අවු 10ක් බාල කෙල්ලෙක්

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මගේ 7 ගැප් එකක් තියනවා.
    අපිට 50 පන්නම ජුන්ඩා පන නැති උනොත් තමා කෙස් එක.
    නැත්නම් වෙන කිසිම කෙස් එකක් නැ ඔයි හොදට ඉනව
    අඩෙ එහෙමත් පනනැති වෙනවද?
     
    • Like
    Reactions: JohnSnow

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපේ අම්මයි තාත්තයි අතර ගැප් එක අවුරුදු 10ක්.. අදටත් කිසි ප්රශ්නයක් නෑ හොදට ඉන්නවා දෙන්නා එක්ක ආදරෙන් ;)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    අවුරුදු 10ක් බාල කෙල්ලෙක් එක්ක සීරීයස් රිලෙෂන්ෂිප් එකක් පටන් ගත්තොත් අවුල්ද. මෙයයි මායි හිතන් විදිය ගොඩක් දුරට ගැලපෙනවා. අවුරුදු 17 උනාට ගොඩක් මැචුවකෙනෙක් වගේ කතාකරන විදියෙන්.
    මේ ගැප් එකෙන් 2010 පස්සෙ වගේ කසාද බැන්ද අය ඉන්නවාද මේකෙ.
    LOL the guy who was whining over some cuckload scams neda mey?
     
    • Like
    Reactions: JohnSnow

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මාමා කඩවතද?
    මම නංගියෙ බලාගන්නං ඇහැක් වගේ
    කඩවතට වඩානම් සැහෙන දුර.
    ඉස්සල්ලා අම්මා එක්ක ගිහින් වෙලාව බලාගෙන වරෙන්කෝ උබට මාරක අපල එහෙම තියෙනවද කියලා 😁😁😁
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෙ එහෙමත් පනනැති වෙනවද?
    උනොත් කියලා කිව්වේ මයේ දෙය්යෝ ..
    මන් නං කියන්නේ එහෙම කිසිම කෙස් එකක් නැ .
    පිරිමි එකා ටිකක් මෝරලා හින්දා දරුවෙක් ව හරි පාරට ගන්න පුළුවන් එහෙම උනාම
    25 දී වගේ බැන්දාම දරුවෙක්ට ජිවිතේ කියලා දෙන්න තමන්ට එක්ස්පිරියන්ස් එකක් නැනේ
     
    • Like
    Reactions: windows_ubuntu

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    kellek maturity endanam 25+ vath vendona. nattam love vage newei. marry karala godak arguments, conflicts, idea mismatches enda puluwan chance wadiy...
     
    • Like
    Reactions: JohnSnow

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    • Like
    Reactions: JohnSnow

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    වැඩිපුර අවුල කොල්ලට තමයි ඉතින්
    ඉස්සර කාලේ වගේ නෙමේ
    දැන් 17යි කියන්නේ වෙනම වයසක්.
    ඉස්සර 17 කියන කෙල්ලෝ මුකුත් දැකල නැහැ.

    කෙල්ල බැඳලා තියාගන්න ලොකු කට්ටක් කන්න වෙයි
    ඔන්න කෙල්ල 27 වෙලා ඔයා 37 වෙලා බැන්දනම් 70-80% හරි
     

    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    අවුරුදු 10ක් බාල කෙල්ලෙක් එක්ක සීරීයස් රිලෙෂන්ෂිප් එකක් පටන් ගත්තොත් අවුල්ද. මෙයයි මායි හිතන් විදිය ගොඩක් දුරට ගැලපෙනවා. අවුරුදු 17 උනාට ගොඩක් මැචුවකෙනෙක් වගේ කතාකරන විදියෙන්.
    මේ ගැප් එකෙන් 2010 පස්සෙ වගේ කසාද බැන්ද අය ඉන්නවාද මේකෙ.
    yakow kellata awrudu 17 knam thawama hadisi wenna epa bn.. unge thawama hith wensa wena sului . thawama samajeta lokuwata wetena wayasakuth newene . ( mama nam thawama bedala na thiyena athdekim walin qwe )
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔය උබට මචුවර් වගේ පේන්නේ ඒකිගේ නොදැනුවත් කම.. තව අවුරුදු 3-4කින් වගේ ඒකිට යතාර්ථය අවබෝධය උනාම හිත පෑරෙන ගැම්මෙන් ත්‍රෙඩ් සීරිස් එකක් දාමු... අදහස් වගේ දේවල් නැතුව සල්ලි , පෙනුම , සක්සස් එක , ජනප්‍රිය වගේ බාහිර දෙයක් නිසා පටන් ගත්ත එකක් නම් අවුලක් නැතුව යයි.. අදහස් , සැබෑ ආදරේ වගේ ඒවාට කල් තියෙන්නේ ඒකි අවු 22 වගේ පනිනකන් විතරයි. එතකොට උබටත් අවු 35 ට ලං කරල නේ..
    උබ හරියට හරි..කෙල්ලෙක් 22 මේ වයස් සීමාව පැන්නම යතාර්ථය ටික ටික අවබෝධ වෙන්න ගන්නව..ටික ටික නෙමේ හොඳටම..

    ඇයි කෙල්ලෝ විශ්වාසය, resources(සල්ලි,ඉඩම් කඩම්,යානවාහන) වැඩිපුර බලන්නේ..

    1.විශ්වාසය නැත්නම් කිසිම කෙල්ලෙක් sex කරන්න කැමති නෑ.උබ ඒකිට ඇන්නා පැන්නා දාල යන ටයිප් එකේ පොරක් නම් කරැමෙට හරි බඩ වුනොත් ඒක ලොකු වගකීමක් නින්දාවක් etc.. .

    2.සල්ලි තියෙද බලන්නේ ඇයි ..ලමයෙක් හදපු කාලෙක කොහොමද ලමයට කන්න දෙන්නේ ඒකිට කන්න දෙන්නේ කොහොමද...


    අපි ස්⁣කෝ⁣ලේ යන කාලේ ගෙවල් කැමති නැත්තේ ඇයි relationship වලට..

    මොකද දෙමව්පියෝ දන්නවා සත්‍යය ඔය ප්‍රථම ආදරේ වැල් බයිල බැන්දම පස්සේ නැති වෙන බව :lol:අපිට ඉතින් ඒකාලේ ගෙදර අය යක්කු වගේ පෙන්නේ :lol: දැන් හිතෙනවා ඒ මිනිස්සු හරිි කියලා
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒකනෙ 😪
    ithin dan uba ara gedarin wirudda wuna kasade gena hitala muuna ellan inna gani wage oka koranna epa. relax eke karapan. payyenui heart ekenui hithanne nathuwa moleth kalpna karala alert eke hitapan. ethanin ehata ubata wena option ekak naha, oki hondama kella wennath puluwan awul kellek wennath puluwan. ekata wayasa adaala naane? koi kellatath podui kohomath ekai. kellonta witharak nemei bitcoin walatath podui :P tho kalin dannawanam bitcoin naginawa kiyala tho melahakata aragena billionaire kenekne? katawath future eka kiyanna baha. so age gap eka nemei wena hethuwak awilla kela wennath puluwan, age gap adu kellek set unath eetath wada kachal ekak ennath puluwan. so dan muna puka karagena oka karala hariyanawada? na! atha arala hariyanawada? eeth na! prashne gena kalpana kora kora idala hariyanawada? eath na.
    karanna thiyenne relax eke karagena yanna.

    ubata bayay wage nam, uba as deka wahagena kalpana karapang ammo mata kela wuna hati, awurudu gaanak gihilla meki wenas una hati. wena minihek ekka bed eke idala ubata athatama maattu una hati, eetapasse as deka arala kannadiya diha balala kiyapan ko eath tho jeewath wenawa uba marune naane? easy as pice of cake. predict karala kiyanna amarui, uba relax eke karala balapan. dan ubata kal wadie decision ganna. ubata time ekak ei decision ekak ganna ona dawasa. edaata eka ganin. ada uba full free eke karala balapan. hariyannath puluwan waradennath puluwan. ona kellek ta eka podui.
     
    • Like
    Reactions: TWishwadeepa

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    ඉස්සර බයිලා දැන් වැඩක් නෑ බන්...දැන් ජෙනරේශන් එක පට්ට වෙනස්...
    අපේ කාලේ 17 උනුයි දැන් කාලේ 17 කියන්නේ පට්ට වෙනස්....මහ අමුතුම උන් ඉන්නේ දැන්...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Owa anith ayagen ahala wedak na.

    wayase anama manam anuwa kello kollo generalize karanna ba...

    Ee nisa me advise aran yalu wennath epa yalu nowennath epa..

    Uba manussayek ne.. kalapana karala balala theerranaya karapan..

    Jeevithe samahara dewal hariyanawa, waradenawa... ewata sudanm wela inna. Echcharai!
     
    • Like
    Reactions: TWishwadeepa

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Kellanta 35-45 weddi mola wedi wela godak sex oney. Uba eh weddi naginney nathi awrudu 50ka withara naaki uttek. Kella sure ekata pita yanawa.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඉස්සල්ලා ඔය කෙල්ලට ඉගෙන ගෙන ඉවර කරන්න දීපන් බං. මගේ දුවටත් වඩා අවුරුද්දක් බාලයි. ඕකුන් ඔය වයසට කියන දේවල් වැඩිය සීරියස් හිතන්න එපා කොල්ලෝ. age gap එක ගැන කියන්න තියෙන්නේ ඇත්තටම දෙන්නට දෙන්නා ආදරේ නම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඒවගේම තමයි ආදරයක් නැතුව වෙනත් බෞතික දේවල් වලට ඒ කියන්නේ රූපෙට රස්සාවට සල්ලි වලට වගේ සෙට් උනානම් සමවයසේ උනත් වැඩක් නෑ යන එකා යනවා ඊටවඩා හොද එකක් දැක්ක ගමන්. ඒ නිසා දැක්ක ගමන් සීරියස් වෙන්න යන්න එපා අවුරුදු දහහතක් කියන්නේ තාම උන්වත් උන්ට ඕන මොනවද කියලා හරියට නොදන්න වයසක් ඉවසීමෙන් බලාගෙන ඉදලා තීරණය කරපන් ගැලපෙනවද නැද්ද කියලා. සේරටම කලින් ඒකිට ඉගෙනගන්න දීපන්

    දුවව මට දීල දුවගෙ අනාගතේ යහපත් වෙනව දකින වාසනාවන්ත තාත්තෙක් වෙන්න කැමති නැද්ද? 😍

    පණ වගේ බලාගන්නම් එයාව:cool:

    මාමා කඩවතද?
    මම නංගියෙ බලාගන්නං ඇහැක් වගේ

    කණ පලාගන්න හදන්න එපා උබ හරිද:angry:. එයා මගෙ විතරයි.:love:
    ------ Post added on Apr 10, 2021 at 11:56 AM