අවුල් බන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Click

    මේක දැක්කට පස්සෙ සෑහෙන්න ඖල් ගියා :(
    මතක් වෙද්දිත් ඩිප්රෙස් වෙනවා වගේ.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹල සැහෙන උදෙන් ඇහැරෙනවා නේ ? කෝ මේක පෙන්නේ නෑ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මටනං සෑහෙන්න අවුල් උනා උබ අවුල් උන එක බලන්න ඇවිල්ල ඒ අවුල් උන එක අවුල් වෙලා තියෙනව දැකල
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Click

    මේක දැක්කට පස්සෙ සෑහෙන්න ඖල් ගියා :(
    මතක් වෙද්දිත් ඩිප්රෙස් වෙනවා වගේ.
    ඇයි කැවුම එක්ස්පයර් වෙලාද?☹️
    මොනවා කරන්නද, පාරට ගිහිං උක දික්කරං හිටපං අප්පා එක්ක😑
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඇයි කැවුම එක්ස්පයර් වෙලාද?☹️
    මොනවා කරන්නද, පාරට ගිහිං උක දික්කරං හිටපං අප්පා එක්ක😑
    නොටිෆිකේශන් එක ආව ගමන් කැවුමක් අනිව දල ඇති කියල හිතුන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,094
    166,105
    113
    එකමත් එක රටක
    මටත් සෑහෙන්න ඖල් ගියා. මොකද ඕක නෝ ලෝන්ගර් අවේලබල් ලු.
    පේනවා බන්. මට නම් එච්චර අවුල් ගියේ නෑ . ඉතින් මැරුනම පිලිවලට ඉටි කවරෙකින් වහන එකක්.
     
    • Wow
    Reactions: shenat