අවුලක් මචං, අදහසක් දිහවූ
මේකයි මචං සීන් එක, මම degreeඑක අරන් දැනට අවුරුද්දක් විතර වෙනවා, ඒ දවස්වල ඉදන් office වල වැඩට නොයා ගෙදර ඉදන් ජොබක් කරන්න තමයි idea එක තිබුනේ, යාළුවො සෙට් එකක් එක්ක සෙට් වෙලා ගෙදර ඉදන් freelancing තමා කරේ, ලොකුම හේතුව වුනේ office job කර කර IELTS 7.0 achieve කරන්න වෙලාව සහ නිදහස මට සෙට් වෙන්නෙ නැති එක,(Msc එකකට යන්න හදන්නේ) ඉතින් කොහොම හරි පෙරේදා මගේ agent කියනවා IELTS certificate එක පෙන්නන්න බෑලු time gap එක cover කරන්න
ඒකට අනිවා working experience letter එකක් හෝ අවුරුද්දක් විතර කරපු course එකක certificate එකක් පෙන්නන්නලු
අවුරුද්දක් විතරනම් අනිවා ඒ course එක diploma එකක් නේ
අවන්කවම කියනවනම් මට දැන් ඔය දෙකම නැත
මොකක්ද බං මේකට කරන්නේ?? ඔලුව විකාර වෙලා ඉන්නේ දැන් මේ මගුල ගැන හිතලා, මම හිතන් හිටියේ IELTS certificate එක පෙන්නලා gap එක coverකරගන්න පුළුවන් වෙයි කියල
දැන් ඒකත් බෑ කියද්දී කොහෙන්ද බං officeවල working letters/diploma certificates ගන්නේ?
හොරට සහතික හදන දේවල්නම් කරන්න බෑ මචං අහුවුනොත් අමාරුවෙන් ගත්තු උපාධි සහතිකත් කෙලවෙනවා,ඒ වගේම ආයේ ලේසියෙන් රටකට නම් යන්න වෙන්නේ නෑ
උබල දන්න දෙයක් හෝ ක්රමයක් තියෙනවනම් අදහසකින් මට උදවු කරහල්ලා
ඒකට ඉතින් මට දෙන්න පුළුවන් උබලට රේප්++ විතරයි. හැමෝටම ජය..!

applyකරලා උන් pay sheet ඉල්ලුවනම් නහුතෙටම කෙලවෙනවනේහ් 