අවුරුදු vibe එක

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඔය සින් එක අපි වයසට යනකොට ඒ වයිබ් එක ටිකක් නැති වෙනවා කොහොමත්. පොඩි කාලේ ඉතින් ජිවිතේ කිසි බරක් පතලක් දැනෙන්නේ නැ නේ. එක නිසා ඔය වගේ උත්සව අවස්ථා උපරිමයෙන්ම දැනෙනවා.
    Menna meka seen eka ban.. podi una me vibe eka tynwa but untath e vibe eka enna dan inna un hariyata awurudu kiyala ganneth ne ne..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නාකි වෙලා :(

    අපිට නම් ඒවා දැනෙන්නේ නැත්තේ ප්‍රශ්න වැඩි වෙලා ජිවිතේ සංකීර්ණ වෙලානේ බන්

    ඒ වයිබ් එක දුන්නේ අපේ දෙමව්පියෝ වටේ ඉන්න වැඩිහිටියෝ :love:
    දැන් ඒ අයට ඒ වගේ දුවල පැනල වැඩ කරන්න බෑ

    ඒවා ඉදිරි පරම්පරා වලට ගෙනියන යුතුකම තියෙන්නේ අපේ පරම්පරාවට

    ඒ ගොල්ලෝ කරපු චාරිත්‍ර වාරිත ටික කොහොමහරි අපේ පරම්පරාවෙන් කරන්න ඕනේ මචන්ලා දරුවන්ට ඒවා දෙන්න ඔනේ
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    දැන් mainstream media වලවත් අවුරුදු events යන්නේ නෑනේ
    ඉස්සර කොච්චර ගියාද

    දැන් තියෙන්නේ pre-record කරපු ගොබ්බ නලු නිලියොන්ගේ program එකකුයි, අවුරුදු කුමර/ කුමාරි විතරයි
    අවුරුදු උත්සවත් නෑ, කාලෙකට කලින් අපේ ගමේ හන්දියෙන් හන්දියට තිබුණා

    මං මේ කියන්නේ 2015 සහ දැන් වෙනස :D ඊට කලින් experience උබලට ඇති; මං පොඩිනේ:dull:
     
    • Sad
    Reactions: Kalegana

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    Menna meka seen eka ban.. podi una me vibe eka tynwa but untath e vibe eka enna dan inna un hariyata awurudu kiyala ganneth ne ne..
    hmmm...
    අපේ අම්ම අප්පච්චි එහෙම කියනවා ඉස්සර අවුරුදු කිව්ව ම කොච්චර වෙනස් ද මාස ගානක ඉදන් ලෑස්ති වෙන්නෙ කියලා.

    අම්ම ඒ කතාව ම වෙසක් පෝය ගැනත් කිව්ව. ඉස්සර ආත්තම්මා වෙසක් වල පැටව් ගොඩක් එක්ක ලොකූ වෙසක් කූඩු හැදුවා කියලා.

    මම පොඩි කාලේ දැක්ක දේවලුත් එක්ක පේන්නෙ එන්න එන්න ම මොකද්දෝ ලොකූ අඩු වීමක් කියලා.

    මොනවද පාරිසරික වෙනස් වීම්.
    මූලික වශයෙන්ම කොහා හඬලන එක.
    කොහාට දැන් ඇඩ්‍රස් නැහැ .
    අනික එරබොදු මල් පිපෙනව ,කජු පුහුලන් හැදෙනවා එතකොට වැඩි රස්නෙයක් නැති සෞම්‍ය කාලගුණයක් තියෙනවා.
    ඕකෙ නම් ඇත්තක් තියෙනවා. අවුරුදු වලට වෙන පාරිසරික වෙනස් කම් දැන් වෙන්නෙ නෑ වගේ ලොකුවට

    පාරිසරික වෙනස් වීම් නිසා කාලගුනේ නිතර ම අන්ත දෙකක දෝලනය වෙනව.
    ------ Post added on Apr 15, 2024 at 9:44 PM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    hmmm...
    අපේ අම්ම අප්පච්චි එහෙම කියනවා ඉස්සර අවුරුදු කිව්ව ම කොච්චර වෙනස් ද මාස ගානක ඉදන් ලෑස්ති වෙන්නෙ කියලා.

    අම්ම ඒ කතාව ම වෙසක් පෝය ගැනත් කිව්ව. ඉස්සර ආත්තම්මා වෙසක් වල පැටව් ගොඩක් එක්ක ලොකූ වෙසක් කූඩු හැදුවා කියලා.

    මම පොඩි කාලේ දැක්ක දේවලුත් එක්ක පේන්නෙ එන්න එන්න ම මොකද්දෝ ලොකූ අඩු වීමක් කියලා.
    aththa ban.. issara awurudu kiyanne ithin venama vibe ekak.. wesak kiyanneth ehemai eka man hithanne e generation eken apu ekak.. eth dan me inna generation eka ewa karan ne.. mokada un hithanne neketh kiyala deyak ne.. mewa karala wedak tyenwada bala bla. hari ewa wedak ne kiyamu.. e unata meka wena vibe ekak. dan inna unta mewa ganna be.. hariyata issara hawasa 4 weddi TV eka issaraha cartoon balala robin andaraya balala e kale gattu vibe eka dan inna unata ganna pluwan da be ne..
     
    • Like
    • Sad
    Reactions: Any.key and Mr.dark

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපේ ජීවිත කාර්යබහුල වෙලා ගොඩාක්.
    තව අපි දන්න දේවල් උගත් කම් වැඩි වෙලා සරල කම නැතිවෙලා මන් හිතන්නේ.

    ආයෙම පොඩි කාලේ වගේ සරලව හිතන්න පුළුවන් උනානම් මේ දේවල් ගොඩක් අඩුවෙයි මන් හිතන්නේ
     
    • Sad
    Reactions: Mr.dark

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    පොඩි කාලෙ ඒ වයිබ් එක තිබුනෙත් නෑ, දැනුත් නෑ. අනාගතේ ලැබෙයි කියල ප්‍රාර්තනා කරනව
     
    • Wow
    Reactions: Mr.dark

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    hmmm...
    අපේ අම්ම අප්පච්චි එහෙම කියනවා ඉස්සර අවුරුදු කිව්ව ම කොච්චර වෙනස් ද මාස ගානක ඉදන් ලෑස්ති වෙන්නෙ කියලා.

    අම්ම ඒ කතාව ම වෙසක් පෝය ගැනත් කිව්ව. ඉස්සර ආත්තම්මා වෙසක් වල පැටව් ගොඩක් එක්ක ලොකූ වෙසක් කූඩු හැදුවා කියලා.

    මම පොඩි කාලේ දැක්ක දේවලුත් එක්ක පේන්නෙ එන්න එන්න ම මොකද්දෝ ලොකූ අඩු වීමක් කියලා.

    ඕකෙ නම් ඇත්තක් තියෙනවා. අවුරුදු වලට වෙන පාරිසරික වෙනස් කම් දැන් වෙන්නෙ නෑ වගේ ලොකුවට

    පාරිසරික වෙනස් වීම් නිසා කාලගුනේ නිතර ම අන්ත දෙකක දෝලනය වෙනව.
    ------ Post added on Apr 15, 2024 at 9:44 PM
    වැඩිය ඔනි නැහැ නත්තල බලපන් .සීතලක් තියෙද දෙසැම්බර් වලට ?
    කොරොනා එකෙන් පස්සෙ සීතලත් කොහෙ ගියාද නැහැ .
    ඒ වගෙම තමා වෙසක් එක.
    මිනිස්සු ඒකට සූදානම් වෙද්දි කොඩි එල්ලනවා, කූඩු හදනවා ,දන්සල් දෙනවා ,පහන් කූඩු හදන උන් රෙඩි වෙන්නෙ කලින් අවුරුද්දෙ දෙසැම්බර් ඉඳලාමයි .
    ඉතිං ඒ වගෙ තමා ඔනිම දේක පාරිසාරික සමාජීය වශයෙන් ඒකට සූදානම එන්න ඔනි .
    එතකොට තමා අර වයිබ් එක එන්නෙ.

    වෙලා තියෙන්නෙ තාක්ෂණෙ දියුණුවත් එක්ක ගොඩක් උන්ගෙ අවුරුදු වෙසක් තියෙන්නෙ ෆේස්බුක් එකෙ.
    ෆේස්බුක් එකට ෆොටො ටික වීඩියො ටික දාගන්න සීහියෙන් ඉන්නෙ.
    අනික මොබයිල් ෆෝන් ප්‍රමාණය වැඩී .
    මෙවායෙනුත් පරිසරයට වෙනවා යම් බලපෑම්.
    ඉතිං ඔව්වායෙ ප්‍රතිඵල තමා .
     
    • Like
    Reactions: Mr.dark