටේ අනාගතේ ගැන දරුණු බයක් දැනෙන්නේ.

    kana pelenna issellama gahanne oya video karana sonnayata. ugannala ban oya podi ekata paw. hama gahanna ona dennama :growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    කණ පැලෙන්න ගහන්නේ මම දන්න කියන එකෙක් නම්. අපේ රටේ අනාගතේ ගැන දරුණු බයක් දැනෙන්නේ.

    :lol::lol:ඉරාජ්ගේ අම්මට තමා දෙමව්පියෝ බනිනවා ඇත්තේ..