වයිෆ් ගේ අම්මලගේ ගෙදර හස්බන්ඩ් ඉන්න විට නැන්දම්මයි බෑනයි අතර ප්‍රශ්ණ ඇතිවෙනවා අඩුයි. නමුත් හස්බන්ඩ්ගෙ අම්මලගේ ගෙදර වයිෆ් ඉන්න විට නැන්දම්මයි ලේලියි අතර ප්‍රශ්ණ ඇතිවෙනවා. මටත් මේ ප්‍රශ්නය තියනවා. ඔයාලටත් මේවගේ ප්‍රශ්ණ තියනවාද?.