අවුරුදු_කුමරිය

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    අවුරුදු_කුමරිය

    ජාතික රූපවාහිනිය සිරිලක පිරි අවුරුදු සිරි වැඩසටහනේ මූලික අංගයක් වන රූ කිරුළ 2020 මූලික වටයේ තරග පසුගියදා රූපවාහිනී රජත මැදිරියේ දී පැවැත්වුණා. දිවයිනේ නන්දෙසින් එවන ලද රූමතියන් 100000කගේ අයදුම්පත් අතුරින් මූලික වටය සඳහා සුදුසුකම් ලැබුවේ රූමතියන් 800ක් පමණයි.

    එමඟින් රූමතියන් 100ක් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබු අතර අවසන් වටය සඳහා තියුණු තරගයකින් පසුව රූමතියන් 12දෙනෙකු සුදුසුකම් ලැබුවා.

    මෙහි තරග විනිසුරුවන්ලෙස ජාතික හා ජාත්‍යන්තර රූ රැජින නිර්මාණ අධ්‍යක්ෂ ලෝචින් වොන් මහතා, ප්‍රවීන නර්තනවේදී ආචාර්ය චන්න විජේවර්ධන මහතා, ප්‍රවීන මෝස්තර නිරූපන ශිල්පී හා උපදේශක රොසෑන් ඩයස් මහත්මිය, ප්‍රවීන රංගන ශිල්පීනි උදාරි පෙරේරා හා ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකර මහතා සහභාගි වුණා.

    රූ කිරුළ 2020 සමග ලීවර් ආයුෂ් අවසන් මහ තරගය අප්‍රේල් මස 14 සවස 6.00ට පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    රූමතිය වුනේ මේකපු ඉලුවට පස්සෙද ඉස්සෙල්ලද?
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Meyalata suba anagathayak

    Gem business karayo, kudu business karayo, polittikko tika ihalama price walata hotel adi. Samaharu awuruddak dekak VVIP, VIP deal wela gewal hadala vehicle, land aran FD ehema dagena deal yana ewa stop karayi