අවු.24 ට අඩු කන්‍යාබාවය තියන කෙල්ලෙක් හොයන්න අමාරුයි වගේ නේ.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කන්‍යාභාවය නං දන්නෑ ඒත් ගෙවල් අස්සටම වෙලා හැදෙන, කොල්ලො එක්ක සෙට් වෙලාවත් නැති කෙල්ලො ඉන්නව බන්...අපි වැඩිපුර දකින්නේ එක්කො වැල ලීක් කරගත්ත උන් හරි පඳුරක් පඳුරක් ගානෙ ලගින උන් හරි විතරනෙ...ඒත් හොඳ සල්ලිකාර පවුල්වලත් සමහර කෙල්ලො ඉන්නව උඩ කියපු ජාතියෙ..උන් ඉතිං ලේසියට අල්ලන්න බෑ.....බොහෝවිට ප්‍රපෝසල් තමයි බඳින්නෙ...සමහරු ආස්සරේ කරන්නෙත් බොහොම සීමිත යාලුවො ටිකක් විතරයි..ගැටළුව වෙන්නෙ වැඩිය සෝෂල් වෙලා නැති හින්ද හිතන විදිය එහෙම සාපේක්ෂව අපිට වඩා ටිකක් වෙනස්...දන්න එවුන් කියයි වැඩි විස්තර

    :yes::yes::yes:
     
    • Like
    Reactions: PrasangaSPerera

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,611
    113
    Colombo
    කන්‍යාභාවය නං දන්නෑ ඒත් ගෙවල් අස්සටම වෙලා හැදෙන, කොල්ලො එක්ක සෙට් වෙලාවත් නැති කෙල්ලො ඉන්නව බන්...අපි වැඩිපුර දකින්නේ එක්කො වැල ලීක් කරගත්ත උන් හරි පඳුරක් පඳුරක් ගානෙ ලගින උන් හරි විතරනෙ...ඒත් හොඳ සල්ලිකාර පවුල්වලත් සමහර කෙල්ලො ඉන්නව උඩ කියපු ජාතියෙ..උන් ඉතිං ලේසියට අල්ලන්න බෑ.....බොහෝවිට ප්‍රපෝසල් තමයි බඳින්නෙ...සමහරු ආස්සරේ කරන්නෙත් බොහොම සීමිත යාලුවො ටිකක් විතරයි..ගැටළුව වෙන්නෙ වැඩිය සෝෂල් වෙලා නැති හින්ද හිතන විදිය එහෙම සාපේක්ෂව අපිට වඩා ටිකක් වෙනස්...දන්න එවුන් කියයි වැඩි විස්තර
    ඒක ඇත්ත. සල්ලිකාර පවුල්වල ඉන්නවා කෙල්ලො. ලස්සන එවුන්. නුවර ඉන්නවා ගොඩක්. බහින්නේ පවුල් උදවිය එක්ක නැත්තම් කසීන්සාලා එකක් තමයි.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    මොකද බං උනේ..? Story එක දාපන් අත්දැකීමක් ගන්න..
    Gedarata wela inna kello bandinna kalin henama ahinsakai. Habai bandain passe ena freedom eka nisa sahenna eyalage change eka kohoma weida kiyanna baa. mata wecha de hamotama wenne nati wei. Mata une attatama Bandinna kalin hitiye wena kenek, Bandin passe labune wenama kenek. Mama sahenna flexible kenek. Eyage needs, wnats, dos and don't walata adopt una. namuth amarui. Hamadaaama goori. Mata randu kara kara digatama inna one une naha.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ

    උබත් adopt වෙලා අමාරු නම් ඉතින් කරන්න බෑ තමයි. හැබැයි හැමෝම එහෙම නැති වෙන්නත් පුළුවන්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Gedarata wela inna kello bandinna kalin henama ahinsakai. Habai bandain passe ena freedom eka nisa sahenna eyalage change eka kohoma weida kiyanna baa. mata wecha de hamotama wenne nati wei. Mata une attatama Bandinna kalin hitiye wena kenek, Bandin passe labune wenama kenek. Mama sahenna flexible kenek. Eyage needs, wnats, dos and don't walata adopt una. namuth amarui. Hamadaaama goori. Mata randu kara kara digatama inna one une naha.
    උඹ බඳින්න කලින් කාලයක් ආස්සරේ කලේ නැද්ද.. ඒ දවස්වල රීඩ් වුනේ නැද්ද ඔය වාගෙ ලක්ෂණ...
     
    • Like
    Reactions: abhilanka

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    How to put an Application under Test?
    1. Create a test plan according to the application requirements.
    2. Develop manual test case scenarios from the end-users perspective.
    3. Automate the test scenarios using scripts.
    4. Perform functional tests and validate if everything works according to requirements.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,245
    113
    How to put an Application under Test?
    1. Create a test plan according to the application requirements.
    2. Develop manual test case scenarios from the end-users perspective.
    3. Automate the test scenarios using scripts.
    4. Perform functional tests and validate if everything works according to requirements.
    Steps of requirement analyze phase 🤣
     
    • Haha
    Reactions: kevin_levin

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    කන්‍යාභාවය හදාගන්නත් පුලුවන්නේ බන්... එතකොට කොහොමද රැවටීම.
    කෙල්ලො සියල්ල බඩු නොවේ.
    කන්‍යාභාවය යනු පවුල් ජීවිතයට අදාලම දෙයක් නොවේ(2නි කසදේ උන් ඔනේ තරම් ඉන්නේ ලස්සනට පවුල් කන්නේ )
     
    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    කන්‍යාභාවය නං දන්නෑ ඒත් ගෙවල් අස්සටම වෙලා හැදෙන, කොල්ලො එක්ක සෙට් වෙලාවත් නැති කෙල්ලො ඉන්නව බන්...අපි වැඩිපුර දකින්නේ එක්කො වැල ලීක් කරගත්ත උන් හරි පඳුරක් පඳුරක් ගානෙ ලගින උන් හරි විතරනෙ...ඒත් හොඳ සල්ලිකාර පවුල්වලත් සමහර කෙල්ලො ඉන්නව උඩ කියපු ජාතියෙ..උන් ඉතිං ලේසියට අල්ලන්න බෑ.....බොහෝවිට ප්‍රපෝසල් තමයි බඳින්නෙ...සමහරු ආස්සරේ කරන්නෙත් බොහොම සීමිත යාලුවො ටිකක් විතරයි..ගැටළුව වෙන්නෙ වැඩිය සෝෂල් වෙලා නැති හින්ද හිතන විදිය එහෙම සාපේක්ෂව අපිට වඩා ටිකක් වෙනස්...දන්න එවුන් කියයි වැඩි විස්තර
    මේ කතාවේ ඇත්තක් තියෙනවා. මන් හොඳට අදුරන මේ ටයිප් කෙල්ලෙක් දවසක් කීවා මරු කතාවක්. ඒ කෙල්ලගේ ෆැන්ටසි එක තමා මැරි කරන දවසට කොල්ලට සතුට වැඩි කමට ඇඬෙන්න ඕනි කියන එක. මන් ඇහුවා එතකොට ඔයාට එදාට සතුටට ඇන්ඩෙන්නේ නැතිවෙයිද කියලා. ගත් කටටම කීවා නෑ මට එහෙම වෙන්නේ නෑ කියලා.
     
    • Love
    Reactions: PrasangaSPerera