කන්‍යාභාවය නං දන්නෑ ඒත් ගෙවල් අස්සටම වෙලා හැදෙන, කොල්ලො එක්ක සෙට් වෙලාවත් නැති කෙල්ලො ඉන්නව බන්...අපි වැඩිපුර දකින්නේ එක්කො වැල ලීක් කරගත්ත උන් හරි පඳුරක් පඳුරක් ගානෙ ලගින උන් හරි විතරනෙ...ඒත් හොඳ සල්ලිකාර පවුල්වලත් සමහර කෙල්ලො ඉන්නව උඩ කියපු ජාතියෙ..උන් ඉතිං ලේසියට අල්ලන්න බෑ.....බොහෝවිට ප්‍රපෝසල් තමයි බඳින්නෙ...සමහරු ආස්සරේ කරන්නෙත් බොහොම සීමිත යාලුවො ටිකක් විතරයි..ගැටළුව වෙන්නෙ වැඩිය සෝෂල් වෙලා නැති හින්ද හිතන විදිය එහෙම සාපේක්ෂව අපිට වඩා ටිකක් වෙනස්...දන්න එවුන් කියයි වැඩි විස්තර



