බුදුන්ට මාගන්ධිද් , චිංචි මානවිකාවද , දෙව්දත් තෙරද අපහාස කලහ .
එහෙත් ඒ කිසිවෙකින් උන් වහන්සෙ නොසැළුනෙ අටලොදහම තෙරුම් ගත් අයෙකු නිසාය.
එසෙ බුදුන්ගෙ ධර්මය අදහන්නන් බුදුන්ට අපහාස කිරීමෙහිලා යමෙකු සිරගත කරයිද එයද බුදුන්ට මෙන්ම දහමටද අපහාසයකි.
ප.ලි : නිව්ස් එක ඇත්තද දන්නෙ නැහැ.එත් මේ වගෙ ක්‍රියාමාර්ගයක් ගන්නවානම් එක බුද්ධ ධර්මයට අපහාසයක්ེ.