අවුල් මූඩ් එකක් ආවම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,477
    75,210
    113
    උබලට හෙන අවුල් මූඩ් එකක් ආවම (මොකක් හෝ හේතුවක් මත) ඒක නැති කරගන්න මොනවද කරන්නේ? සිංදු අහනවා, බොනවා, නින්දක් දානව වගේ ඒවට අමතරව
    පොන්නයෙක් වගේ ඉන්නෙ නැතුව මොලේ වැඩකට යොදවනවා. මොලේ වැඩ කරනකොට අනන්මනන් හිත හිත ඉන්න වෙලාවක් නෑ.