දැන් අවුරුදු 8 wage ඉඳල අම්මගේ cousins ලට එන්නත් බෑ අපිට යන්නත් බෑහැමදාම එහෙම ද? relations?

දැන් අවුරුදු 8 wage ඉඳල අම්මගේ cousins ලට එන්නත් බෑ අපිට යන්නත් බෑහැමදාම එහෙම ද? relations?

koheda eka thiyenne kalisama athuledaChitta santhaneta mawenawa
ඒ මොකද ඒ. වටේ පිටේ අය එක්ක තාත්ත ගේමද?හැමදාම එහෙම ද? relations?
ඔව්. පොඩ්ඩක් අවුල් සෙට් එකක් ගෙවල් හරියේ ඉන්නෙඒ මොකද ඒ. වටේ පිටේ අය එක්ක තාත්ත ගේමද?
Menna meka seen eka ban.. podi una me vibe eka tynwa but untath e vibe eka enna dan inna un hariyata awurudu kiyala ganneth ne ne..ඔය සින් එක අපි වයසට යනකොට ඒ වයිබ් එක ටිකක් නැති වෙනවා කොහොමත්. පොඩි කාලේ ඉතින් ජිවිතේ කිසි බරක් පතලක් දැනෙන්නේ නැ නේ. එක නිසා ඔය වගේ උත්සව අවස්ථා උපරිමයෙන්ම දැනෙනවා.


ඊට කලින් experience උබලට ඇති; මං පොඩිනේ
උඹ ගාල්ලානේ. ගාල්ලේ කොහෙද?ඔව්. පොඩ්ඩක් අවුල් සෙට් එකක් ගෙවල් හරියේ ඉන්නෙ
hmmm...Menna meka seen eka ban.. podi una me vibe eka tynwa but untath e vibe eka enna dan inna un hariyata awurudu kiyala ganneth ne ne..
ඕකෙ නම් ඇත්තක් තියෙනවා. අවුරුදු වලට වෙන පාරිසරික වෙනස් කම් දැන් වෙන්නෙ නෑ වගේ ලොකුවටමොනවද පාරිසරික වෙනස් වීම්.
මූලික වශයෙන්ම කොහා හඬලන එක.
කොහාට දැන් ඇඩ්රස් නැහැ .
අනික එරබොදු මල් පිපෙනව ,කජු පුහුලන් හැදෙනවා එතකොට වැඩි රස්නෙයක් නැති සෞම්‍ය කාලගුණයක් තියෙනවා.
aththa ban.. issara awurudu kiyanne ithin venama vibe ekak.. wesak kiyanneth ehemai eka man hithanne e generation eken apu ekak.. eth dan me inna generation eka ewa karan ne.. mokada un hithanne neketh kiyala deyak ne.. mewa karala wedak tyenwada bala bla. hari ewa wedak ne kiyamu.. e unata meka wena vibe ekak. dan inna unta mewa ganna be.. hariyata issara hawasa 4 weddi TV eka issaraha cartoon balala robin andaraya balala e kale gattu vibe eka dan inna unata ganna pluwan da be ne..hmmm...
අපේ අම්ම අප්පච්චි එහෙම කියනවා ඉස්සර අවුරුදු කිව්ව ම කොච්චර වෙනස් ද මාස ගානක ඉදන් ලෑස්ති වෙන්නෙ කියලා.
අම්ම ඒ කතාව ම වෙසක් පෝය ගැනත් කිව්ව. ඉස්සර ආත්තම්මා වෙසක් වල පැටව් ගොඩක් එක්ක ලොකූ වෙසක් කූඩු හැදුවා කියලා.
මම පොඩි කාලේ දැක්ක දේවලුත් එක්ක පේන්නෙ එන්න එන්න ම මොකද්දෝ ලොකූ අඩු වීමක් කියලා.
පොඩි කාලේ මතක් උනාissara hawasa 4 weddi TV eka issaraha cartoon balala robin andaraya balala e kale gattu vibe eka dan inna unata ganna pluwan da be ne..

වැඩිය ඔනි නැහැ නත්තල බලපන් .සීතලක් තියෙද දෙසැම්බර් වලට ?hmmm...
අපේ අම්ම අප්පච්චි එහෙම කියනවා ඉස්සර අවුරුදු කිව්ව ම කොච්චර වෙනස් ද මාස ගානක ඉදන් ලෑස්ති වෙන්නෙ කියලා.
අම්ම ඒ කතාව ම වෙසක් පෝය ගැනත් කිව්ව. ඉස්සර ආත්තම්මා වෙසක් වල පැටව් ගොඩක් එක්ක ලොකූ වෙසක් කූඩු හැදුවා කියලා.
මම පොඩි කාලේ දැක්ක දේවලුත් එක්ක පේන්නෙ එන්න එන්න ම මොකද්දෝ ලොකූ අඩු වීමක් කියලා.
ඕකෙ නම් ඇත්තක් තියෙනවා. අවුරුදු වලට වෙන පාරිසරික වෙනස් කම් දැන් වෙන්නෙ නෑ වගේ ලොකුවට
පාරිසරික වෙනස් වීම් නිසා කාලගුනේ නිතර ම අන්ත දෙකක දෝලනය වෙනව.
------ Post added on Apr 15, 2024 at 9:44 PM
මුන්ගේ පැත්ත එච්චර චාටර් නැ හැබැයි අපේ සයිඩ් එක වගේ.පැත්තේ වැරැද්ද එහෙනන්.
ළඟයි නේ එකයි ඔය ගාන. ළග උනා නන් ඉවරයිමුන්ගේ පැත්ත එච්චර චාටර් නැ හැබැයි අපේ සයිඩ් එක වගේ.