17 කියන්නෙ හැදෙන වයසනේ.අත් දැකීම් මදි.අවුරුදු 10ක් බාල කෙල්ලෙක් එක්ක සීරීයස් රිලෙෂන්ෂිප් එකක් පටන් ගත්තොත් අවුල්ද. මෙයයි මායි හිතන් විදිය ගොඩක් දුරට ගැලපෙනවා. අවුරුදු 17 උනාට ගොඩක් මැචුවකෙනෙක් වගේ කතාකරන විදියෙන්.
මේ ගැප් එකෙන් 2010 පස්සෙ වගේ කසාද බැන්ද අය ඉන්නවාද මේකෙ.
ඉක්මන් කොටයි කියල අහල නැද්ද