අවුරුදු_දුම්රිය කාලසටහන මෙන්න

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අවුරුදු_දුම්රිය කාලසටහන මෙන්න

    අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇත.

    ඒ අනුව ඊයේ සිට විශේෂ දුම්රිය 3ක් ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර, පෙ.ව. 8.05ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා වායු සමනය කළ මැදිරියක් සහිත විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.

    තවද ප.ව.1.05 ට කොළඹ කොටුවේ සිට මහව සංධිය දක්වාත්, ප.ව.5.10 ට මහව සංධියේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය 2ක් ධාවනය කෙරෙනු ඇත.

    මීට අමතරව අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්‍රියාත්මක කෙරෙන ධාවන සැලසුම් පහත දක්වා ඇත.



    1-8aa9e3a98e.jpg

    2-9aa8ee6be1.jpg
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Machn book karanne khmada ? 8 wenida idan barilu neda? Ethakota khmada intercity ewage ticket ganne?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    මහව හංදියට කෝච්චියක් දාල තියෙන්නෙ මොන මගුලකට ද? කුරුණෑගල අනුරාධපුර ප‍්‍රධාන බස් පාරට එන්නත් තව කිලෝමීටර් 2-3 ක් එන්න එපැයි. එක්කො ඕක ගල්ගමුව, තඹුත්තේගම, අනුරාධපුර දිහාටවත් යවන්න එපැයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kelaniweli road eke inna minissuth awrudu kanna oni kiyala hitue nadda danne :growl:

    2,3h wamanane machan... kandy anurapure matara patta dotene.. ekai a. anika kelani valley rail line1 sawuththui.. oke wangu gaddi kelin yanna pluwan paare wahanekin...:baffled:
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මහව හංදියට කෝච්චියක් දාල තියෙන්නෙ මොන මගුලකට ද? කුරුණෑගල අනුරාධපුර ප‍්‍රධාන බස් පාරට එන්නත් තව කිලෝමීටර් 2-3 ක් එන්න එපැයි. එක්කො ඕක ගල්ගමුව, තඹුත්තේගම, අනුරාධපුර දිහාටවත් යවන්න එපැයි.

    sira kathawa ooi.. e pattata dawas ganatama 1 train ekai dala tyenne. munge mole tyenne pukeda -_-