අවුලක් නැද්ද?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මේක මට නම් නිතරම වගේ හිතට වද දෙන පස්නයක්. දැන් බලපන් ලංකාවෙ තියෙන සංචිත මදි ණය ගෙවන්න. රටට ආදායමක් නෑ... ඉස්සරහට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ... ඒ උනාට රටේ මිනිස්සුන්ට වගේ වගක් නෑනෙ ... උන් නිවුස් වලට පෙන්නන මළකුණක් එක්ක බත් කාල, මෙගා ටෙලි පඩංගුවක් බලල ගෑණි බදාගෙන බුදිය ගන්නව...
    මේක මේ අපි රටේ වෙන දේවල් දන්නවා වැඩි නිසාද කියල තමයි මට හිතෙන්නෙ....
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොකක්ද එතකොට දැන් මිනිස්සු කරන්න ඔනේ. මූන පුක කරගෙන ඉන්න කියලද කියන්නේ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Sometimes I feel lanka is done. videsha ratawalwala guwan yana lanka ahase air show pennana thathweta Sri Lankawa watila. Welawakata mata hithenawa Sri Lankawa aththatama swairiya ratakda kiyala ? Lajja nathi kama mahamudali kamata wada lokui. Batahira jatiya chineta. Naganahira jatiya indiyawata. Salli wenuwen sri lankawe kanthawanwa pita ratath patawwa mun. Wena monawada ithuru wela thiyenne ? Naya ganna eka me aathme mun nawaththanne naha. Sambolei bathui kaagena Innawath ratak ithuru wela thiyenna one. Vendesi daala Badu vikunanawa Wage Mun ratey kaali vikunanne.
     
    • Sad
    Reactions: AEG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඉරෝසන් කියල එකෙක් ඉන්නව මේකෙ උගෙ පරණ නූල් බලපන්කො.

    එතකොට තේරෙනව ඔය කියන ඒවට වඩා දරුණු දෙයක් උනත් මනුස්සයෙක්ට ආතල් එකේ ඉන්න පුළුවන් කියල.
     
    • Like
    Reactions: hodakolla and AEG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඒ වුනාට කමක් නෑ නය අරගෙන හරි කුළුනු ගහලා හයිවේ ගහල රේල් පාරවල් හදනවනේ. බඩු මිල වැඩිවෙලා කන්න නැතත් ජීවත් වෙන්න රටක තියෙනවනේ. 🙄
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මොකක්ද එතකොට දැන් මිනිස්සු කරන්න ඔනේ. මූන පුක කරගෙන ඉන්න කියලද කියන්නේ
    නෑ.. පුක මූන කරගන්න එක... එතකොට පුකෙන් හිනා වෙලා ඉන්න පුලුවන්...
    ubath owa wadiya hithanna epa kollo

    meka hadena ratak nm nemei

    anna e de witharak kynnna plwn
    සිරා බන්... අපිත් මොකුන්ද වගේ හිටියම හරි....

    චීනේට ස්තීරව ලියලා දෙන්න බැරි වෙයිද ලංකාව.එතකොට ආයේ ඇගිලි ගහන්නත් බෑ දියුනුත් වෙනවා
    එහෙමත් බැරි වෙයි ඉන්දියාව එක්ක..
    api monada karanna ona kiyapanko issella
    අඩුම තරමේ මිනිස්සු ඇත්ත තත්වය දැනගෙන වත් ඉන්න ඕන... මුන් දෙන හැම ලනුව ම ගිලින්නෙ නැතුව...
    Owa hitan natuwa hodata kala bila hitpn.. 😂
    🤗🍾
    Sometimes I feel lanka is done. videsha ratawalwala guwan yana lanka ahase air show pennana thathweta Sri Lankawa watila. Welawakata mata hithenawa Sri Lankawa aththatama swairiya ratakda kiyala ? Lajja nathi kama mahamudali kamata wada lokui. Batahira jatiya chineta. Naganahira jatiya indiyawata. Salli wenuwen sri lankawe kanthawanwa pita ratath patawwa mun. Wena monawada ithuru wela thiyenne ? Naya ganna eka me aathme mun nawaththanne naha. Sambolei bathui kaagena Innawath ratak ithuru wela thiyenna one. Vendesi daala Badu vikunanawa Wage Mun ratey kaali vikunanne.
    මටත් හිතෙනවා ඒක නම්... ආයෙ ලංකාවට ඔලුව උස්සන්න බැරි වෙයි... ☹️☹️
    ඉරෝසන් කියල එකෙක් ඉන්නව මේකෙ උගෙ පරණ නූල් බලපන්කො.

    එතකොට තේරෙනව ඔය කියන ඒවට වඩා දරුණු දෙයක් උනත් මනුස්සයෙක්ට ආතල් එකේ ඉන්න පුළුවන් කියල.
    🤣🤣
    ------ Post added on Mar 6, 2021 at 9:44 AM

    ඒ වුනාට කමක් නෑ නය අරගෙන හරි කුළුනු ගහලා හයිවේ ගහල රේල් පාරවල් හදනවනේ. බඩු මිල වැඩිවෙලා කන්න නැතත් ජීවත් වෙන්න රටක තියෙනවනේ. 🙄
    රටක් ඉතුරු වෙන එකක් නෑ බන්... සේරම ටික විකුනුවම...
    hodatama kelwenakan balan hitapan machan. ethakan bath kaawata an thiyena nati thiyena unta ooka nikanma nikan shot ekak witharai. unge scene eke asith okkoma maadya sandarshana salin piruna aathalma case.

    Theruwan saranai
    එහෙම කියලත් බෑනෙ බන්... රටේ ඉන්න මෝඩ අවස්ථාවාදීන් ටිකක් නිසා මුළු රටම වල පල්ලට යන එක බලන් ඉන්න වෙලා තියෙන්නෙ...
    ඔයා ඔය බොරුවට කලබල වෙලා ඒවා ස' බලාගනී ඔයා නිදාගන්න
    ඔව් බං...
    ------ Post added on Mar 6, 2021 at 10:07 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිරා බන්... අපිත් මොකුන්ද වගේ හිටියම හරි....
    මොක්කුන්ද වගේ ඉන්න එපා මචන්. කට්ටිය එකතු කරලා බලවේගයක් හදමු . ගොඩ එන්න උබට අදහසක් තියනවද ?
     
    • Like
    Reactions: Solo Rider and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මොක්කුන්ද වගේ ඉන්න එපා මචන්. කට්ටිය එකතු කරලා බලවේගයක් හදමු . ගොඩ එන්න උබට අදහසක් තියනවද ?
    ඒක තමයි මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙ... මම හිතන්නෙ එලකිරි ක්‍රවුඩ් එක සෑහෙන එඩියුකේටඩ් සහ රට ගැන හිතන සෙට් එකක්... ඉතින් මේ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් මේ වගේ සාකච්ඡාවකට හොඳට යූස් කරන්න පුළුවන්...
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කියන්න දේවල් තියෙනවා ගොඩක් තේරුමක් නැහැ
    දේශපාලුවන්ට බැනලා වැඩකුත් නැහැ
    උන්ව පත් කරලා යවපු මිනිස්සුන්මයි වැරදි
    මටනම් හිතෙන්නේ මේ තියෙන අද්යාපන ක්‍රමය වෙනස් වෙනකම් හොද ඔලු තියෙන මිනිස්සු හැදෙන්නේ නැහැ
    මෝඩ මිනිස්සු ටිකක් හැදෙන්නේ, උන් ඊට පස්සේ උන් වගේම මෝඩයෝ ටිකක් පත් කරගන්නවා
    ඒවගේ ප්‍රතිවිපාක තමයි අද හැමෝටම ලැබිලා තියෙන්නේ
    මටනම් හිතෙන්නේ රටේ කිසිම දෙයක් හරියට හදන්න බැහැ මේ තියෙන අද්යාපන ක්‍රමය වෙනස් කරනකම්
     
    මෝඩයි කියන්නත් බෑ බන්... අවස්ථාවාදය... හුගක් මිනිස්සු දේශපාලකයන්ට කඩේ යන්නෙ තමන් ගොඩ යන්න... බිස්නස් හදාගන්න... ජොබ් ගන්න... මම හොඳටම දන්න පවුල් දෙකක් ඉන්නව උන හැමෝම ආන්ඩුවේ ජොබ් ගත්ත කඩේ ගිහින් ... 2019 Al කරපු පොඩි එකටත් ජොබක් අරගත්තා... උන්ට පාඩු නෑ කඩේ ගියාට...
    මේ හැම දෙයක්ම දේශපාලකයාට පාලනය කරන්න පුළුවන් ක්‍රමය තමයි වෙනස් කරන්න ඕන... දක්ෂතාවය සහ සුදුසුකම් පදනම් කරගෙන තමයි ජොබ් දෙන්න ඕන.... ඒකට කඩේ යාම සුදුසු කමක් වෙන්න බෑ...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කියන්න දේවල් තියෙනවා ගොඩක් තේරුමක් නැහැ
    දේශපාලුවන්ට බැනලා වැඩකුත් නැහැ
    උන්ව පත් කරලා යවපු මිනිස්සුන්මයි වැරදි
    මටනම් හිතෙන්නේ මේ තියෙන අද්යාපන ක්‍රමය වෙනස් වෙනකම් හොද ඔලු තියෙන මිනිස්සු හැදෙන්නේ නැහැ
    මෝඩ මිනිස්සු ටිකක් හැදෙන්නේ, උන් ඊට පස්සේ උන් වගේම මෝඩයෝ ටිකක් පත් කරගන්නවා
    ඒවගේ ප්‍රතිවිපාක තමයි අද හැමෝටම ලැබිලා තියෙන්නේ
    මටනම් හිතෙන්නේ රටේ කිසිම දෙයක් හරියට හදන්න බැහැ මේ තියෙන අද්යාපන ක්‍රමය වෙනස් කරනකම්

    No wonder educated lankans are migrating to other countries