අවුරුදු10ක්_හිරේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුරුදු10ක්_හිරේ

    29187033_1685731448179202_2992070876356149248_n.jpg
     
    • Like
    Reactions: somalal

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Fake news,Source nathuwa dannepa,Aluth neethi genalla thiyenne umbawath athulata daai
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    බුදුන්ට මාගන්ධිද් , චිංචි මානවිකාවද , දෙව්දත් තෙරද අපහාස කලහ .
    එහෙත් ඒ කිසිවෙකින් උන් වහන්සෙ නොසැළුනෙ අටලොදහම තෙරුම් ගත් අයෙකු නිසාය.
    එසෙ බුදුන්ගෙ ධර්මය අදහන්නන් බුදුන්ට අපහාස කිරීමෙහිලා යමෙකු සිරගත කරයිද එයද බුදුන්ට මෙන්ම දහමටද අපහාසයකි.

    ප.ලි : නිව්ස් එක ඇත්තද දන්නෙ නැහැ.එත් මේ වගෙ ක්‍රියාමාර්ගයක් ගන්නවානම් එක බුද්ධ ධර්මයට අපහාසයක්ེ.